Sri Lanka Finland Buddhist Vihara

Sri Lanka Finland Buddhist Vihara Yhteystiedot, kartta ja reittiohjeet, yhteydenottolomake, aukioloajat, palvelut, arvostelut, kuvat, videot ja ilmoitukset Sri Lanka Finland Buddhist Vihara, Meditointikeskus, Ritvakuja 1, Kerava :ltä.

ඔබ සැමට බැති සිතින් ආරාධනා෴!!!
12/09/2025

ඔබ සැමට බැති සිතින් ආරාධනා෴!!!

Scan world consultants (Pvt) Ltd ආයතනය මගින් අප  ශ්‍රි ලංකා ෆින්ලන්ත බෞද්ධ විහාරය සදහා පිරිනමන්නට සුදානම් කල අටවිසි බුද්...
03/09/2025

Scan world consultants (Pvt) Ltd ආයතනය මගින් අප ශ්‍රි ලංකා ෆින්ලන්ත බෞද්ධ විහාරය සදහා පිරිනමන්නට සුදානම් කල අටවිසි බුද්ධ පිලිම වහන්සේලා ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනය අවසානයේ දී අද පෙරවරුවේ දී පූජා කල වගයි.

This morning, upon the completion of the religious observances and the chanting of protective verses, Scan World Consultants (Pvt) Ltd respectfully presented twenty eight sacred Buddha statues as an offering to the Sri Lanka–Finland Buddhist Vihara. This meritorious act was carried out with deep reverence, marking a noble contribution towards the propagation of the Dhamma and the spiritual enrichment of devotees.

02/09/2025
23/07/2025
“ අයං වස්සාන කාලෝ”(මේ වස්සාන සමය යි).වස් ආරාධනා පිංකම -2025ෆින්ලන්තයේ ශ්‍රී ලංකා බෞද්ධ විහරස්ථානයේ වස් ආරාධනා පිංකම 2025...
11/07/2025

“ අයං වස්සාන කාලෝ”
(මේ වස්සාන සමය යි).

වස් ආරාධනා පිංකම -2025

ෆින්ලන්තයේ ශ්‍රී ලංකා බෞද්ධ විහරස්ථානයේ වස් ආරාධනා පිංකම 2025 / 07 / 10 වෙනිදා ඇසළ පුරපසළොස්වක පොහෝ දින විහාරවාසී ගරුතර ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා ෆින්ලන්තවාසී ශ්‍රී ලාංකීය දායක පිංවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ වග යි.

19/04/2025
ශ්‍රි ලංකා ෆින්ලන්ත බෞද්ධ විහාරයේ සිංහල අවුරුද්ද හා තායි අවුරුදු දා සිදුකල ආශිර්වාද  පූජාව
19/04/2025

ශ්‍රි ලංකා ෆින්ලන්ත බෞද්ධ විහාරයේ සිංහල අවුරුද්ද හා තායි අවුරුදු දා සිදුකල ආශිර්වාද පූජාව

ෆින්ලන්තයේ 🇫🇮 ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය 🙏 Full Vlog 🎥 out now on Youtube 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇https://youtu.be/waUmo50kPnY?si=...
11/04/2025

ෆින්ලන්තයේ 🇫🇮 ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය 🙏
Full Vlog 🎥 out now on Youtube
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇https://youtu.be/waUmo50kPnY?si=rJZFKWbfv39gEFF-

Sri Lankan Buddhist Temple in Finland – Culture, Peace & Spirituality 🇱🇰🇫🇮

Step into a world of serenity as we explore Finland’s Sri Lankan Buddhist temple! From traditional rituals to the peaceful atmosphere, this hidden gem brings a touch of Sri Lankan culture to the north. 🏯💛

Sri Lankan Buddhist Temple in Finland – Culture, Peace & Spirituality 🇱🇰🇫🇮Did you know there’s a Sri Lankan Buddhist temple in Finland? 🏯✨ In this vlog,...

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ  උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලැබූ, අතිපූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක මාහි...
01/12/2024

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
උත්තරීතර මහානායක පදවියෙන්
පිදුම් ලැබූ,

අතිපූජනීය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක මාහිමිපාණන් වහන්සේට

අපගේ ගෞරවණීය උපහාරය!

අපවත්වී වදාල අභිධජමහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේගේ 128 වෙනි ජන්ම දින සමරු දේශනයට සහභාගි වීමට ඔබ ස...
08/08/2024

අපවත්වී වදාල අභිධජමහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේගේ 128 වෙනි ජන්ම දින සමරු දේශනයට සහභාගි වීමට ඔබ සැමට ආරාධනා

Osoite

Ritvakuja 1
Kerava
04260

Puhelin

+358469397352

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Sri Lanka Finland Buddhist Vihara :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Ota Yhteyttä Vastaanotto

Lähetä viesti Sri Lanka Finland Buddhist Vihara :lle:

Jaa

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Kategoria