Royal Rajarata Hospital

Welcome to the official Royal Healthcare Services page Our Mission:

To deliver first-class healthcare services within the community, in a safe and caring environment through the use of modern technology and backed by skilled professional staff

Our Vision:

To continually improve our services and facilities by investing in the latest technology, employing the highest level of medical specialists and maintain a dynamic and motivated workforce to cater to the medical needs of the community

About us:

Royal Hospital Anuradhapura was founded in 1999 by Mrs.

Operating as usual

01/10/2021

මෙම වසංගත කාලයේදී ආර්ථික අපහසුතාවය ගැන සිතා වසර 22 වැඩි කාලයක් රජරට ඔබට ඉක්මනින් සහා අඩුවට සේවය සපයන අප රෝහල චැනල් ගාස්තුව වැඩි නොකරයි.

ඉක්මනින් සහා අඩු මුදලකින් ඔබට අවශ්‍ය චැනල් කිරීමට අප රෝහලින්

17/09/2021

ඔබ වෛරසය පතුරන්න උදව් කරනවාද?
ඔබ වෛරසය නවතන්න උදව් කරනවාද?
හොඳින් සබන් යොදා තත්පර විස්සක් අතුල්ලා දෑත් සෝදන්න
එන්නෙතන් පසුවත් සෞඛ්‍ය පුරුදු පිළිපදිමු
ජීවිත රකින්න යුතුකම කරන්න

Photos from Royal Rajarata Hospital's post 15/09/2021

මෙම වසංගත අවස්ථාවේ ඔබගේ හා ඔබ පවුලේ ආරක්ෂාව ඔබ සතුය !!

ඔබගේ චැනල් එක E CHANNELING හරහා දමා රෝහලට පැමිණීමට යන වර ගණන අඩු කර ගන්න !!

E CHANNELING හරහා ලබාදෙන මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න !!

11/09/2021

අප සැමට අපහසු අවස්ථාවක් උවත් අපගේ අයකිරීම්වල කිසිදු වෙනසක් සිදු නොවේ.

10/09/2021

කොරෝනා අවදානම සහිත මෙම කාලයේ වැඩිහිටියන්ගේ පෝෂණය පිළිබඳව වැඩි අවධානය සඳහා උපදෙස් - මහාචාර්ය රනිල් ජයවර්ධන, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය, කොළඹ වෛද්‍ය පීඨය

07/09/2021

කෝවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා ලැබිය යුතු ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමට ඔවුන් ලියා පදිංචි කිරීමේ ක්‍රමවේදය වඩාත් යුහුසුලුව සිදු කිරීම සඳහා 1904 SMS සේවාව හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ආකාරයට ඔබගේ විස්තර සඳහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීමයි.

එම කෙටි පණිවිඩයෙහි සඳහන් විය යුතු කරුණු පහත ලෙස වේ.

රෝග ලක්ෂණ කේතය වයසජාතික හැඳුනුම්පත් අංකයලිපිනය

මෙහිදී ඔබට ඇති රෝග ලක්ෂණ අනුව A,B හෝ C ලෙස වෙන්වන්නේ මේ ආකාරයෙන්.

A - හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත.

B - උණ/කැස්ස/උගුරේ වේදනාව/හිසරදය වැනි රෝග ලක්ෂණ ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවයක් නැත.

C - කිසිදු රෝග ලක්ෂණයක් නැත.

මීට අමතරව, PCR හෝ රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණයක් මගින් ඔබට COVID-19 ආසාදිත බවට තහවුරු වී නැතත්,

උණ, උගුරේ අපහසුව, කැස්ස, තද හිසරදය වැනි අනෙකුත් රෝග ලක්ෂණ සමග හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් මෙම SMS පිවිසුම හරහා ලියාපදිංචි විය හැක. මෙහිදී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති නිසා අදාල වන රෝග කේතය A වේ.

උදාහරණයක් ලෙස,

B56651231234v141,Nawala Road,Nugegoda

B 56 651231234V 141,Nawala Road,Nugegoda

ලෙස සටහන් කොට 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවිය යුතුයි.

මෙම උදාහරණයේ සඳහන් රෝගියාට හුස්මගැනීමේ අපහසුවක් නැතත් අනෙකුත් රෝග ලක්ෂණ පවතින නිසා B කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඔහු, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, ලියාපදිංචිය යුත්තේ A කාණ්ඩයට යටතේ වන අතර , කිසිම රෝග ලක්ෂණයක් නැති නම් C කාණ්ඩයට ඇතුලත් විය යුතුයි.

ඔබ මේ SMS පිවිසුම හරහා නිවැරදි ව ලියා පදිංචි වූ විට වෛද්‍යවරයෙකු විසින් දුරකථනය හරහා ඔබව සම්බන්ධ කරගන්නවා ඇති.

මෙහිදී ඔබ A කාණ්ඩයට අයත් වන රෝගියකු බවට තහවුරු වුවහොත් වහාම රෝහලක් වෙත ඔබව යොමු කිරීමට කටයුතු සම්පාදනය කර දෙනු ඇති.

ඔබ B හෝ C කාණ්ඩවලට අයත් බවට තහවුරු වුවහොත්

⦾ රෝග ලක්ෂණ,
⦾ වයස,
⦾ විවිධ නිදන්ගත රෝග තත්ව,
⦾ රෝග තත්ත්වය උත්සන්න වුවහොත් අදාල උපකාර ලබා ගැනීමේ හැකියාව,
⦾ නිවසේ දී අන් අයගෙන් වෙන්න සිටීමට ඇති පහසුකම්,
⦾ ගැබිනි මවක් නම් ඒ පිළිබඳව තොරතුරු,

යනාදිය විමසා බලමින් නිවසේ සිටිමින් ම ප්‍රතිකාර ප්‍රතිකාර ලැබීමට ඇති හැකියාව සලකා බැලෙනු ඇති.

ඒ අනුව තෝරාගත් ආසාදිතයින්, නිවෙස් ගත ප්‍රතිකාර පද්ධතියට ලියා පදිංචි කරනු ලැබෙන අතර, නිවසේ රැඳී සිට ප්‍රතිකාර ලැබීම නොහැකි යැයි තීරණය කළහොත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇති.

නිවෙස්ගත ප්‍රතිකාර පද්ධතියේ ලියාපදිංචි වූ රෝගියෙකු , වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට වරක් වත් ( අවශ්‍යතාවය අනුව ඊටත් වැඩි වාර ගණනක්) දුරකථනය හරහා සම්බන්ධ කරගනු ලැබෙන අතර ,මෙහිදී යම් අවස්ථාවක ඔබගේ රෝග ලක්ෂණ තීව්‍ර වන බවට හැඟුන හොත් අදාළ වෛද්‍ය විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට ඔබව වහාම රෝහලකට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සකසා දෙනු ඇත.

මෙය, ඕනෑම දුරකථන ජාලයකින් ඇමතිය හැකි, 247 කොවිඩ් උපකාර සේවය සහ 1990 ගිලන් රථ සේවාව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මකවන වැඩපිළිවෙළකි.

#COVID19LK #COVID19SL #SriLanka

04/09/2021

කොවිඩ් වෙන්න බෑ නේද?
මේ දිනවල සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 අංකයට දිනකට ඇමතුම් දෙදාහකට වඩා ලැබෙනවා. ඒ දුරකථන සංවාද අතරින් බොහොමයක් මෙන්න මේ වගේ..
------------------------------
“ඩොක්ට’, බබාට ඊයෙ ඉඳලා පොඩ්ඩක් උණ ගතියක් තියෙනවා. කොවිඩ් වෙන්න බැහැ නේද? පොඩි ළමයින්ට කොවිඩ් හැදෙනවා අඩුයි කියනවා නේද?”

“මෙහෙමයි , මේ දවස්වල උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක්, කැස්සක් වගේ තියනවානම් කොවිඩ් වීමේ සම්භාවිතාවක් අනිවාර්යෙන් තියෙනවා. දරුවන්ට වුනත් පහසුවෙන් මේ රෝගය වැලඳෙන්න පුළුවන්. ඒත්, අමාරු වෙන්න තියෙන ඉඩකඩ නම් වැඩිහිටි කෙනෙකුට වඩා තරමක් අඩුයි. ඒ වුනාට දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ළමයි ඉස්පිරිතාලවල ඉන්නවා. ගෙදර කාටහරි ලඟදි උගුරේ අමාරුවක් කැස්සක් වගේ තිබුණ ද ?”

“අපෝ නෑ අපේ ගෙදර කාටවත් එහෙම අසනීපයක් තිබ්බෙ නෑ.”

“ලඟදි කොහේ හරි එළියට ගියාද?”

“සංචරණ සීමා දාපු දවස ඉඳලා අපි කොහේවත් ගිහිල්ලා නෑ. බබා වුණත් අල්ලපු ගෙදර ළමයත් එක්ක හවසට සෙල්ලම් කරන්න යනවා විතරයි.”

“එතකොට එහෙන් කොවිඩ් බෝ වෙන්න අවස්ථාවක් තියෙනවනේ.”

“දැනට අපි දන්න විදිහට ඒ ගෙදර කාටවත් එහෙම අසනීපයක් තිබ්බෙ නෑ.”

“මේ ලෙඩේ බෝවෙන්නේ හැමතිස්සෙම රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් විතරක් නෙමෙයි. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති අයගෙන් පවා කොවිඩ් බෝ වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

පුළුවන් ඉක්මනට ළමයට PCR එකක් හරි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් (RAT) එකක් හරි කරගන්න.”
------------------------------

“ඩොක්ට’, මටයි මහත්තයටයි දෙන්නටම පොඩි උගුරෙ අමාරුවක් තියෙනවා. අපි සංචරණය සීමා දැම්මයින් පස්සේ සෙනග ගැවසෙන කිසිම තැනකට ගියේ නෑ. කොරෝනා වෙන්න බැහැ නේද?”

“මේ දවස්වල හැටියට නම් කොවිඩ් වෙන්න ඉඩ තියෙනවා. ලඟකදි කොහෙවත් ගියේ නැහැ කියලා හොඳටම විශ්වාස ද?”

“ඔව් ඩොක්ට’. මම නං සති දෙකකින් එළියට බැහැලා නෑ. මහත්තයා වැඩට ගියෙත් නැහැ. දවස් තුන හතරකට කලින් නම් එයා ඒ ගොල්ලන්ගෙ අම්මලාව බලලා, කතා කරලා ආවා. එයාල ඉන්නෙත් මේ ලේන් එකේම පේන දුර. ඒ දෙන්නට තනියෙන් වැඩ කර ගන්න නම් පුළුවන්. ඒ උනාට තනිකමක් දැනෙන්නේ නැතිවෙන්න පුළු-පුළුවන් විදිහට මහත්තයයි එයාගෙ අයියයි හවසට ගිහිල්ලා කතා කරලා එනවා. ෆෝන් එකෙන් කතා කලාට හම්බවෙලා කතා කරනවා වගේ නැහැනේ.”

“ඔය කියන විදිහට ඔයාලා ඒ ඇරෙන්න කොහෙවත් එලියට ගියේ නැතිම නම් මහත්තයාගෙ අයියගෙන් හරි වෛරසය ආසාදනය වුණා වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා..”
------------

කොවිඩ් - 19 ආසාදන කිව්වම බොහෝ දෙනෙකුට සිහියට නැගෙන්නේ නන්නාඳුන සෙනග ගැවසෙන ස්ථානයක් වුනාට, මේ දිනවල රෝගය බෝ වීමට අහළ පහල හොඳින් දන්නා කියන නිවෙස් අතර සිදුවන ගමන් බිමන් බොහෝවිට හේතුවනවා දකින්නට පුළුවන්.

