CEO Your Accounting Partner.🤝

ඔබේ ගිණුම්කරණ සහකරු🤝 Expert accounting solutions tailored to your business needs. Let us handle the numbers while you focus on growth.

From bookkeeping to tax planning, we deliver accuracy, efficiency, and peace of mind.

වාහන ගනුදෙනු සඳහා TIN (Taxpayer Identification Number) එක අවශ්‍යය බව දැනගත්තද? 🚗🚐2026 ජනවාරි 05 වෙනිදා ඉඳන් හැම vehicle ...
12/01/2026

වාහන ගනුදෙනු සඳහා TIN (Taxpayer Identification Number) එක අවශ්‍යය බව දැනගත්තද? 🚗🚐

2026 ජනවාරි 05 වෙනිදා ඉඳන් හැම vehicle registration සහ ownership transfer එකකටම Taxpayer Identification Number (TIN) එක අනිවාර්ය කරලා තියෙනවා. 📄✅

💡 මේ ගැන ඔබ දැනගත යුතු වැදගත් දේවල්:

Mandatory for: Cars, Vans, Jeeps ඇතුළු ප්‍රධාන වාහන වර්ග වල ලියාපදිංචි කිරීම් සහ පැවරුම් සඳහා.

Who needs it? Individuals, Companies, Partnerships සහ සියලුම Legal Entities සඳහා මෙය අදාල වේ.

Exemptions (නිදහස් කර ඇති): Motorcycles, Three-wheelers, Tractors සහ Hand Tractors සඳහා දැනට මෙය අවශ්‍ය නොවේ. 🏍️🛺

ඔබේ වාහන ගනුදෙනු ප්‍රමදයකින් තොරව කරගන්න නම් අදම ඔබේ TIN registration එක නිවැරදිව කරගන්න. ඒ සඳහා විශ්වාසනීය සේවාවක් ලබාගන්න CEO Global (Pvt) Ltd අප හා සම්බන්ධ වන්න. 🤝✨

📞 Contact Us Today: 074 279 9066 | 070 239 7980

CEO Global (Pvt) Ltd "Your Accounting Partner"

Tax Deadline එක මඟ හැරුණාද? බය වෙන්න එපා! 📉⚠️බදු ගෙවීමේ අවසාන දිනය අවසන් වුණා කියලා කලබල වෙන්න එපා. ප්‍රමාද වී හෝ නිවැරද...
10/01/2026

Tax Deadline එක මඟ හැරුණාද? බය වෙන්න එපා! 📉⚠️

බදු ගෙවීමේ අවසාන දිනය අවසන් වුණා කියලා කලබල වෙන්න එපා. ප්‍රමාද වී හෝ නිවැරදිව බදු වාර්තා ගොනු කර (Late Submission), අනවශ්‍ය දඩ මුදල් සහ නීතිමය ගැටලු වලින් වැළකී සිටීමට ඔබට අවශ්‍ය විශ්වාසවන්තම සහ වෘත්තීයමය සේවාව දැන් අපෙන් ලබාගත හැක.

✅ ප්‍රමාද වූ බදු වාර්තා නිවැරදිව ගොනු කිරීම. ✅ නීත්‍යානුකූල සහ පළපුරුදු මගපෙන්වීම.

අදම අපව අමතන්න! 👇 📞 074 279 9066 | 070 239 7980

අලුත් අවුරුද්දට ඔබේ ව්‍යාපාරයටත් අලුත් Accountant කෙනෙක්! 🌟ව්‍යාපාරයේ මූල්‍ය අනාගතය ශක්තිමත් කරමින් නව වසරකට සාර්ථකව පා ...
01/01/2026

අලුත් අවුරුද්දට ඔබේ ව්‍යාපාරයටත් අලුත් Accountant කෙනෙක්! 🌟

ව්‍යාපාරයේ මූල්‍ය අනාගතය ශක්තිමත් කරමින් නව වසරකට සාර්ථකව පා තැබීමට ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ගිණුම්කරණ කටයුතු, බදු උපදේශනය සහ මූල්‍ය වාර්තාකරණය වගකීමෙන් යුතුව ඉටුකර ගැනීමට අප හා එක්වන්න.

