Ganesha Hair Oil

Ganesha Hair Oil This herbal oil has been produced according to an ancient Herbal formula which has been used since the ancient times.

This oil has a wonderful power to stop hair falling within just 06 days.

21/07/2025

හෙල්මට් දාලම කොණ්ඩෙ ගියාද?

දවස් 6න් කොණ්ඩෙ යන එක නවත්තලා කොණ්ඩෙ ලස්සනට තියාගන්න Ganesha Men Hair Oil ගාලම බලන්න.

Ganesha Hair Oil එක ගෙදරටම ගෙන්වා ගන්න dsgherbal.com website එකට පිවිසෙන්න.

17/07/2025

ඔන්න සුබ ආරංචියක් අහන්න හැමෝම එන්න!!!

මේ සුබ ආරංචිය, කොණ්ඩෙ යන එක ගැන වදවෙවී ඉන්න ඔයාටමයි. යන කොණ්ඩෙ ගැන worry නොවී අදම Ganesha Hair Oil ගාන්න. කාන්තාවන්ට වගේම පිරිමි ඔබටත් Ganesha Hair Oil ගාන්න පුළුවන්.
ඉතින් දවස් හයෙන් ප්‍රතිඵල දෙන Ganesha Hair Oil එක ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න, අදම dsgherbal.com වෙත පිවිසෙන්න.

11/07/2025

එන්න එන්නම තට්ටෙ පෑදෙනවට එකම විසඳුම තමයි, Ganesha Men Hair Oil කියන්නෙ. ඉක්මනට අරන් ගාලම බලන්න.

Ganesha Men Hair Oil එක ගෙදරටම ගෙන්වා ගන්න dsgherbal.com website එකට පිවිසෙන්න.

05/07/2025

හෝව් හෝව්... Dry වුණ කොණ්ඩෙ නිසා Hair Style දාන්න බැරුවද හිටියේ? ඒ ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි Ganesha Hair Oil කියන්නෙ. කොණ්ඩෙ Dry වෙන එක දවස් 6 න් Fix කරන්න Ganesha Hair Oil ගාලම බලන්න.

Ganesha Hair Oil එක ගෙදරටම ගෙන්වා ගන්න dsgherbal.com website එකට පිවිසෙන්න.

01/07/2025

යනවා.. යනවා.. යනවා.. ඉවරයක් නැද්ද? ඒ ගැන හිත හිත තවත් worry වෙන්න දෙයක් නෑ.

කොණ්ඩෙ යන එක දවස් 6 න් නවත්තන්න Ganesha Hair Oil තියෙද්දි බය වෙන්න දෙයක් නෑ.

Ganesha Hair Oil එක ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න, අදම dsgherbal.com වෙත පිවිසෙන්න.

ඔයාගෙ කොණ්ඩෙ relax කරන්න, straight කරන්න, curl කරන්න, re-bone කරන්න වගේ මොන hair style එකක් කරන්නත් කලින් කොණ්ඩේ ගැලවෙන ...
22/06/2025

ඔයාගෙ කොණ්ඩෙ relax කරන්න, straight කරන්න, curl කරන්න, re-bone කරන්න වගේ මොන hair style එකක් කරන්නත් කලින් කොණ්ඩේ ගැලවෙන එක නවත්තගන්න ඕන. ඒකට ඉතින් දවස් හයෙන් ප්‍රතිඵල දෙන Ganesha Hair Oil තියෙන නිසා ඔයාට worry වෙන්න දෙයක් නැහැ. Ganesha Hair Oil එක ඔයාගෙ ගෙදරටම ගෙන්වා ගන්න, අදම dsgherbal.com වෙත පිවිසෙන්න.

ඔෆිස් යනකොට AC එකේ ඉඳලා දවස පුරාම කොණ්ඩෙ Dry වෙනවා නේද? හැබැයි හැමදාම උදේට මෙහෙම කළොත් ආයෙ කොණ්ඩෙ Dry වෙන එක ගැන බය වෙන්...
18/06/2025

ඔෆිස් යනකොට AC එකේ ඉඳලා දවස පුරාම කොණ්ඩෙ Dry වෙනවා නේද? හැබැයි හැමදාම උදේට මෙහෙම කළොත් ආයෙ කොණ්ඩෙ Dry වෙන එක ගැන බය වෙන්න දෙයක් නෑ.

👉 මුලින්ම ඔයාගේ Scalp එක හොඳින් උත්තේජනය වෙන්න කොණ්ඩය හොඳින් පීරන්න.

👉 ඊටපස්සේ Ganesha Hair Oil බිංදු කිහිපයක් අරන් ඔයාගෙ කෙස් අග හොඳින් තවරන්න.

මේ විදියට හැමදාම උදේට කරන්න පුළුවන් නම් ඔයාගෙ කොණ්ඩෙ Dry වෙලා හිසකෙස්වලට හානිවෙන එක වළක්වගන්න එක හරිම පහසුයි. Ganesha Hair Oil හොඳ සුවඳකුත් එන නිසා බය නැතුව Office යද්දි වුණත් ගාන්න පුළුවන්.

😍😍 ගෙදරටම Free Deliver කරගන්න ඔයාගේ නම, ලිපිනය, ප්‍රදේශය, දුරකථන අංක 2ක් සමඟ 076 1350900 ට එවන්න. 😍😍

අපිව පුංචි කාලේ ඉඳලම, හැමදේකටම දිරිමත් කරලා අපේ හිත් ශක්තිමත් කලේ අපේම ආදරණීය තාත්තා. අද ලෝක පියවරුන්ගේ දිනය. ඉතින් තාත්...
15/06/2025

අපිව පුංචි කාලේ ඉඳලම, හැමදේකටම දිරිමත් කරලා අපේ හිත් ශක්තිමත් කලේ අපේම ආදරණීය තාත්තා. අද ලෝක පියවරුන්ගේ දිනය. ඉතින් තාත්තලාගේ දවසේ එයාලට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි Ganesha Men Hair Oil කියන්නෙ. අපිව වැටෙන්න නොදී අල්ල ගත්තා වගේම ඔයාගෙ තාත්තගෙ ගැලවෙන කොණ්ඩෙත් වැටෙන්න නොදී තියාගන්න Ganesha Men Hair Oil එකට පුළුවන්. ඉතින් මෙදා සැරේ තාත්තට ආදරෙන් Ganesha Men Hair Oil එකක් තෑගි කරමු.

අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයයි! දැහැමි සිතුවිලි සිත් තුල ජනිතවන පින්බර පොසොන් මංගල්‍යක්ම වේවා!
10/06/2025

අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයයි! දැහැමි සිතුවිලි සිත් තුල ජනිතවන පින්බර පොසොන් මංගල්‍යක්ම වේවා!

ඔයාගෙ කොණ්ඩෙ ගැලවිලා යන්න ලොකුම හේතුවක් තමයි කොණ්ඩෙ තුනී වෙන එක. දැනටමත් එහෙම තුනී වෙලා නම්, තට්ටෙ පෑදෙන්න කලින් ඉක්මනට ...
05/06/2025

ඔයාගෙ කොණ්ඩෙ ගැලවිලා යන්න ලොකුම හේතුවක් තමයි කොණ්ඩෙ තුනී වෙන එක. දැනටමත් එහෙම තුනී වෙලා නම්, තට්ටෙ පෑදෙන්න කලින් ඉක්මනට ගනේෂා Men Hair Oil එක අරගෙන ගාන්න.

Healthy hair starts at the roots.  Strengthen and nourish them with the natural care of Ganesha Hair Oil.To enjoy free h...
01/06/2025

Healthy hair starts at the roots. Strengthen and nourish them with the natural care of Ganesha Hair Oil.
To enjoy free home delivery send us your name, address, area, and two contact numbers via WhatsApp to 076 1350900

2025 ලෝක රූ රැජිණ තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර මේ වන විට ඉන්නේ Multimedia Challenge තරඟ වටයේ අවසන් අභ...
29/05/2025

2025 ලෝක රූ රැජිණ තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර මේ වන විට ඉන්නේ Multimedia Challenge තරඟ වටයේ අවසන් අභියෝගය ඉදිරිපිට! ඉතින් ඔන්න අනුදිව අවසන් තරඟකාරිනියන් හතළිස්දෙනා අතරට තේරී පත්කරගැනීමට අපට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේක. කරන්න තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහින් පෝස්ට් එක ලයික් කරලා, ඔයාලට හැකි පමණින් ධනාත්මක අදහස් කමෙන්ට් කරන්න. ඔයාලගෙ මේ පුංචි සහයෝගය අපේ රට දිනවන්න හේතුවක් වෙන්න පුළුවන්.

මේ Link එකෙන් යන්න

👉 https://rtb.missworld.com/MWHOME/my-miss-world-journey

Address

Nochchiyagama
Anuradhapura Town
50200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00
Sunday 08:00 - 13:00

Telephone

0094761350900/

Alerts

Be the first to know and let us send you an email when Ganesha Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ganesha Hair Oil:

Share

Ganesha Hair Growth Oil

This herbal oil has been produced according to an ancient Herbal formula which has been used since the ancient times. This oil has a wonderful power to stop hair falling within just 06 days. Use this for just 06 weeks consecutively to inherit healthy improved and attractive hair for the lifetime. Refer the inside leaflet for more details.

Perfect Results In Daily Use Develops hair quickly. Acts as an anti - danruff. Stops being white unimely. Nourishes the skull and hair. Stops cleaving the end of hair. Regular use enhances eye sight. Gives you healthy attractive hair. Stops Hair falling Completely within just 06 days.