Asiri Channel Center

Asiri Channel Center May all beings be well....

15/06/2025

හම්බන්තොට මහ රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අයේෂ්මන්ත පීරිස් මහතා 2025/06/22 දහවල් 1ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

15/06/2025

හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි (VOG) විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා 2025/06/21 සෙනසුරාදා උදෑසන 9.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0712702600/0717202700/0703799002

23/04/2025

කරාපිටිය මහ රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ශානක මොහොට්ටි මහතා සති දෙකකට වරක් ඉරිදා උදේ 10.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ ගල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය තිලක් දුමින්ද මහතා සෑම දිනකම සදුදා රාත්‍රී 8.30 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ පෝෂණ ආශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය උදාර අබේවර්ණ මහතා සෑම දිනකම අගහරුවාදා දහවල් 3.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

කරාපිටිය මහ රෝහලේ සමේ රෝග විශේෂඥ වෛද්‍ය කපිල විතාරන මහතා සෑම දිනකම සෙනසුරාදා රාත්‍රී 10.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අයේෂ්මන්ත පීරිස් මහතා සෑම සති දෙකකට වරක් ඉරිදා උදෑසන 9.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ සන්ධි රෝග විශේෂඥ වෛද්‍ය සංජීවනී දිසානායක මහත්මිය සෑම දිනකම ඉරිදා දහවල් 2.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

මාතර මහ රෝහලේ කායික රෝග (VP) විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර ලොකුගමගේ මහතා සෑම දිනකම ඉරිදා දහවල් 1.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ කායික රෝග (VP) විශේෂඥ වෛද්‍ය කිත්සිරි නිවුන්හැල්ල මහතා සෑම දිනකම සිකුරාද රාත්‍රී 8.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සමරසිංහ මහතා සෑම සති දෙකකට වරක් සිකුරාදා උදෑසන 7.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

23/04/2025

හම්බන්තොට මහ රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනෝමාලි මහත්මිය සෑම දිනකම සෙනසුරාදා දහවල් 1.00 ට අප ආයතනයට පැමිණෙනු ඇත
විමසීම් - 0717202600/0717202700/0703799002

Address

Mulanagoda Street
Angunakolapelessa

Telephone

+94717202700

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Channel Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Asiri Channel Center:

Share