02/04/2026
🌙✨ නිදාගන්න කලින් කතාවක් කියවමුද?
දවස පුරා දුවලා, සෙල්ලම් කරලා, අඬලා අන්තිමට පොඩි දරුවෙක්ට අවශ්‍ය වෙන්නේ ඇත්තටම එක දෙයක් විතරයි…
👉 ආදරේ
👉 ආරක්ෂාව
👉 තමන්ට අයිති තැනක්
ඒ හැමදේම එකම වෙලාවක ලැබෙන මොහොත තමයි
Bedtime story time 💛
📖 කතාවක් කියන එකෙන්…
✨ දරුවාගේ imagination එක ගොඩ නැගෙනවා
✨ හොඳ නරක තේරුම් ගන්න පටන් ගන්නවා
✨ language skills develop වෙනවා
👉 Parent–child bond එක තවත් ශක්තිමත් වෙනවා
අපි සමහර වෙලාවට හිතනවා…
“Time නෑ… tired… හෙට කරමු” කියලා…
ඒත්…
දරුවෙක්ට “අද” කියන දවස තමයි වැදගත්ම දවස 🥺
ඔවුන්ට මතක තියෙන්නේ
අපි ගෙනාපු toys, clothes නෙවෙයි…
👉 “තාත්තා , අම්මා මගේ ලග හිටියා” කියන feeling එක 🥰
✨ Mash Family Diaries reminder:
Busy life එකක් තිබුණත්…
දවසේ විනාඩි කීපයක්
ඔබේ දරුවාට කැප කරන්න…