Medisus School of Pharmacy

Medisus School of Pharmacy

Comments

https://docs.google.com/forms/d/e/1FAIpQLSejNZ7x7JW0_rEixfccitXqozqWNdsRax3JI6CuF80unP8odw/viewform?vc=0&c=0&w=1&flr=0

We are a research team of Kotalawala Defence University. We are conducting a study on knowledge, attitude and practices regarding drug interactions among community pharmacists.
Kindly help us by filling the above Google form.

පොලොන්නරුව අවට pharmacy course එකක් කරන්ට හොද තැනක් දන්නවනම් කියන්ටකො
Yaluwane me nangiwa hoyala denna.loku pinak.share karala udau karanna.0779815513

Pharmacy Course for External Pharmacist’s Examination

Pharmacy course is conducting by a Bachelor of Pharmacy Graduate, Faculty of Medical Sciences,USJP

School of Pharmacy

Operating as usual

04/08/2021

Assistant Pharmacist Course - Online
Six months
O/L or A/L
Call/whatsup 0778025050

Assistant Pharmacist Course - Online
Six months
O/L or A/L
Call/whatsup 0778025050

25/07/2021

Pharmacy Classes for External Pharmacist Examination
(SLMC Registration)

New class will be started on 28 August (Saturday)
@7pm onwards

IG WIJESINGHE (Bpharm/USJP)
0778025050

Photos from Medisus School of Pharmacy's post 22/06/2021

0778025050

17/06/2021

Pharmacy Course (Online)
SLMC Registration

IG Wijesinghe
0778025050

16/06/2021
16/06/2021

0778025050
Online Pharmacy Course (SLMC Registration)

15/06/2021

Registration 0778025050
Call / Whatsup

Registration 0778025050
Call / Whatsup

15/06/2021

Registration 0778025050
Call/Whatsup

Registration 0778025050
Call/Whatsup

14/06/2021

Registration 0778025050 Call/Whatsup

For SLMC Registration

Registration 0778025050 Call/Whatsup

For SLMC Registration

14/06/2021

For Registration call / whatsup "0778025050"

Online Pharmacy Course for SLMC Registration

10/06/2021

Only for First 100 Students
(10 more available)

Guide for External Pharmacist Examination (To become a SLMC Registered Pharmacist)
Lectures on Sunday # Online # 18 months # 2500/= per month

Call / Whatsup 0778025050

06/06/2021

Online Pharmacy Course

ONLINE PHARMACY COURSE

Starting date & time:
ආරම්භය 13 June 2021 (Sunday )
2.00pm to 4.00 pm

Sri Lanka Medical Council හී Registered Pharmacist වරයෙකු වීමටත් , එමනගින් ඔබට Pharmacy එකක් පවත්වාගෙන යාමට මෙන්ම Pharmaceutical field එකේ රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය දැනුම (knowledge), පලපුරුද්ද සහ අත්දැකීම (experience) මෙම පාඨමාලව මගින් ලබාදීමට අප කටයුතු කරනු ලැබේ.

මෙම පාඨමාලව තුලින්, ඖෂධ සහ ඒවායේ භාවිත පිලිබදව මෙන්ම ඖෂධ රෝගීන්ට නිකුත්කිරීම පිලිබදව හා pharmacy field එකේ Law and Regulations , Quality Assurance abd Quality Control හා Manufacturing of Medicines පිළිබඳව ප්‍රධාන වශයෙන් සිසුන්ට හැදෑරීමට අවස්තාව හිමිවේ.

අප ආයතනයට අනුබද්ධිත Pharmacy වල training සදහා යොදවනු ලැබේ

✓ උසස් පෙළ රසායන විද්‍යාව සහිතව S 3 ක් හෝ එයට වැඩි ප්‍රථිපල සහිත ඕනෑම අයෙකුට හැදෑරිය හැකි පාඨමාලාවකි.
◦ හදුන්වා මෙය විද්‍යා /ගණිත /කෘෂි / සිසුන්ට පමණක් හිමිවී ඇති අගනා අවස්ථාවක් ලෙස හදුන්වන්න පුළුවන්. ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින සිසුන්ටත් සහභාගී වෙන්න පුළුවන් .

අද වනවිට අප රටේ ඖෂධවේදීන්ගේ ප්‍රබල හිගයක් පවතින මෙවැනි වෙලාවක ඔබට ඖෂධවේදී බලපත්‍රය ලබා ගැනීම මගින් කල හැකි ව්‍යා පාර රැසක් පවතිනවා. එනම් ,ඖෂධ ආනයනය, නිෂ්පාදනය, තොග වෙළදාම,සිල්ලර රැකියාවක් කරන ඔබටත් හැදෑරීමට හැකි පාඨමාලවකි.
Lectures සතිඅන්තවල පැවැත්වේ.

සියලුම අධ්‍යන කටයුතු විදිමත් ක්‍රමවේදයකට අනුව ඉතා ඉහල ප්‍රමිතියකින් පවත්වාගෙන යන අතර ඖෂධවේදී උපාධිධාරියකු විසින් මෙහෙයවනු ලැබේ .

SLMC හී ලියාපදිංචි සදහා මගපෙන්වීම අප විසින් සිදුකෙරේ

පාඨමාලා ගාස්තුව දිනකට 500/= ක් ලෙස අයකිරීම සිදුකරනු ලැබේ.

සතිඅන්තවල ඉරිදා ප.ව 2 සිට ප.ව 4 වනතෙක් දේශන පැවැත්වේ

To become a registered pharmacist in Sri Lanka this is the easiest way to succeed.
If you’re Pass the Advance level with Chemistry subject you can follow this course.
All exams are going with Colombo Medical Faculty and this course is the bridge to become SLMC registered pharmacist.

All lecture are conducting by Bachelor of Pharmacy Graduate and lectures are online (Google Meets) and only on Sunday.

“Whatsup your name for registration”

June 12th we will send link for class
And class will be doing through Google Meets app

Lecture
IG Wijesinghe (Bpharm special)

- If you need any clarification don’t hesitate to contact me

For Registration call or Whatsup to 0778025050

All exams are going on with Colombo Medical Faculty and this course is the bridge to become SLMC registered pharmacist.

All lecture are conducting by Bachelor of Pharmacy Graduate and lectures are online and only on Sunday.

“Whatsup your name for registration”

June 12th we will send link for class
And class will be doing through Google Meets app

Lecture
IG Wijesinghe (Bpharm special)

If you need any clarification don’t hesitate to contact me

26/05/2021

Online Pharmacy Course (Sunday only)

Registration 0778025050

Online Pharmacy Course (Sunday only)

Registration 0778025050

26/05/2021

Pharmacy Course Online

Call for registration and more details
0778025050

Pharmacy Course Online

Call for registration and more details
0778025050

26/05/2021

Call 0778025050

Call 0778025050

25/05/2021

Online Pharmacy Course
0778025050

Online Pharmacy Course
0778025050

24/05/2021

Online Pharmacy Course

Start from June 13 Sunday 2pm
Daily Payments
Via Google Meets

Call
0778025050

Online Pharmacy Course

Start from June 13 Sunday 2pm
Daily Payments
Via Google Meets

Call
0778025050

Photos from Medisus School of Pharmacy's post 08/05/2021

"Helayu Suraksha" Immunity Boosting Drink

Available at,
Medisus Pharmacy
DS Senanayaka Mawatha
Anuradhapura
(Front to SOS)

(070) 153 1053

22/04/2021
22/04/2021
26/03/2021

Assistant Pharmacist Course / ඖෂධවේදී සහායක පාඨමාලාව
0778025050

Assistant Pharmacist Course / ඖෂධවේදී සහායක පාඨමාලාව
0778025050

10/03/2021
Photos from Medisus School of Pharmacy's post 11/02/2021

Assistant Pharmacist Course - Online classes.

Six months course
One day per week

For any one interesting to the Pharmacy Education

More details
0778025050

[01/27/21]   Shall we arrange a zoom meeting on Sunday 9.30pm.????
I can arrange the meeting & share meeting link if you are OK.

Needs to discuss about class opening , zoom lecturing , next examination , slmc & cmcc updates, etc.

10/11/2020

The Pharmacist

🚫🚫කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම මෙතරම් අපහසු ඇයි???🤔🤔

♦️කොරෝනා වෛරසය යනු ප්‍රවේනික තොරතුරු ගබඩා කර ගැනීම සඳහා RNA දරණ වෛරසයකි. එනම් මෙහි සාමාන්‍ය මිනිස් සෛලවල මෙන් DNA අන්තර්ගත නොවේ.

♦️♦️මෙම වෛරස වල විකෘතිතා ඇති වීමේ සීඝ්‍රතාව සාමාන්‍ය මිනිස් සෛලවල විකෘතිතා ඇති වීමේ සීඝ්‍රතාව මෙන් මිලියන ගුනණයකින් පමණ ඉහළ අගයක් ගනී.

♦️මේ හේතුවෙන් වෛරස වෛරස අතර ඇති ප්‍රවේණික විවිධත්වය ඉතා ඉහළ ගනී.

♦️DNA ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස අන්තර්ගත සෛලවල අඩංගු DNA polymerase නමැති එන්සයිමය මගින්, ප්‍රවේණික තොරතුරු පිටපත් කිරීමේ යම් කිසි වරදක් වූ විට එය නිවැරැදි කිරීමේ හැකියාව(බොහෝ දුරට) පවතී.

♦️නමුත් RNA අඩංගු මෙම වෛරස වල ඇති ඇති RNA පිටපත් තැනීමට දායක වන RNA Polymerase එන්සයිමයට මෙසේ ප්‍රවේණික ද්‍රව්‍ය පිටපත් කිරීම අතරතුර සිදු වන වැරදි(විකෘති) නිවැරැදි කිරීමේ හැකියාව ඉතා අල්ප වේ.

♦️මේ හේතුවෙන් RNA ප්‍රතිවලිතයේදී සිදු වන බොහෝ වැරදි නිවැරැදි කිරීමකින් තොරව දුහිතෘ වෛරස (daughter virus) වලට ගමන් කිරීම මෙම කොරෝනා වෛරසයේදී සිදු වේ.

♦️මේ අයුරින් මොහොතින් මොහොත ඉතා සීඝ්‍රයෙන් වෙනස්වීම් වලට ලක් වන මෙම වෛරසය මොහොතින් මොහොත අප ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් හදුනා ගන්නේ එකම වෛරසයක් ලෙස නොව, වෙනස් ප්‍රභේද රාශියක් ලෙසයි.

♦️♦️🤔එනම් අප විසින් ඉතා වෙහෙසී එන්නතක් නිශ්පාදනය කලද එය නිපදවූයේ පළමුව පැවති ප්‍රභේදයකට එරෙහිව නම්, එන්නත නිපදවා අවසන් විට එයට නව ප්‍රභේදයට එරෙහිව සටන් කිරීමට හැකියාවක් නොමැත. එනම් ඉතා වෙහෙසී නිපදවූ එන්නත භාවිතය ඵල රහිත වී යයි.

♦️මෙම වෛරසයට ඇත්තේ ඉතා කුඩා ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණයකි. මේ හේතුවෙන් ඉතා ඉක්මනින් පිටපත් විශාල ප්‍රමාණයක් ඉතා විශාල ප්‍රවේණික විවිධත්වයක් සහිතව තනා ඉතා පහසුවෙන් අපව ආසාධිතයෙකු කිරීමේ හැකියාව දරයි.

♦️තවත් මෙවැනි RNA වෛරස ලෙස ඉතා විනාශකාරී ලෙසින් ඔබට අසා පුරුදු #ඩෙංගු වෛරසය, #ඉන්ෆ්ලුවෙන්සා වෛරසය #එබෝලා වෛරසය වැනි ඉතා භයානක වෛරසයන් හැඳින්විය හැක.

♦️♦️🤔🤔🤔ඔබ දන්නවාද???

♦️ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට එරෙහිව පවා නිපදවා ඇති එන්නත වසරින් වසර විවිධ වෙනස්කම් වලට ලක් කිරීමට සිදුව ඇත්තේද එම වෛරසය මගින් මෙසේ ඉතා වේගයෙන් ප්‍රවේණික විවිධාංගීකරණයට ලක් කරගන්නා බැවිනි.

♦️🤗🤗ඉතින් අපට දැනට සිදු කල හැකි දේ නම් මෙම කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සහ ආසාදනයට ලක් වූවන්ගේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම පමණි.

♦️ තවමත් අතුරු ආබාධ මොනවාදැයි වත් හරි හැටි නොහඳුනන මෙම කොරෝනාව පාලනයට දායක වීම අප සියලු දෙනා සතු ඉතා විශාල වගකීමක් බැව් තරයේ සිතට ගමු.

වගකීමෙන් ජීවත් වෙමු.
කොරෝනා පාලනයට දායක වෙමු.

සටහන: නවෝදි සඳමිනි (Bachelor of Pharmacy (UG) USJ)

07/11/2020
07/11/2020

Wephysio MFC

ඉන්හේලර් පිළිබඳ ඔබ දැනුවත්ද

🔵 ඉන්හේලර් යනු කුමක්ද ?

ඉන්හේලරයක් යනු පුද්ගලයෙකුගේ පෙනහළු තුළට ඝෘජුව ම ඖෂධ රැගෙන යන උපකරණයකි.

