Suki Paa

Suki Paa A healthy body, a peaceful mind, a long life.

මෙම වසරේ ජනවාරි 1දා සිට පෙබරවාරි 15 දක්වා ශ්‍රී ලංකාවට පැමිනි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසර වල වාර්තාවන් අභිබවා නව වාර්තාව...
20/02/2026

මෙම වසරේ ජනවාරි 1දා සිට පෙබරවාරි 15 දක්වා ශ්‍රී ලංකාවට පැමිනි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසර වල වාර්තාවන් අභිබවා නව වාර්තාවක් තබමින් සංචාරක පැමිනිම් සනිටුහන් කරමින් පවති 😍

Home Visit Massage Therapy – අනුරාධපුරඅනුරාධපුර ප්‍රදේශය තුළවෘත්තීයමය Home Visit Massage Therapy සේවාවන් අප විසින් සපයනු...
19/02/2026

Home Visit Massage Therapy – අනුරාධපුර

අනුරාධපුර ප්‍රදේශය තුළ
වෘත්තීයමය Home Visit Massage Therapy සේවාවන් අප විසින් සපයනු ලබයි.
ශරීර වේදනාවන්, මාංශ පේශී තද ගතිය සහ මානසික පීඩනය අවම කරගන්න.

✨ ජෙනුවින් සහ වෘත්තීයමය සම්භාහන සේවාව
✨ පළපුරුදු පිරිමි තෙරපිවරුන්
✨ සුවය, විවේකය හා ශරීර සුවතාව සඳහා

📞 දුරකථන අංකය: 077 656 7098
📧 Email: info@sukipaa.org.lk
🌐 Web site: www.sukipaa.org.lk

Home Visit Massage Therapy – Anuradhapura

We provide professional home visit massage therapy services in the Anuradhapura area.
Relieve body pain, muscle tension, and stress from the comfort of your own home.

✨ Genuine & Professional Massage Therapy
✨ Experienced male therapists
✨ Relaxation, pain relief & wellness care

සති අන්තයේ විවේකයෙන් සිටින ඔබ සදහාමයි අනුරාධපුර ප්‍රදේශය තුළවෘත්තීයමය Home Visit Massage Therapy සේවාවන් අප විසින් සපයනු...
14/02/2026

සති අන්තයේ විවේකයෙන් සිටින ඔබ සදහාමයි
අනුරාධපුර ප්‍රදේශය තුළ
වෘත්තීයමය Home Visit Massage Therapy සේවාවන් අප විසින් සපයනු ලබයි.
ශරීර වේදනාවන්, මාංශ පේශී තද ගතිය සහ මානසික පීඩනය අවම කරගන්න.

✨ ජෙනුවින් සහ වෘත්තීයමය සම්භාහන සේවාව
✨ පළපුරුදු පිරිමි තෙරපිවරුන්
✨ සුවය, විවේකය හා ශරීර සුවතාව සඳහා

📞 දුරකථන අංකය: 077 656 7098
📧 Email: info@sukipaa.org.lk
🌐 Web site: www.sukipaa.org.lk

Home Visit Massage Therapy – Anuradhapura

We provide professional home visit massage therapy services in the Anuradhapura area.
Relieve body pain, muscle tension, and stress from the comfort of your own home.

✨ Genuine & Professional Massage Therapy
✨ Experienced male therapists
✨ Relaxation, pain relief & wellness care

We are pleased to announce that we have officially partnered with selected tourist hotels in Anuradhapura to provide Wel...
09/02/2026

We are pleased to announce that we have officially partnered with selected tourist hotels in Anuradhapura to provide Wellness Body Massage and Foot Massage services for both local and international tourists.

🧘‍♂️✨
Our professional wellness massage services are designed to help guests relax, relieve body pain, and recover from travel fatigue, offering a truly refreshing and comfortable experience.

🏨 If you own or manage a:
• Tourist Hotel
• Guest House
• Homestay
• Accommodation facility welcoming travelers

and would like to offer professional wellness massage services to your guests,
we warmly invite you to partner with us.

📞 Contact us today to provide your guests with a trusted and relaxing wellness experience in Anuradhapura 🌿

අපි සතුටින් දැනුම් දෙමු
අනුරාධපුරයේ ප්‍රමුඛ සංචාරක හෝටල් සමඟ එක්ව
දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා
Wellness Body Massage & Foot Massage සේවාවන් සපයීම සඳහා
ගිවිසුම් ගතව කටයුතු ආරම්භ කර ඇති බවයි.

🧘‍♂️✨
සංචාරයේ ඇති වෙහෙස, ශරීර වේදනාවන් සහ මානසික ආතතිය
අඩු කරගැනීමට අපගේ professional wellness massage services ඔබට උපකාරී වේ.

🏨 ඔබටත්
• සංචාරක හෝටලයක්
• නවාතැන් ස්ථානයක්
• හෝ සංචාරකයන් නිතර පැමිණෙන ස්ථානයක්
තිබේ නම්,
ඔබගේ අමුත්තන්ට අපගේ සේවාව ලබා දීමට
අප හා සමඟ සම්බන්ධ වන්න.

📞 අදම අපව සම්බන්ධ කරගන්න
ඔබගේ අමුත්තන්ට විශ්වාසදායක, සුවදායක Wellness Experience එකක් ලබා දීම සදහා 🌿

📞 Phone: 077 656 7098
📧 Email: info@sukipaa.org.lk
🌐 Website: www.sukipaa.org.lk

Feel free to contact us for appointments, hotel partnerships, or any inquiries. Our team is always happy to assist you.