Start your business's new chapter with the right Business partner.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 074 279 9066 | 070 239 7980

සුභ නව වසරක් වේවා – 2026!🎉අප වෙත විශ්වාසය තැබූ සියලුම පාරිභෝගිකයින්ට,ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ මිතුරන්ට සාර්ථකත්වය, ස්ථ...
01/01/2026

සුභ නව වසරක් වේවා – 2026!🎉

අප වෙත විශ්වාසය තැබූ සියලුම පාරිභෝගිකයින්ට,
ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ මිතුරන්ට සාර්ථකත්වය, ස්ථාවරත්වය සහ නව ව්‍යාපාරික අවස්ථා පිරි වසරක් වේවා!

CEO Global (Pvt) Ltd
ඔබගේ විශ්වාසවන්ත ගිණුම්කරණ සහ ව්‍යාපාරික හවුල්කරු

සුභ නත්තලක් වේවා!🎄 CEO Global (Pvt) Ltd අප වෙත විශ්වාසය තබා අප සමඟ ගමන් කරන සියලුම ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ මිතුරන්ට ස...
25/12/2025

සුභ නත්තලක් වේවා!🎄

CEO Global (Pvt) Ltd අප වෙත විශ්වාසය තබා අප සමඟ ගමන් කරන සියලුම ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ මිතුරන්ට සතුට, සාමය සහ සාර්ථකත්වය රැගෙන එන නත්තලක් වේවා!

📢 2025/26 අයවැය යෝජනාවේ බදු සාරාංශය.මෙවැනි තොරතුරු දැනගැනීමට සහ ඔබේ ව්‍යාපාරයේ සියලූම කටයුතු සිදුකරගැනීමට අප හා සම්බන්ධ ...
10/11/2025

📢 2025/26 අයවැය යෝජනාවේ බදු සාරාංශය.

මෙවැනි තොරතුරු දැනගැනීමට සහ ඔබේ ව්‍යාපාරයේ සියලූම කටයුතු සිදුකරගැනීමට අප හා සම්බන්ධ වන්න.
📞 074 279 9066
📞 070 239 7980

📲 WhatsApp: wa.me/94742799066

ඔබ ව්‍යාපාරයක හිමිකරුවකුද?ඔබ යටතේ සේවය කරන එක් සේවකයෙකු හෝ  සිටිනවාද?EPF සහ ETF සඳහා ලියාපදිංචි වීම නීතියෙන් අනිවාර්යයි....
26/10/2025

ඔබ ව්‍යාපාරයක හිමිකරුවකුද?
ඔබ යටතේ සේවය කරන එක් සේවකයෙකු හෝ සිටිනවාද?
EPF සහ ETF සඳහා ලියාපදිංචි වීම නීතියෙන් අනිවාර්යයි.
මෙය බොහෝ දෙනෙක් නොදන්න සැබෑවක්!
මේ හා සම්බන්ද සියළුම සේවාවන් දැන් එකම තැනින් කරගන්න.

අපිව අමතන්න.
074 - 279 9066 / 070 - 239 7980

ඇයි ඔබේ ව්‍යාපාරය වැඩිම පිලිගැනීමක් ඇති සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කල යුතු වන්නේ. මොනවද ඇත්තටම හිමිවන වාසි...
12/10/2025

ඇයි ඔබේ ව්‍යාපාරය වැඩිම පිලිගැනීමක් ඇති සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කල යුතු වන්නේ.

මොනවද ඇත්තටම හිමිවන වාසි.
🫵 ව්‍යාපාරයට නීතිමය සහ සාමාජීය වශයෙන් පිළිගැනීමක් ලැබීම.
🫵 ඔබගේ පුද්ගලික වගකීම , ඔබ ව්‍යාපාරයට ආයෝජනය කල මුදලට පමණක් සීමා වීම.
🫵 මූල්‍යමය පහසුකම් ලබාගැනීමේ පහසුව.
🫵 තවත් මෙවැනි වාසි ගනනාවක් ඇත.

මෙවැනි වාසි ඇතත් , ඇයි තවමත් ඔබ , ඔබේ ව්‍යාපාරය සමාගමක් නොකලේ .
🫵 වාර්ශිකව අධික බදු මුදලක් ගෙවීමට සිදුවේයැයි පවතින බිය.
🫵 සමාගම් සම්බන්ධයෙන් පවතින දැනුම ප්‍රමාණවත් නොවීම.
🫵 ලියාපදිංචිය සාපේක්ෂව සංකීර්ණ වීම.

ඇයි ඔබ මේ සදහා CEO GLOBAL (PVT) LTD , අපව තෝරාගත යුතු වන්නේ.
🫵 අප ලියාපදිංචි සමාගම ලේකම් සේවයක් සැපයීම.
🫵 නිවැරදි හා කඩිනම් සේවාව.
🫵 ව්‍යාපාර ලියාපදිංචියට පෙර සහ පසු ඔබගේ සියළුම ව්‍යාපාර ගැටළු සදහා උපදේශනය.
🫵 ව්‍යාපාරයට අවශ්‍යය සියළුම සේවා අප විසින්ම ඉටු කරගැනීමේ හැකියාව.

ඔබේ ව්‍යාපාරයේ මීලග නැවතුම සදහා විශ්වාසවන්ත තැනකින් සියලූම කටයුතු සිදුකරගැනීමට අප හා සම්බන්ධ වන්න.

📞 074 279 9066
📞 070 239 7980

📲 WhatsApp: wa.me/94742799066

ඔයාටත් මේ වගේ ලියුමක් ගෙදරට ආවද ?🤔👉මේ මොකක්ද?👉ඔයා මොකක්ද දැන් කරන්න ඕනේ ?මේ දවස්වල ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමා ම...
27/09/2025

ඔයාටත් මේ වගේ ලියුමක් ගෙදරට ආවද ?🤔

👉මේ මොකක්ද?

👉ඔයා මොකක්ද දැන් කරන්න ඕනේ ?

මේ දවස්වල ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේක 😬

👉ඇත්තටම මේක මොකක්ද ?

මේ 2024/25 (2024/4/1 සිට 2025/3/31 දක්වා) කාලයට අදාල ඔබට නියමිත බද්දක් ගෙවීමට ඇත්නම් , ඒ ගෙවීම සදහා ඔබට ලැබෙන ගෙවීම් වවුචරය.

👉 මොකක්ද ඇත්තටම කරන්න ඕන?

ඔයාගේ ඉහත සදහන් කල කාලපරිච්ඡේදයට, ගෙවීමට ඇති බදු මුදල ගණනය කරලා , මේ වෙද්දිත් ගෙවූ බදු අඩු කරලා , ඉතිරි මුදල මේ සැප්තැම්බර් අවසානයට කලින් ගෙවීම කරන්න ඕනේ. 😌

තව දෙයක් ,

මේ සම්බන්ද බදු වාර්ථාව මේ අවුරුද්දේ නොවැම්බර් මස 30 වෙනි දිනට පෙර online ක්‍රමය(RAMIS) ඔස්සේ භාරදිය යුතු වෙනවා. 😌

😬 ඉතින් මගේ පඩියෙන් , මගේ පොලී ආදායමෙන් Tax එක අඩු කරනවනේ.

✅ ඔවු 2024/25 අවුරුද්දේ ඔයාගේ මාසයේ පඩිය , 100,000 වඩා වැඩීනම්. ඔයා වැඩ කරන ආයතනයෙන් ඔයාගේ පඩියට අදාල Tax එක , ඔයාගෙන් අඩු කරලා දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට ගෙවනවා.

✅ ඔවු ඔයාට හම්බෙන පොළියෙන් 5% ක් අඩු කරලා , තමා ඔයාට පොලිය ලබුනේ.

👉නමුත් , ඔයාට පඩියට අමතරව වෙනත් ආදායම් තියෙන්න පුලුවන් , පොලී ආදායමෙන් 5% ක් කැපුනට , නියමිත විදිහට බදු ගණනය කරනකොට ඊට වැඩි අනුපාතයකින් ඔයා ගෙවිය යුතු වෙනවා.

🤔 ඉතින් මම මේවා හදන්න දන්නේ නෑනේ?

ඔයාලා මේ ගැන දන්නේ නැත්නම් , විශ්වාතවන්ත ආයතනයක් තෝරගන එම ආයතනයට කියලා වැඩේ කරගන්න.

⭕⭕පොඩි දෙයක් , ඔයාගේ පඩිය මාසෙට ලක්ශයට අඩු වෙලා , වෙන ආදයමකුත් තිබුනේ නැත්නම් , බදු ගෙවීම කරන්න අවශ්‍යය නෑ. හැබැයි නොවැම්බර් මාසේ අවසාන වෙන්න කලින් , බදු ලිපිගොනු භාරදෙන්න.⭕⭕

ඔයාට මේ සම්බන්ධයෙන් මොනයම් හෝ දෙයක් දැනගන්න අවශ්‍යයි නම් , අපිව සම්බන්ධ කරගන්න.

📲 074 279 9066
📲 070 239 7980

මේ වගේම , මේ හා සම්බන්ධ තවත් විස්තතර වගේම , ව්‍යාපාර සම්බන්ධයෙන් දැනුමක් ලබාගන්න අවශ්‍යයි නම්. 🧐

අපේ ,

✅ facebook - https://www.facebook.com/share/1Et8m2Fo1a/

✅ youtube - https://www.youtube.com/

✅ instergram -https://www.instagram.com/ceoglobalpvtltd?igsh=MTUyaDgyeXFvMjdvMQ==&utm_source=ig_contact_invite

✅ Tiktok - https://vm.tiktok.com/ZSrNfHceH/

✅ whatsapp chanel - https://whatsapp.com/channel/0029Vb5bkP8GehEGZk59aF2Z

මේ තියන අපේ social media platform වලට එන්න.
අපි - CEO GLOBAL (PVT) LTD (PV00325545) 👨‍🎓👨‍🎓👨‍🎓

📢 Tax Alert! 🗓️2025 ජූලි  මාසයේ Advance Personal Income Tax (APIT) ගෙවීමේ අවසන් දිනය, 🗓️ 2025 අගෝස්තු  15 වනදායි!ඔබගේ බද...
12/08/2025

📢 Tax Alert! 🗓️

2025 ජූලි මාසයේ Advance Personal Income Tax (APIT) ගෙවීමේ අවසන් දිනය,

🗓️ 2025 අගෝස්තු 15 වනදායි!

ඔබගේ බදු වගකීම් නිවැරදිව හා කාලීනව ඉටු කිරීම සදහා, මෙම දිනයට පෙර ගෙවීම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ. ✅

අදම ඔබේ ගෙවීම් සැලසුම් කර, නීතිමය වගකීම් වලින් නිදහස් වන්න! 💼

📢 Tax Alert ! 🗓️2025 ජූලි  මාසයේ Advance Income Tax (AIT) සහ Withholding Tax (WHT) ගෙවීම් සඳහා අවසන් දිනය:🗓️ 2025 අගෝස්ත...
12/08/2025

📢 Tax Alert ! 🗓️

2025 ජූලි මාසයේ Advance Income Tax (AIT) සහ Withholding Tax (WHT) ගෙවීම් සඳහා අවසන් දිනය:

🗓️ 2025 අගෝස්තු 15

ඔබගේ බදු වගකීම් නිවැරදිව හා කාලීනව ඉටු කිරීම සඳහා, මෙම දිනයට පෙර ගෙවීම් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ. ✅

අදම ඔබේ ගෙවීම් සැලසුම් කර, නීතිමය වගකීම් වලින් නිදහස් වන්න! 💼

📢 Attention Taxpayers!The Statement of Estimated Tax Payable (SET) for the year 2025/2026 must be submitted on or before...
08/08/2025

📢 Attention Taxpayers!

The Statement of Estimated Tax Payable (SET) for the year 2025/2026 must be submitted on or before August 15, 2025.

🟡 e-Services are now open for:

- Return of Income for Y/A 2024/2025
- SET for Y/A 2025/2026

💡 Avoid penalties by submitting your returns on time!

📞 Need help? Contact CEO GLOBAL (PVT) LTD – 070 239 7980

Address

117/3, B2, Siyabalape Waththa
Anuradhapura
11700

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94702397980

Website

Alerts

Be the first to know and let us send you an email when CEO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to CEO:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram