චූටි දූ - Cuti Du

අලුත්ම පින්තුර හා විඩියෝ බලන්න අපිත් ? අපගේ පිටුවට Like කර අපත් සමඟ දැනුම ,
සතුට ,දුක , විඳගන්න එක්වන්න.►►►►

Operating as usual

02/04/2022

Photos from චූටි දූ - Cuti Du's post 21/03/2020

අති දුශ්කර ඇමරිකානු නාවික පුහුනුවෙහි අවසන් පරීක්ශනය ' නොගිලී සිටීමේ පරීක්ශාව'( Drown proofing) ලෙස හැදින්වේ. දෙපා බැද, දෑත්ද පිටුපසට තබා බදින ලද පුහුනුවන නාවික සෙබලා අඩි 9 ක් ගැඹුරු ජල තටාකයකට දමනු ලැබේ. ඔහු මිනිත්තු 15ක් ජලයේ නොගිලී සිටිය යුතු අතර මෙය අසමත් වන්නන් පුහුනුව අසමත් වූවන් ලෙස සැලකේ. මෙහිදී සෙබලුන් බොහොමයක් අසමත් වන අතර සමහරු මරණයට පවා පත්වේ.
සෙබලුන් බොහොමයක් මෙය පිහිනීමේ පරීක්ශනයක් ලෙස සලකන අතර පිහිනීමට උත්සාහ කිරීම මගින් ඔවුන් නොගිලී සිටීමට උත්සාහ කරති. නමුත් දෑත් පිටුපසට තබා ගැටගැසූවකුට පිහිනීම කල නොහැකි කටයුත්තකි. එමනිසා පිහිනීමට උත්සාහ කරන බොහෝ දෙනෙක් පිහිනීමට නොහැකි බව දැක දැගලීම නිසා ජලයේ ගිලීයාම සිදුවේ.
මෙහි නොගිලී සිටීමේ රහස නම් තමන්ව ගිලීමට ඉඩ දීමයි. නිසොල්මන්ව සිටිමින් තමාව ගිලීමට ඉඩදී පතුලෙහි දෙපා ගසා ඉහලට ඉපිලී ඒම සිදුකල යුතුය. වරක් මතුපිටට පැමිනි පසු ගැඹුරු හුස්මක් ගෙන නැවතත් ගිලීමට ඉඩ දිය යුතුය.
මෙම පරීක්ශාව පිහිනීම පිලිබද පරීක්ශාවක් නොවන අතර එය ඉවසීම හා තීරණ ගැනීම පිලිබද පරීක්ශාවකි. අවිනිශ්චිතතාව හා මරනය හමුවේ කලබල නොවී සිටිමින් දිවි රැකගැනීමට අවැසි නිවැරදි සරළ තීරණ ගැනීම මෙහිදී පරීක්ශාවේ.

මට දැනෙන්නේ අපි සැවොම Drown proofing පරීක්ශාවකට ලක්වන බවකි. නොනැසී සිටීමට නම් අප කල යුත්තේ කලබල නොවී සිටිමින් අවිනිශ්චිත බව දරා ගනිමින්,දෑත් සේදීම හා මීටරයක දුරතබා ගැනීම වැනි සරල දේවල් වේ. අවිනිශ්චිත බව හා මරණ බිය විසින් අප අනවශ්‍ය සහ හානිකර ක්‍රියා සදහා පහසුවෙන් යොමුකල හැක. Panic buying මෙයට එක නිදසුනකි.

උපුටාගැනීම - වෙනුර පළිහවඩන

16/03/2020

ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ "Don't try to be like patient 31" කියලා ...

කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්‍රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක් නිසා.. ඒ හේතුව තමයි " patient 31" කතාව.

පෙබරවාරි 18 වෙනකන් වගෙ දවසට එකා දෙන්නා වගෙ වාර්තා වුනු දකුණු කොරියානු රෝගීන් සංඛ්‍යාව තිබුණෙ 30ක් විදියට.. Daegu වල 61 හැවිරිදි කාන්තාවක් 31 වෙනි රෝගියා විදියට කොරෝනා පොසිටිව් වෙනවා..

කතන්දරේ පටන් ගන්නෙ එතනින්. පෙබරවාරි 28 වෙනකොට රෝගීන් 31 ක්ෂණයකින් රෝගීන් 1000 න් එහා පැත්තට පනිනවා.. 31 වෙනි රෝගියාගෙ ඉතිහාසය පරීක්ශා කරනකොට තමයි ඉහමොළ රත් වෙන්න ගන්නෙ..

මේ කාන්තාව පෙබරවාරි 6 රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත වෙලා තියෙනවා.. ඊට පස්සෙ 7 වෙනිදා රෝහලෙන් discharge වෙලා එයාගෙ ප්‍රියතම Shincheonji කියන පල්ලියට ගිහින් තියෙනවා.. උණ එක්ක හිසරදයක් මෙයාට ඇවිත් තියෙනවා.. වැඩිය ගණන් අරන් නෑ.. උණ ගතිය වැඩි වෙනකොට වෛද්‍යවරු කියලා තියෙනවා විවේක ගන්න කියලා .. අහලා නෑ.. පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන්න කීවට එයා අහලා නෑ. සාමාන්‍ය උණක් කියලා හිතාගෙන එදා යාළුවෙක් එක්ක හෝටලයක දවල් ආහාරයත් අරගෙන Shincheonji කියන පල්ලියේ යාඥා වලට උණ ගතියෙන්ම ගිහින් තියෙනවා.. මොකද ඒ පල්ලිය ක්‍රිස්තියානි කිව්වට වෙනම නිකායක්.. ඒ පල්ලියේ නිර්මාතෲට අනුව " අසනීප වීම කියන්නෙ දේව යාඥාවන්ට සහභාගි නොවීමට තියෙන නිදහසට කාරණාවක් නෙමෙයි".. එදා පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන එක ප්‍රතික්ෂේප කරන්න පල්ලියේ බලපෑමත් ඇයට හේතුවක් වෙන්න ඇති.

ඉතින් මෙයා හෙන භක්තිමත් කාන්තාවක්.. ගිහින් තියෙනවා 16 වෙනිදත්.. එදා ඒ පල්ලියට 9000ක් විතර ඇවිත් තියෙනවා. යාඥාව පැය දෙකක් වගෙ තිබිලා තියෙනවා.. යාඥාවෙන් පස්සෙ කැවිලි කෑම එහෙම බෙදාගෙන කන එකත් සිරිතක්ලු..

17 මෙයාට තදට අසනීප වෙලා රෝහලේ ඇඩ්මිට් වුනාලු.. 18 තහවුරු වුනාලු කොරෝනා කියලා.. ඊට පස්සෙ දවසින් දවස වාර්තා වුනු රෝගීන් ගාණ අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් තියෙනවා. අර පල්ලියේ යාඥාවට සහභාගි වුන අයගෙන් 1200ට විතර උණ ලක්ශණ එන්න පටන් තියෙනවා. ඒ පල්ලියට ආපු විරෝධය එක්ක පල්ලිය වහලා තියෙනවා.. පල්ලියට එන අයගෙ නාම ලේඛණයක් අරගෙන කට්ටියව වෙනමම කොරෝනා වෛරසය ආසාධිතද කියලා පරීක්ශණ කරනකොට patient 31 හරහා ආසාධනය වුනු රෝගීන් දවස ගානෙ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා..

මේක නොසැලකිල්ල සහ මුරණ්ඩු කමට දෙන්න පුලුවන් ජීවමාන උදාහරණයක් .. ලංකාව වගෙ රටක මෙහෙම අය සෑහෙන්න වැඩියි. හිතට සහනයක් දෙන හේතුව තමයි තවමත් ලංකාවෙන් වාර්තා වෙන්නෙ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් සිදුවීම් බහුතරයක් වීමත් පිටින් වාර්තා වුනු කොරෝනා රෝගීන්ගෙ සබඳතා හරහා බෝ වුනා යැයි සැලකෙන රොගීන් සංඛ්‍යාව තුනක් වගෙ අවම මට්ටමක තිබීමත්..

ඒත් ඉතාලියේ ඉදන් ඇවිත් නිරෝධායනය නොවී බොරු තොරතුරු දීලා හැංගිලා ඉන්න එක්කෙනෙක් හරි 'patient 31' වගෙ උනොත් ලංකාවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.. එහෙම නොවේවා කියලා පතන ගමන් තව කාරණාවක් කියන්නම ඕන.

පාසල් කලින් නිවාඩු දුන්නෙ, 16 වෙනිදා නිවාඩු දුන්නෙ පවුල් පිටින් විනෝද චාරිකා යන්න නෙමෙයි ... ශ්‍රී පාද වන්දනාවේ තෙරපි තෙරපි දහස් ගණනක් අය වන්දනාවේ යනවලු මේ කාලයේ..මේ ඒකට කාලය නෙමෙයි ... ' Patient 31' කෙනෙක් ඔය අතරේ හිටියොත් අර කොරියාවේ පල්ලියෙන් නාම ලේඛණය ඉල්ල ගත්තා වගේවත් link එකක් නෑ... ආයෙ ලංකාවට නැගිටින්න බැරි වෙන්න අඩාල වෙනවා ඒම වුනොත්..

ඉතින් තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරන්නම ඕන වෙලාවක් මේක.. ' Patient 31' කතාව කිව්වේ කාවවත් බය කරන්න නෙමෙයි .. අවදානම පෙන්නන්න. ඉතින් හැමෝම තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරමු.. කොරෝනාවට ලංකාව බිලි ගන්න දීම හෝ නොදීම තීරණය කරන්න පුලුවන් ලාංකික අපිටමයි.. අර හැංගිලා ඉන්න අයටයි.. 🙂

අනව තප්ත විල
Gihan Sameera Gallage මහතාගේ ලිපියකි!

11/03/2020

වෛරසය වාතයේ නොරැඳෙන අතර පොලවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.
කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි.
එබැවින් සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත් වේ.
කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි. එබැවින් ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය වීම මගින් එය විනාශ කල හැක.

වෛරසය මුල් අවස්තාවේදී උගුරේ හට ගනී.නිතර උණු ජලය පානය කිරීමෙන් වෛරසය උෂ්ණත්වය නිසා විනාශ වී යයි....

වෛරසය අත්ලේ රැදුනු විට ජීව කාලය මිනිත්තු 10 කි. එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජහරණය කල හැක.
වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ.
උණු වතුර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය ඉටුවේ.
අයිස්ක්‍රීම් වලින් ඈත්ව සිටීම සහ සීතල ආහාර නොගැනීම වැදගත්ය.
උණුසුම් හා ලුණු වතුරෙ දැමූ සුදුළූණු මගින් විෂබීජ විනාශ වන අතර වෛරසය පෙණහලුවලට කාන්දු වීම වළක්වයි.

ඉගුරු,වෙනිවැල් ගැට,කොත්තමල්ලි වැනි ඖෂධීය පානයන් ගෙන් ඉහල ප්‍රතිශක්තියක් ලැබෙන නිසා ඒවා පානයෙන් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකියාවක් ලැබෙනු ඇත

සියලුම මුව ආවරණ වලින් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකියාව ඇත.

මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන්
වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැක !
ඔබ සැමට තෙරුවන් සරණයි !!

11/03/2020
13/02/2020

ඒ දෙන්නාගේ කෝලම්... 😍😍😍

මේ විදියට නම් බබාලව නලවන්න එපා - Baby Care School 12/02/2020

මේ විදියට නම් බබාලව නලවන්න එපා - Baby Care School

https://lk.babycareschool.org/baby-brain-damage/

මේ විදියට නම් බබාලව නලවන්න එපා - Baby Care School කුඩා දරුවන් නැළවිමේදී අපි බොහෝ ප්‍රවේසම් විය යුතුයි. ඔබ නොදෑනුවත්වම කරන ක්‍රියාවන් නිසා, හානිය සිදුවන්නේ කුඩා දර...

අධි බර බබාලා ඉන්න අම්මලාට - Baby Care School 12/02/2020

අධි බර බබාලා ඉන්න අම්මලාට - Baby Care School

https://bit.ly/3byyHa8

අධි බර බබාලා ඉන්න අම්මලාට - Baby Care School බබාගේ බර අඩු වීම වගේම ගැටලුවක් තමයි බබාගේ බර අධි බර සීමාවට යන එකත්.බබාලගේ බර වැඩි වෙන්න ඕන උපත් බරට සාපේක්ෂවයි...ඉති...

