RK Medical Centre - Ampara

RK Medical Centre - Ampara All in one - Medical Centre @ Ampara . services surgeries

නහර ගැටගැසීම ? තුවාල ඇතිවීම ගැන දන්නවද?  #දැනුමට යමක් 😇🥰
31/10/2025

නහර ගැටගැසීම ? තුවාල ඇතිවීම ගැන දන්නවද? #දැනුමට යමක් 😇🥰

මේ ඒ ආකාරයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවති නහර ගැට ගැසිම හේතුවෙන් ඇතිවු සහ අප විසින් සුව කළ තුවාල 🙏😇🥰
30/10/2025

මේ ඒ ආකාරයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවති නහර ගැට ගැසිම හේතුවෙන් ඇතිවු සහ අප විසින් සුව කළ තුවාල 🙏😇🥰

වසර 5ක පමණ කාලයක් පැවති නහර ගැට ගැසීමේ රෝගය නිසා ඇතිවු තුවාලයක් සම්පුර්ණයෙන්ම සුව කිරීමෙන් පසු 😇🙏☺️🥰
30/10/2025

වසර 5ක පමණ කාලයක් පැවති නහර ගැට ගැසීමේ රෝගය නිසා ඇතිවු තුවාලයක් සම්පුර්ණයෙන්ම සුව කිරීමෙන් පසු 😇🙏☺️🥰

19/09/2025
19/09/2025
19/09/2025
19/09/2025

බෙල්ලේ සිදුවන සම කළු පැහැගැන්වීම ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවයේ ලක්ෂණයක් විය හැක. Acanthosis nigricans (ඇකන්තෝසිස් නිග්‍රිකන්ස්) ලෙස හඳුන්වන මෙම ලක්ෂණය දියවැඩියා තත්ත්වයක් වර්ධනය වීමේ මූලික ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

දැනුමට යමක් 💭📝
19/09/2025

දැනුමට යමක් 💭📝

2024.07.19 දින ආරම්භ කළ RK වෛද්‍ය මධ්‍යස්ථානය (RK Medical Center) ආරම්භ කොට වසරක් පිරීම නිමිත්තෙන් අප විසින් සංවිධානය කළ...
27/07/2025

2024.07.19 දින ආරම්භ කළ RK වෛද්‍ය මධ්‍යස්ථානය (RK Medical Center) ආරම්භ කොට වසරක් පිරීම නිමිත්තෙන් අප විසින් සංවිධානය කළ නොමි⁣ලේ වෛද්‍ය සේවා ලබා දීම අම්පාර "සරණ" වැඩිහිටි නිවාසය මූලික කර ගනිමින් 2025.07.19 දින පැවැත් වූ අතර එහි සිටි වැඩිහිටි සියලු දෙනා හටම නොමිලේ රුධිර සීනි පරික්ෂාව,රුධිර පීඩන පරික්ෂාව ඇතුලු වෛද්‍ය පරික්ෂණ රැසක් නොමිලේ සිදු කරමින් ඔවුන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය ප්‍රතිකාර ද නොමිලේ ලබා දෙමින් ඔවුන් සියලු දෙනාටම උදෑසන තේ පැන් සංග්‍රහයක් ද ලබා දීම සාර්ථක ලෙස සිදු කරන ලදී. Kavindya Hapuhinna Rehan Wijayananda

Address

No. 13A , D. S. Senanayake Road
Ampara
32000

Opening Hours

Monday 06:30 - 08:00
17:00 - 22:00
Tuesday 06:30 - 08:00
17:00 - 22:00
Wednesday 06:30 - 08:00
17:00 - 22:00
Thursday 06:30 - 08:00
17:00 - 22:00
Friday 06:30 - 08:00
17:00 - 22:00
Saturday 06:30 - 08:00
17:00 - 22:00
Sunday 07:00 - 10:00

Website

Alerts

Be the first to know and let us send you an email when RK Medical Centre - Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share