මුඛයෙන් ලබාගන්නා ඖෂධවලට වඩා ඉන්හේලර ප්‍රයෝජනවත් වන්නේ ඔවුන් කෙලින්ම ඉලක්ක ස්ථානය වෙත ඖෂධ ලබා දෙන අතරම අහිතකර අතුරු ආබාධ අවම කරයි.

🔵භාවිතා වන අවස්ථා

▪️ ඇදුම
▪️ Chronic Obstructive Pulmonary Disease(COPD)
▪️ කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුව

🔵 යාන්ත්‍රණය

ඖෂධ පෙණහලුවලට රැගෙන යාමෙන් අනතුරුව ,ඒවා ශ්වසන මාර්ගය අවට මාංශ පේශි ලිහිල් කිරීමෙන් සහ ශ්වසන මාර්ගයේ ඉදිමීම සහ ප්‍රදාහක තත්ත්වය අඩු කිරීමෙන් රෝග ලක්ෂණ සමනය කර හුස්ම ගැනීම පහසු කරයි.

🔵 ඉන්හේලර වර්ග

ඒවායේ අරමුණු අනුව විවිධ වර්ගයේ ඉන්හේලර ඇත.

- Reliever Inhalers ( පහසුව සලසන ඉන්හේලර්)
- Preventer Inhalers( නිවාරණ ඉන්හේලර)
- Long- acting bronchodilators (දිගුකාලීන ශ්වාස නාලිකා විස්තාරක)
- Combination Inhalers ( සංයුක්ත ඉන්හේලර)
- Spacers (අවකාශකය/ස්පේසරයක්)

🔘 Reliever Inhalers ( පහසුව සලසන ඉන්හේලර්)

ඇදුම රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමට ඉක්මණින් ක්‍රියා කරන අතර ,ඇදුම රෝගයක් ඇති වූ විට හදිසි සහනයක් ලබා දේ. ඇදුම රෝගය ඇති බවට සැක කරන අවුරුදු 5 ට අඩු දරුවන්ට,සෑම ඇදුම රෝගියෙකුටම පහසුව සලසන ආනනක/ඉන්හේලර නියම කරනු ලැබේ.

🔹 වර්ග

▪️ මිනුම් මාත්‍රා ඉන්හේලර (Metered dose inhalers)
▪️ ක්‍රියාකාරී ආශ්වාස ඉන්හේලර (Breath actuated inhalers
▪️ වියළි කුඩු ඉන්හේලර (Dry powder inhalers)

බහුලව භාවිතා කරන ඖෂධ 💊
- Salbutamol
- Fenoterol
- Ipratropium bromide
- Tiotropium

🔘 Preventer Inhalers( නිවාරණ ඉන්හේලර)

ඒවා රෝග ලක්ෂණ සමනය කරන අතර ප්‍රේරක සඳහා වායු මාර්ගවල සංවේදීතාව අඩු කිරීමෙන් දිගු කාලීනව ඇතිවන රෝග ලක්ෂණ වලක්වනු ඇත. කෝටිකොස්ටෙරොයිඩ් සාමාන්‍යයෙන් භාවිතා වේ. ඇදුම රෝග ලක්ෂණ පාලනය කර නොමැති නම් හෝ හුස්ම ගැනීමේ අපහසුව, අධික කැස්ස, නින්දේදී පපුවේ තද ගතිය හෝ සෘතුමය භාවිතය සඳහා මෙම ආශ්වාස කරන්නන් නියම කරනු ලැබේ.

🔹 වර්ග

▪️ මිනුම් මාත්‍රා ඉන්හේලර (Metered dose inhalers)
▪️ ක්‍රියාකාරී ආශ්වාස ඉන්හේලර (Breath actuated inhalers)
▪️ වියළි කුඩු ඉන්හේලර (Dry powder inhalers)

බහුලව භාවිතා කරන ඖෂධ 💊
- Ciclesonide
- Beclomethasone
- Budesonide
- Fluticasone

🔘 Long- acting bronchodilators (දිගුකාලීන ශ්වාස නාලිකා විස්තාරක)

මේවා නිවාරණ ඉන්හේලර සමඟ නියම කරනු ලැබේ.අවට මාංශ පේශි ලිහිල් කිරීමෙන් වාතන මර්ගය විවෘතව තබන නමුත් ඇදුම රෝග ලක්ෂණ සමනය නොකරයි.

🔹 වර්ග

▪️ LABAs (දිගුකාලීන බීටා 2 ඇගෝනිස්ට්)
- සාමාන්‍යයෙන් ඇදුම සඳහා නියම කේරේ.

