Stay with Cozy

  • Home
  • Stay with Cozy

Stay with Cozy 📖 Sharing pieces of my CozyCorners
Follow for more 🫶✨💕
https://youtube.com/?si=Z3St7rouRJwYPM4b

18/01/2026
Christmas breakfast
27/12/2025

Christmas breakfast

27/12/2025

Gingerbread House

13/12/2025

Hello December.. The most wonderful month of the year ✨🫶

13/12/2025

Christmas is coming ✨🎄🎅

01/12/2025

🚨 ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක (Sri Lanka)

🔴 ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC)

📞 117 – ආපදා දැනුම් දීම්, සහන, සම්බන්ධීකරණය

🔵 පොලිස් හදිසි සේවා

📞 119

⚕️ 1990 සුව සැරිය ඇම්බුලන්ස් සේවාව

📞 1990

🔥 ගිනි නිවන සේවා

📞 110

🏚️ NBRO – නායයෑම් අවදානම්

📞 011 258 8946

🌧️ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

📞 011 268 6686

⚓ නාවික හමුදා සේවාව – ගංවතුර බේරාගැනීම්

📞 011 244 5368

🪖 යුධ හමුදා – ආපදා සහන/බේරාගැනීම්

📞 113

✈️ ගුවන් හමුදා – හෙලිකොප්ටර් බේරාගැනීම

📞 116



🏢 පළාත් & දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක

1. බස්නාහිර පළාත

📍 කොළඹ

📞 011 243 4028 / 077 395 7893

📍 ගම්පහ

📞 033 223 4676 / 077 395 7888

📍 කළුතර

📞 034 222 2344 / 077 395 7887



2. දකුණු පළාත

📍 ගාල්ල

📞 091 224 2355 / 077 395 7889

📍 මාතර

📞 041 223 4030 / 077 395 7894

📍 හම්බන්තොට

📞 047 225 8056 / 077 395 7895



3. සබරගමුව පළාත

📍 රත්නපුර

📞 045 222 5522 / 077 395 7898

📍 කෑගල්ල

📞 035 222 2843 / 077 395 7891



4. වයඹ පළාත

📍 කුරුණෑගල

📞 037 222 0455 / 077 395 7892

📍 පුත්තලම

📞 032 226 5345 / 077 395 7896



5. මධ්‍යම පළාත

📍 මහනුවර

📞 081 220 2875 / 077 395 7890

📍 නුවරඑළිය

📞 052 222 3448 / 077 395 7897

📍 මාතලේ

📞 066 223 0926 / 077 395 7886



6. උතුරු මැද පළාත

📍 අනුරාධපුර

📞 025 222 5333 / 077 395 7883

📍 පොළොන්නරුව

📞 027 222 6676 / 077 395 7884



7. ඌව පළාත

📍 බදුල්ල

📞 055 222 4434 / 077 395 7885

📍 මොනරාගල

📞 055 227 6378 / 077 395 7893

30/11/2025

අපේම මිනිස්සු වෙනුවෙන් හැමෝම එකතු වෙමු.

30/11/2025

🛑 සහන සේවා සැලසීම සඳහා 🛑
බදුල්ල දිස්ත්‍රික්කය අවට බැකෝ යන්ත්‍ර / මොටර් ග්‍රේඩර් යන්ත්‍ර අවශ්‍ය කර තිබේ, බැකෝ යන්ත්‍ර රියදුරන් බදුල්ල අවට සිටී නම් දැනුවත් කරන්න
👇
බදුල්ල දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් මැදිරිය

055 2222 510 / 055 2222 239
077 3957 880 / 071 5564 685

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Stay with Cozy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram