Isurumuni Ayurvedic Medical Center

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isurumuni Ayurvedic Medical Center, Doctor, NO 1/A/,5,Abhinawana Mw, Market Side,, Anuradhapura Town.

Operating as usual

Photos from Isurumuni Ayurvedic  Medical  Center's post 17/04/2021

අනුරාධපුර ඉසුරුමුණී පාරම්පරික හෙළවෙද මැදුරේ පාරම්පරික හිසතේල් ගැමේ චාරිත්‍ර 2021

Anuradhapura Isurumuni Traditional Helawade Medura Traditional Head Oil Rituals 2021

#AyurvedicMedicine #Anuradhapura #isurumuni

අප අමතන්න
025 2222 346 / 077 196 42 45

16/03/2020
12/12/2019

Samarasinghe Auto Parts House

24/11/2018
07/10/2018

Isurumuni Ayurvedic Medical Center's cover photo

07/10/2018

අකලට හිසකෙස් පැහිම,ඉසකේ වැටිම,තබවත් විම,සම්පුර්නයෙන් නතර කර කෙස්වඩන ඇස,ඉස සිසිල් කරන,ගුනදෙන ශාස්ත්‍රනුකුලව සම්පාදනය කරන ලද මහගු ඔසුවකි

Tp-077 196 4245

#ඉසුරුමුනියෙ_ජිවක_මහා_බෘන්ගාමලක_තෙයිලය

28/09/2018

උදරය නෙරා එමට විසදුමක්

08/06/2018

Photos from Isurumuni Ayurvedic Medical Center's post

24/04/2018

Isurumuni Ayurvedic Medical Center

ඉසුරුමුණි ජීවක පාරම්පරික අයුර්වේද සේවය ඔබත් විඳ බලන්න

Contact us +94771964245

24/04/2018

Isurumuni Ayurvedic Medical Center

ඉසුරුමුණි ජීවක පාරම්පරික අයුර්වේද සේවය ඔබත් විඳ බලන්න

Contact us +94771964245

17/01/2018

Timeline Photos

15/01/2018

Isurumuni Ayurvedic Medical Center's cover photo

15/01/2018

Call us +94771964245

11/01/2018

ඉසුරුමුණි ජීවක පාරම්පරික අයුර්වේද සේවය ඔබත් විඳ බලන්න

Contact us +94771964245

11/01/2018

Isurumuni Ayurvedic Medical Center's cover photo

11/01/2018
11/01/2018

Isurumuni Ayurvedic Medical Center

10/01/2018

[01/10/18]   ඉසුරුමුනියේ පරම්පරික අයුර්වේද ප්‍රතිකාර

*සියලුම වාතරොග ප්‍රතිකාර/අංශ භාග ප්‍රතිකාර /විශේෂ තෙල් සත්කාර සහා ස්වෙද කර්ම ප්‍රතිකර්ම
* ලය පිළිකා සදහා විශේෂ ප්‍රතිකාර
*අම්ලපිත්ත (gastritis) ප්‍රතිකාර
*අර්ශස් රොග සදහා විශේෂ ප්‍රතිකාර
*කාන්තාවන්ට දරුපල ලැබීමට විශේෂ ප්‍රතිකාර
*චර්ම රොග සදහා ප්‍රතිකාර
*ඉසකේ යාම නතරකර සහ ඉසකේ වැවීමට විශේෂ ප්‍රතිකාර
*මුහුනේ ලප කැලැල් ඉවත් කිරීමට විශේෂ ප්‍රතිකාර
*පිනස ඇදුම රොග සදහා විශේෂ ප්‍රතිකාර
*දියවැඩියාව සදහා විශේෂ ප්‍රතිකාර
*උදරය නෙරා එම අඩු කර ශරීරයේ ස්තුලභාවය අඩුකරන විශේෂ ප්‍රතිකාර
ශරීරයේ මේදය අඩුකරන ප්‍රතිකාර
*හෘද රෝග සදහා විශේෂ ප්‍රතිකාර
(සෑම පිලිකා රෝග සඳහා ප්‍රතිකාර නොමිලේ)

[01/09/18]   ඉසුරුමුණිය ජිවක වෙදමැදුර, නො.A/1/5,
අභිනවාරාම මාවත,මාකට් පෙදෙස, අනුරාධපුරය !!!
ඉසුරුමුණිය පාරම්පරික දේශිය වෙද පරපුරේ තවත් එක්
"ඉසිවර වෙදැදුරාණන් "
කෙනෙක් වන
ජනාධිපති සම්මාන ලාභී
වෛද්‍යචාර්ය M.B.M ගාමිණි බන්ඩාරනායක මහතාගේ
දේශිය වෛද්‍ය විද්‍යාවේ නවීනතම පර්යේෂණවලින් සහ නවතම අත්හදාබැලීම් වල සාර්ථක ප්‍රතිඵලයන්ගේන් ලබාගත් ඉතා වටිනා *දේශිය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර
*සියලුම සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර
*සියලුම හන්දිපත් රෝග සදහා විශේෂිතවූ ප්‍රතිකාර ක්‍රම
*දරුපල අහිමිවුවන් සදහාම සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම
ප්‍රතිඵල සහිතව සහ විශ්වාසනීයව ඔබත් අත් විදින්න !!!!!
දැන් ඉතා නවීනතම දේශිය ආයුර්වේද වෛද්‍යක්‍රම වලින් පිරිපුන්
"" ඉසුරුමුණිය දේශිය ආයුර්වේද වෙද මැදුර "" ඉතාමත් සුවපහසු ස්ථානයක 2018-01-01 දිනට යෙදෙන සුබ මොහොතින් දැන් ඔබ සදහාම විවෘතවෙයි
(සියලුම මුක පිලිකා සහ ලය පිලිකා සදහා ඉතාමත් නවිනතම සහ සාර්ථක ප්‍රතිකාර නොමිලේ කරනුලැබ)

TP-0771964245

Address-
No 1/A/5,
අභිනවාරාම මාවත,
මාකට් පෙදෙස,
අනුරාධපුරය.

02/01/2018
08/01/2016

Isurumuni Ayurvedic Medical Center's cover photo

08/01/2016

Isurumuni Ayurvedic Medical Center

Category

Telephone

Address


NO 1/A/,5,Abhinawana Mw, Market Side,
Anuradhapura Town
50000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Other Anuradhapura Town clinics (show all)
Royal Rajarata Hospital Royal Rajarata Hospital
396/8 Court Site
Anuradhapura Town, 0252224659, 0252224660

Welcome to the official Royal Healthcare Services page

Leeds Hospital Leeds Hospital
618E/83/B , Buddhagaya Mawatha, Anuradhapura
Anuradhapura Town, 50000

24 hours our services of Leeds Hospital are , Day - Night OPD , wound care( diabetic,Chronic wounds ), channeling , Home nursing, family planing (Jadella

Leeds Hospital, Anuradhapura Leeds Hospital, Anuradhapura
618/E/83 Buddhagaya Mawatha,
Anuradhapura Town, 5000

24 hours our services of Leeds Hospital are , Day - Night OPD , wound care( diabetic,Chronic wounds ), channeling , Home nursing, family planing (Jadella

Gunawardhana Ayurveda Holdings Gunawardhana Ayurveda Holdings
No.172 .Market Side,old Town,Anuradhapura
Anuradhapura Town

Gunawardhana Ayurveda Holdings (PVT)Ltd is one of the leading companies provides both Native and Ayurvedic healthcare services in Sri lanka.The founder is Dr. Sarath Gunawardhana,Currently he is a well-known Ayurvedic expert on cardio-vascular diseases.