ශ්‍රී ලංකාවට 2026/02/06 වන විට පැමිනි සංචාරකයින් ප්‍රමාණය 317,381 📈වාර්තා ගත ලෙස ඉහළ යමින් පවති 😍We are pleased to annou...
07/02/2026

ශ්‍රී ලංකාවට 2026/02/06 වන විට පැමිනි සංචාරකයින් ප්‍රමාණය 317,381 📈වාර්තා ගත ලෙස ඉහළ යමින් පවති 😍

We are pleased to announce that we have officially partnered with selected tourist hotels in Anuradhapura to provide Wellness Body Massage and Foot Massage services for both local and international tourists.

🧘‍♂️✨
Our professional wellness massage services are designed to help guests relax, relieve body pain, and recover from travel fatigue, offering a truly refreshing and comfortable experience.

🏨 If you own or manage a:
• Tourist Hotel
• Guest House
• Homestay
• Accommodation facility welcoming travelers

and would like to offer professional wellness massage services to your guests,
we warmly invite you to partner with us.

📞 Contact us today to provide your guests with a trusted and relaxing wellness experience in Anuradhapura 🌿

අපි සතුටින් දැනුම් දෙමු
අනුරාධපුරයේ ප්‍රමුඛ සංචාරක හෝටල් සමඟ එක්ව
දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා
Wellness Body Massage & Foot Massage සේවාවන් සපයීම සඳහා
ගිවිසුම් ගතව කටයුතු ආරම්භ කර ඇති බවයි.

🧘‍♂️✨
සංචාරයේ ඇති වෙහෙස, ශරීර වේදනාවන් සහ මානසික ආතතිය
අඩු කරගැනීමට අපගේ professional wellness massage services ඔබට උපකාරී වේ.

🏨 ඔබටත්
• සංචාරක හෝටලයක්
• නවාතැන් ස්ථානයක්
• හෝ සංචාරකයන් නිතර පැමිණෙන ස්ථානයක්
තිබේ නම්,
ඔබගේ අමුත්තන්ට අපගේ සේවාව ලබා දීමට
අප හා සමඟ සම්බන්ධ වන්න.

📞 අදම අපව සම්බන්ධ කරගන්න
ඔබගේ අමුත්තන්ට විශ්වාසදායක, සුවදායක Wellness Experience එකක් ලබා දීම සදහා 🌿

📞 Phone: 077 656 7098
📧 Email: info@sukipaa.org.lk
🌐 Website: www.sukipaa.org.lk

Feel free to contact us for appointments, hotel partnerships, or any inquiries. Our team is always happy to assist you.

🇱🇰 78 වන ශ්‍රී ලංකා නිදහස් දිනයට හෘදයාංගම සුභ පැතුම්! 🇱🇰අපගේ අභිමානවත් දේශයේනිදහස, උරුමය සහ එකමුතුකමඅද අපි සියලු දෙනා එක...
04/02/2026

🇱🇰 78 වන ශ්‍රී ලංකා නිදහස් දිනයට හෘදයාංගම සුභ පැතුම්! 🇱🇰

අපගේ අභිමානවත් දේශයේ
නිදහස, උරුමය සහ එකමුතුකම
අද අපි සියලු දෙනා එකට සැමරෙමු.

🇱🇰 Warm Wishes on the 78th Independence Day of Sri Lanka! 🇱🇰

Today, we proudly celebrate the spirit of freedom, heritage, and unity that defines our beautiful nation.
May this Independence Day inspire peace, strength, and hope for a brighter future.

🌿 Rooted in tradition
🌿 Moving forward with care and harmony
🌿 One step towards a peaceful mind

✨ Suki Paa Wellness Massage
Take one step towards your peaceful mind

🇱🇰 Happy 78th Independence Day, Sri Lanka! 🇱🇰

🌐 We’re excited to announce that our official website is now LIVE!✨ Explore our wellness services & offerings👉 Visit us ...
01/02/2026

🌐 We’re excited to announce that our official website is now LIVE!
✨ Explore our wellness services & offerings
👉 Visit us now: https://sukipaa.org.lk/

01/02/2026

Relax your minds 😇 👐
Contact us 077 656 70 98

ඔබගෙ දිගුකාලීනව පවතින තදබල කොන්දේ වේදනාව සමනය කර ගැනීමටත් නැවතත් එවැනි වේදනාවන් ඇතිවීමට බලපාන ස්නායු පද්ධතිය සහ කොදු ඇට ...
18/01/2026

ඔබගෙ දිගුකාලීනව පවතින තදබල කොන්දේ වේදනාව සමනය කර ගැනීමටත් නැවතත් එවැනි වේදනාවන් ඇතිවීමට බලපාන ස්නායු පද්ධතිය සහ කොදු ඇට පේලිය වඩාත් නිරෝගිමත් කරගැනීමටත් අපගේ Ayurwedic Home Visit Massage Therapy සේවාව හරහා දැන් ඔබටත් සිදුකර ගත හැක 🌸🧘

ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත ආයුර්වේදී තෙරෙපි වරුන් විසින් මෙහෙයවනු ලබයි

ඔබගේ නිවසට හෝ ඔබගේ ස්ථානයට පැමින සේවාව සපයනු ලැබේ 🙋‍♂

මෙම මස අපගේ සේවාව ලබා ගන්නා ඔබ සදහා විශේෂ වට්ටමක් 20% 🎉💰

විමසීම් 077 656 70 98 📞

අතිශයින්ම පිරිමින් සදහා පමණි 👨‍⚕

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Suki Paa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram