චුටි

චුටි හදවතින් මැරුණ මනුස්සයෙක්ගේ ජිවිත කතාව🙂❤️‍🩹
(2)

27/05/2026

මට depression මාත් එක්ක වචනයක් කතා කරලා යන්න
💔

24/05/2026

ජීවිතේට නැතිවුන වටිනාම දේ මොකක්ද😢😇

+ දෙයක් අහන්නද ?- මොකක්ද ?+ ඔයාට පුළුවන්ද මගෙ ජීවිතේ විනාස කරන්න ?- බෑ...+ නෑ... ඔයාට පුළුවන්.- පිස්සුද චූටි !+ ඔයා කියන...
24/05/2026

+ දෙයක් අහන්නද ?

- මොකක්ද ?

+ ඔයාට පුළුවන්ද මගෙ ජීවිතේ විනාස කරන්න ?

- බෑ...

+ නෑ... ඔයාට පුළුවන්.

- පිස්සුද චූටි !

+ ඔයා කියන්නෙ ඔයා එහෙම කරන්නෙ නෑ කියලානෙ. ඒත් ඕනෙනම් ඔයාට පුළුවන් මගෙ ජීවිතේ සම්පූර්ණෙන්ම විනාස කරන්න. මං දන්නවා ඔයා එහෙම කරන්නෙ නෑ කියලා.

- ඇයි ඔයා එහෙම කියන්නෙ ?

+ ඒකට තමයි සුදු ආදරේ කියන්නෙ.

- ම්...මොකක්ද ?

+ අපේ ජීවිතේ සම්පූර්ණෙන්ම විනාස කරලා දාන්න තරම් අයිතියක් වෙන කෙනෙකුට දීලා ඒ කෙනා එහෙම නොකරාවි කියලා විශ්වාස කරන එක තමයි ආදරේ කියන්නෙ.

- හ්ම්...

+ ඒක තමයි මං ඉස්සල්ලා කිව්වෙ.

- ඒ මොකක්ද ?

+ මට ඔයාව විශ්වාසයි.

22/05/2026

මන් ගොඩාක් හීන මවන් හිටියේ,ඒ හැම දෙයක්ම එක මොහොතකින් වෙනස් වුනා.මට මාවත් නැති වුනා🙂💔 ゚viralシ චුටි

22/05/2026

ජීවිතේ එක හීනයක් තියනවා.දවසක දුවන් ඇවිත් හිතේ තියන හැම වේදනාවක්ම හේදිලා යන්න අඩන්න ඕනා 💔🥺🙏🤍 #රුවන්වැලිමහාසෑය #සැනසීම

🙂❤️‍🩹   ゚viralシ
16/05/2026

🙂❤️‍🩹
゚viralシ

16/05/2026

මේ ප්‍රශ්නේ උබේ වෙච්ච දවසට මේ විදිහටම උබට තේරෙයි🥀❤️‍🩹 ゚viralシ චුටි

Address

Ruwanwali Saya

Website

Alerts

Be the first to know and let us send you an email when චුටි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share