කොරෝනා

කොරෝනා මාරාන්තික කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාව බේරාගැනීමට දායක වෙමු !

Address

Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when කොරෝනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

මාරාන්තික කොරෝනා වයිරසයෙන් අපේ රට බේරාගමු

☠💀 තවමත් ස්ථිර බෙහෙතක් සොයාගෙන නොමැති හෙයින් කොරොනා වයිරසයෙන් ආරක්ෂා වීමට පහත පියවර අනුගමනය කරන්න ☠💀

· දෑත් මත තවරන මද්‍යසාර-අඩංගු අත් පිරිසිදු කරන ද්‍රව්‍යයකින් හෝ සබන් සහ ජලය යොදා , නිතරම දෑත් පිරිසිදු කරගන්න;

· කිවිසුමක් පිටකරන විට හෝ කැස්සක් ඇති වූ විට, මුව සහ නාසය වැලමිටෙන් නවාගත් අතින් වසාගන්න, නැතිනම් ටිෂු කඩදාසියක් මුවට ළං කරගන්න - ටිෂු කඩදාසිය වහාම ඉවත දමා දෑත් සෝදාගන්න;

· උණ හෝ කැස්ස ඇති අය සමග සමීපව කටයුතු කිරීමෙන් වළකින්න