වේගයෙන් පැතිරෙන බවට අපි හොඳින්ම දන්න, ඩෙල්ටා ප්‍රබේධය ආසාදිත පුද්ගලයෙකු, රෝග ලක්ෂණ පෙන්වන්න දින දෙකකට පමණ පෙර සිට අන් පුද්ගලයන් ආසාදනය කිරීමේ හැකියාව ලබනවා. ඒ නිසා එහෙම අය, තමන්ගෙන් රෝගය බෝවෙන අවස්ථාවේ තමා ආසාදිතයකු බව සැක කරන්නේවත් නැහැ.

කෝවිඩ් ගැටලුව අප රටෙන් තව සුළු කාලයකින් නැති වෙලා යයි කියලා හිතන්න බැරි බව ඇත්ත. මේ කියන විදිහටම සංචරණ පාලනය හැමදාටම කරන්න බැරි බවත් ඇත්ත. ඒත් වර්තමානයේ රට තුළ සංචරණය දැඩි ලෙස සීමා කරන්න හේතුවක් තියෙනවා.

ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගී ප්‍රමාණයක් තිබෙනවා. දරාගත නොහැකි වේගයකින් නව රෝගීන් වාර්තා වෙද්දි ඉතා දියුණු රටවල පවා සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ලක් වුණ අවස්ථා අපිට දක්නට ලැබුණා.

මෙය, තිබෙන රෝහල්, වාට්ටු හා යන්ත්‍රෝපකරණ ප්‍රමාණයෙන් ඔබ්බට ගිය සාධක මත තීරණය වනවා. අසාධ්‍ය රෝග තත්ත්වයකදී දැඩිසත්කාර ප්‍රතිකාර ලබාදීමට පුහුණුවක් ලබා ඇති වෛද්‍ය, හෙද හා පරිපූරක සේවා කාර්ය මණ්ඩලය ඕනෑම රටක සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. රටක සාමාන්‍ය වාතාවරණයක් යටතේ අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට වගේම මෙවැනි වසංගත තත්ත්වයක් යම් තරමකට දරා ගැනීමට ඒ පිරිසට හැකියාව තියෙනවා. එහෙත් ඕනෑම රටක මෙම ධාරිතාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ලක් වන ලක්ෂයක් තිබෙනවා. සංචරණ සීමා යෙදීම තුළින් සිදු වන්නේ එවන් බිඳවැටීමකට සෞඛ්‍ය පද්ධතිය ලක් නොවන ලෙසින් රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවය පාලනය කර ගැනීමයි.

සංචරණ සීමා පණවා ඇති කාලයක් තුළ නියමිත චර්යාත්මක වෙනස තුළින් රෝග ව්‍යාප්ත වන සීඝ්‍රතාවය අඩු කර ගැනීමට නොහැකි වුවහොත්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමක් දක්වා ගමන් කිරීමට වුවත් පුළුවන්. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස එවැනි තත්වයක් ඇති වුවහොත් නියමිත ප්‍රතිකාරය නියමිත පරිදි ලබා දීමට නොහැකි වීම නිසා බේරාගත හැකිව තිබූ ජීවිත ගණනාවක් අවාසනාවන්ත ලෙස අපට අහිමිවී යාමක් දකින්නට සිදු වෙන්නත් පුළුවන්. ඔබ-අප මේ ගතකරමින් සිටින්නේ, එවන් ඛේදවාචකයක් ඇති නොවන්නට, කළ හැකි සියලු දේ කළ යුතුව තිබෙන තීරණාත්මක මොහොතක්.

සංචරණය සීමා කර ඇති මෙම කාලය තුළ, සමීපතම අසල්වැසියන් හා නෑදෑ හිත මිතුරන්ගේ නිවෙස් වලට යෑම පවා උපරිම මට්ටමෙන් සීමා කිරිම , අපි හොඳින්ම දන්න යහපත් සෞඛ්‍ය පුරුදු තදින්ම පිළිපැදීම වගේම හැකි ඉක්මණින් එන්නත්කරණය සම්පූර්ණ කරගැනීම මඟින් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය නවත්වාගන්න අපට පුලුවන්. ඒ සියලු උත්සාහයන්, ඉහත කී අවාසනාවන්ත ඉරණම ඔබට හෝ, ඔබගේ ආදරණීයයෙකුට අත්වීම වළක්වාගැනීමට නිසැකවම හේතු වනවා ඇති.