08/02/2020

ආදරයේ උල්පත වූ අම්මා ...

Photos from චූටි දූ - Cuti Du's post 07/01/2020

Photos from චූටි දූ - Cuti Du's post

31/12/2019

💕💞💕💞💕

Photos from චූටි දූ - Cuti Du's post 30/12/2019

🎅🌲
නිවුන්නු 🙈💟😍❤️

Photos from චූටි දූ - Cuti Du's post 28/12/2019

Photos from චූටි දූ - Cuti Du's post

Photos from චූටි දූ - Cuti Du's post 25/12/2019

🎅🌲එයා 😍💛😘💜 නත්තල් බබා🙈💟💗💌
Babycareschool.org

Baby brain development Ideas and toy's - Baby Care School 24/12/2019

Baby brain development Ideas and toy's - Baby Care School

https://bit.ly/2PS4FVR

Baby brain development Ideas and toy's - Baby Care School Brain development of a baby is something very special and a surprise factor of the human body. According to various researches, there are many significant

Photos from චූටි දූ - Cuti Du's post 22/12/2019

19/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

Best homemade baby food recipes - Baby Care School 18/12/2019

Best homemade baby food recipes - Baby Care School

Best homemade baby food recipes - Baby Care School Food's are very important factor for your baby.If you prepare your kids food at home its its gift for babies tummy.Therefore homemade baby food recipes are

17/12/2019

15/12/2019

😍😍😍😍

Why Water is dangerous for babies 14/12/2019

Why Water is dangerous for babies

Why Water is dangerous for babies No Water for under six months and why it is?

13/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

10/12/2019

💕🥰💕🥰💕🥰💕

09/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

Photos from චූටි දූ - Cuti Du's post 08/12/2019

තනියෙන් දාලා යන්න කලින් දෙසැරයක් හිතන්න ....

08/12/2019

චූටී දූ ....

06/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

06/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

06/12/2019

මේ ආදරයයි…..

ආ දා පටන් නුඹ මගේ කුස තුරුලට
සතුටක් පමණි දැනුනේ හද පතුලට
තබමින් ඇගිලි කුස මත නොරිදෙන්නට
ආදරයයි මුමුණන්නේ මම හෙමිහිට

ගැහෙනා මගේ හද රිද්මයට
ඔය පුංචි හදවතත් ගැ‌හෙන කොට
ජිවිතය නුඹට රැකලා දෙන්නට
එකතු කොට හුස්ම පොද වෙහෙසයි මට

නොඉහිලු තරම් බරක් දෙපයට
උසුලා දෙපා රිදුම් දෙන කොට
දැනුන පුංචි පා පහරක පහසට
නිවුනා සියලු දුක් එක මොහොතට

වේදනා කදුලු මල් කොට
මගේ කම්බුල් සිපගන්න කොට
ඇහුනා නැවුම් හඩක් දෙසවනට
රත්තරනේ නුඹ ඇවිත් මගේ දෝතට

දසමසක් මා ගැයු ඒ කවියට
අරුත දුන්නේ නුඹය තාලයට
දුකක් නොව එය අම්මාගේ හදවතට
සම්පතකි ලැබුනේ හිලව්වට

@ නදීශා ලක්මිණි

04/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

Photos from චූටි දූ - Cuti Du's post 02/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

01/12/2019

💕💞💕💞💕
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

30/11/2019

Sad Truth :D

💕💞💕💞💕 :)
Page එකටත් ලයික් එකක් දාගෙනම යන්න එහනම් ❤❤❤❤

Location

Telephone

Website

Address


Ambepussa
Ambepussa
11212

Other Ambepussa clinics (show all)
Ayurvedic Dispensary & Surgery abepussa warakapola Ayurvedic Dispensary & Surgery abepussa warakapola
Abepussa Juction ,kurunegala Road
Ambepussa, 71600

We Provide a top class Ayurvedic Consultation service, Reputed 100% natural medicines, Panchakarma T