Suwa Arana Ladies SPA - Anuradhapura සුව අරණ ස්පා - අනුරාධපුර

  • Home
  • Sri Lanka
  • Anuradhapura
  • Suwa Arana Ladies SPA - Anuradhapura සුව අරණ ස්පා - අනුරාධපුර

Suwa Arana Ladies SPA - Anuradhapura සුව අරණ ස්පා - අනුරාධපුර Ladies Beauty care & Massage Treatment Service since 2018 Be a satisfied lady in body and mind..

17/07/2025

ඔබත් සුන්දරව හැඩට සුව පහසුව සිටීමට කැමති කාන්තාවක් ද? කොටට අඳින්න ආස වුනත් කකුල් දනිස් අත් වැලමිට කිහිලි කැතට පෙන නිසා අඳින්න විදියක් නැද්ද? හිරට හැඩට අඳින්න ආස වුනත් බඩ කලවා තට්ටම් මස්පිඩු එල්ලා වැටෙන නිසා හෝ පපුව තට්ටම් කුඩා නිසා අසතුටෙන්ද? සතියම මහන්සි වෙලා අවිවේකී වෙලා කය මනස විඩාපත් වෙලාද? මඟ නොහැර හොඳින් කියවන්න මේ අවස්ථාව ඒ ආදරනිය කාන්තා ඔබටයි.

මුහුන වගේම අත් පාද හා සිරුරද සිනිදුව පැහැපත්ව තියාගන්න, ඕනෙම ඇඳුමක් හැඩට පේන්න අඳින්න, සුව පහසු කායික මානසික දිවියකට හිමිකම් කියන්නට කැමති ඔනෑම වයසක කාන්තා ඔබටම වෙන් වු වටිනා සේවාවන් රැසක්.

078 931 8991
074 212 8991 (WhatsApp ok)
ඔබගේ වෙලාව දැන්ම වෙන් කරවා ගන්න

* කන්තා ඔබට ලබා ගත හැකි සේවාවන්?
1. Painless Body Waxing(වේදනා රහිතව සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම)
2. Body Scrub(සමේ භාහිර මැරුනු සෛල ඉවත් කර සම පැහැපත් කිරීම)
3. Body Shaping Beauty Treatment(මාංෂපේෂී වල මේද දහනය කර හැඩැති සිරුරක් ලබාදීමේ සත්කාරය)
4. Body Enlargement Beauty Treatment(සිහින් සිරුරේ ලැම තට්ටම් හා කලවා පෙදෙස් පිරිපුන් කර ආකර්ෂනීය සිරුරක් ලබාදීමේ සත්කාරය)
5. Relaxation Full Body Massage(විඩාපත් සිරුර සැහැල්ලු ලිහිල් බවට පත් කර සුවපහසු කිරීමේ සත්කාරය)

* සේවාව ලබා ගත හැකි ප්‍රදේශ?
අනුරාධපුර
කුරුණෑගල

* සේවාව ලබා ගත හැකි ආකාරය?
කාන්තාවන් වෙනුවෙන් සිදු කරන සේවාවක් බැවින් ඔබව අපසුතාවට පත් නොවීමට ඉතා විස්වාසනීයව හා ආරක්ෂිතව ඔබගේ නිවසටම හෝ තෝරාගන්නා තැනකට පැමින සේවාව සිදු කර දීම. සේවාව ලබා ගැනීමට දින 3කට හෝ ඊට ප්‍රථම සේවාව අවශ්‍ය මහත්මිය විසින් ඇමතුමක් ලබා දී දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත යුතුය.සේවා ගාස්තුවට අමතරව දුර අනුව පැමිණීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.ඔබගේ වෙන්කරවාගත් වේලාව තහවුරු වීමට පැමිණීමේ ගාස්තු මුදල, වෙලාව වෙන් කිරීම සිදුකරන විට ගෙවිය යුතු වේ.එ සඳහා පද්ධති බිල් පතක් නිකුත් කරනු ලැබේ.

* සත්කාර සිදු කරන්නේ කවුද?
නිසි පුහුණුවක් ලබා වසර 6 කට වැඩි පලපුරුද්දක් ඇති වැදගත් යොවුන් සත්කාරකවරයකු (male) විසින් සේවවන් සපයනු ලබයි.විස්වාසනිය ආරක්ෂිත මෙන්ම ඉතාමත් සුහදශීලි සේවයක් ලබා දීමට බැඳී සිටිමි.

078 931 8991
074 212 8991 (WhatsApp ok)
ඔබගේ වෙලාව දැන්ම වෙන් කරවා ගන්න

(Note- මා වැදගත් කාන්තා සත්කාරයන් පමනක් සිදු කරන බැවින් කරුනාකර දැඩි ලිංගික අසහනයෙන් හා විකෘති ආසා වලින් පෙලෙන අය විමසීමෙන් වලකින්න)

Address

Anuradhapura

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Arana Ladies SPA - Anuradhapura සුව අරණ ස්පා - අනුරාධපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share