▪️ LAMAs (දිගුකාලීන මාංශ පේශි ප්‍රතිවිරෝධක)
- සාමාන්‍යයෙන් COPD සඳහා නියම කේරේ.

▪️ Theophylline (ටැබ්ලටය හෝ කැප්සියුලය)

බහුලව භාවිතා කරන ඖෂධ 💊
- Formoterol
- Salmeterol

🔘 Combination Inhalers ( සංයුක්ත ඉන්හේලර)

එක් ඉන්හේලරයක තුළ විවිධ වර්ගයේ ඖෂධ සංයුක්තව පවතී.

▪️ දිගුකාලීනව ක්‍රියා කරන සහනයක් සහ කෝටිකොස්ටෙරොයිඩ් නිවාරක.
▪️ දිගු ක්‍රියාකාරී සහන ඖෂධ-හුස්ම ගැනීමේ අපහසුතාව සහ තද පපුව වැනි රෝග ලක්ෂණ වලින් අඛණ්ඩ සහනයක් ලබා දෙයි.
▪️ නිවාරණ ඖෂධ දිගු කාලීනව ඔබේ වාතයේ ඇතිවන ප්‍රදාහක තත්ත්ව වළක්වා ගැනීමට උපකාරී වේ.
▪️ සුපුරුදු ඖෂධ මගින් ඇදුම රෝග ලක්ෂණ පාලනය නොවන විට නියම කරනු ලැබේ.
▪️ රෝග ලක්ෂණ සඳහා දිගුකාලීන ආරක්ෂාව ගොඩනඟයි.

බහුලව භාවිතා කරන ඖෂධ 💊
- Budesonid and Formoterol
- Fluticasone and Salmeterol

🔘 Spacers (අවකාශකය/ස්පේසරයක්)

ඉන්හේලරයට ඇමුණා භාවිතා කරන අතර ඖෂධයෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට උපකාර වන ටියුබ් වැනි උපාංග වේ.පහසුවෙන් නියම ඖෂධ මාත්‍රාව පෙණහලුවලට කෙලින්ම ලබා දේ. ඖෂධයෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි .

https://www.asthma.org.uk/advice/inhalers-medicines-treatments/inhalers-and-spacers/

https://kidshealth.org/en/teens/inhaler.html#:~:text=An%20inhaler%20is%20a%20device,to%20open%20up%20narrowed%20airways.

D.L.E. සෙනෙවිරත්න

◻️ Previous Posts

▫️ ඇදුම රෝගය පිළිබද ඔබ දැනුවත් ද
https://m.facebook.com/story.php?story_fbid=152601329741184&id=102251898109461

▫️ ඇදුම රෝගීන් සඳහා භෞතචිකිත්සාව වැදගත් වන්නේ ඇයි?
https://m.facebook.com/story.php?story_fbid=154119432922707&id=102251898109461

◻️ Learn more
https://wephysiomfc.wixsite.com/wephysiomfcsinhala/post/%E0%B6%89%E0%B6%B1-%E0%B7%84-%E0%B6%BD%E0%B6%BB-%E0%B6%B4-%E0%B7%85-%E0%B6%B6%E0%B6%B3-%E0%B6%94%E0%B6%B6-%E0%B6%AF-%E0%B6%B1-%E0%B7%80%E0%B6%AD-%E0%B6%AF

#Asthma
#Inhaler
#Be_Healthy
#WephysioMFC

Videos (show all)

Pharmacokinetics - Metabolism
Pharmacokinetics - Distribution
Pharmacokinetics - Absorption
Human Respiratory System
Excretion - The Pharmacokinetics Series
Metabolism - The Pharmacokinetics Series
Distribution - The Pharmacokinetics Series
Absorption - The Pharmacokinetics Series
Introduction to Pharmacokinetics

Location

Telephone

Address

Anuradhapur
Other Anuradhapur clinics (show all)
Pulathisi Traditional Medical Pulathisi Traditional Medical
Medawachchiya
Anuradhapur, 60080

Hatoon Inn House is a great base from which to explore this vibrant city Medawachchiya & for all the traditional medical treatments.

Doctor Mobile Doctor Mobile
Sampath Record Bar,No/21,Old Bustand,Anuradhapura
Anuradhapur, 50000

Dentcare Dental -Anuradhapura Dentcare Dental -Anuradhapura
59(c),Maithripala Senanayaka Rd, Anuradhapura
Anuradhapur

Dental surgery in anuradhapura , sri lanka. services - general dentistry/ cosmetic dentistry/ orthodontics/ minor oral surgery/ preventive treatment