03/09/2021
03/09/2021

කොරෝන මාරයාගෙන් බේරීමට උපදෙසකි !!

කොරෝන මාරයාගෙන් බේරීමට උපදෙසකි !!

01/09/2021

[08/25/21]   Nursing karala thiyenna one
Call 0710161161

[08/19/21]   excersice ECG ගැනීම හෙට දින එනම් සිකුරාදා( 2021.8.20) 3.30 සිට අපගේ රෝහලේදී කරගත හැක .

12/08/2021
10/08/2021
Photos from Royal Rajarata Hospital's post 07/08/2021

Photos from Royal Rajarata Hospital's post

Photos from Royal Rajarata Hospital's post 05/08/2021

අද දින රෝයල් රජරට රෝහල් පරිශ්‍රමයම ඔබගේ ආරක්ෂාව සදහාම කොරෝන විෂබීජ නාශක සදහා ජීවානු හරණය කරන ලදී.

04/08/2021
04/08/2021
04/08/2021
04/08/2021

[08/02/21]   Cashier/ reception wena thanaka karala experience wadagath!!!

0710161161 call karanna

[08/02/21]   Sinhala and english typing

[07/14/21]   Nursing karala thiyenna one
Call 0710161161

24/06/2021
Photos from Royal Rajarata Hospital's post 19/06/2021

අපිට හැකි පරිදි මේ අවස්ථාවේ අපහසුවට පත් අපෙන් උදව් ඉල්ලපු අයට තවත් උදව් කරා !!! මේ පින්තුර දැකලා හරි මේ අවස්ථාවේ අසරණ අපේම සහෝදර ජනතාවට කවුරු හරි පිහිට වීම දැකීම අපේ බලාපොරොත්තුවයි !! !

Photos from Royal Rajarata Hospital's post 15/06/2021

කොරෝන වසංගතය නිසා පිඩාවට පත්ව ඇති පවුල් වලට අද දින අපට හැකි ආකාරයට උපකාර කරන ලදී. මෙයට දායක වූ සියලුදෙනාට පින් !!!

15/06/2021

අපේ අයට උපකාරයක්

කාරුණික නිවේදනයයි !

ඕනෑම කොවිඩ් 19 එන්නතක් ලබාගෙන දින 28කට පසු ලේ දන් දිය හැක.

කොවිඩ් 19 සඳහා නිපදවා ඇති ඕනෑම වර්ගයක එන්නතක් ලබාගෙන දින 28 කාලයකට පසු රුධිරය දන් දිය හැකි බවට නිර්නායක සකස් කර ඇත.

මෙයට හේතුව විවිධ වර්ගයේ එන්නත්, රුධිරය සඳහා සිදුකරන පූර්ව පරීක්ෂණ සමඟ ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් වන නිසා ය.

මේ සඳහා පොදු "කල් ගැනීමේ කාලයක්" හෙවත් deferral period ලබා දීමට ජාතික රුධිර පාරවිලයන සේවය තීරණය කර ඇත්තේ දැනට පවතින පර්යේෂණ සහ ගැටළු සැලකිල්ලට ගනිමින් ය.

ජාතික රුධිර පාරවිලයන සේවය.

Kind notice to all blood donors !
The deferral period after covid vaccination has been changed to 28 days.

National Blood Transfusion Service

Videos (show all)

අපේ අයට උපකාරයක්

Category

Telephone

Address

396/8 Court Site
Anuradhapura Town
Other Hospitals in Anuradhapura Town (show all)
Leeds Hospital Leeds Hospital
618E/83/B , Buddhagaya Mawatha, Anuradhapura
Anuradhapura Town, 50000

24 hours our services of Leeds Hospital are , Day - Night OPD , wound care( diabetic,Chronic wounds ), channeling , Home nursing, family planing (Jadella

Leeds Hospital, Anuradhapura Leeds Hospital, Anuradhapura
618/E/83 Buddhagaya Mawatha,
Anuradhapura Town, 5000