
26/04/2025
ුබායි_වෛශාක්ය_මංගල්ය_වන්දනා...🙏🙏🙏
පින්බර වෙසක් පොහොය නිමිතිකොට ගෙන සංවිධානය කරනු ලබන
🙏 සුමධුර ධර්ම දේශනාව
🙏 භක්ති ගීත සැඳෑව
2025 අප්‍රේල් මස 27 වන දින සවස 06 සිට
මොහොමඩ් සාදික් වෙයාර් හවුස්
අල්කුස් 04 ඩුබායි පරිශ්‍රයේ සංවිධානය කොට ඇත..
නිර්මාණ කාගෝ ආයතනයෙහි බැතිබර දායකත්වයෙන් සිදු කෙරෙන මෙම පිංබර වැඩසටහනට ඔබ සැමට ආරාධනා...🙏🙏🙏
එදින පැමිණෙන ඔබ සැමට පොල් රොටී සමඟ සුප් දංසැලක් ද සංවිධානය කොට ඇත.
☎️ විමසීම්
📱 0561061064
📱 0526214441
📱 0562042408
Nirmana cargo UAE