𝐄𝐧𝐭𝐞𝐫 𝐓𝐡𝐞 𝐌𝐢𝐧𝐝- හිත හදන තැන

𝐄𝐧𝐭𝐞𝐫 𝐓𝐡𝐞 𝐌𝐢𝐧𝐝- හිත හදන තැන Udayashasthri Ganegoda
Psychotherapyst counselor

Maharagama
Avissawella
Rathnapura

☎️0703333200

30/09/2025
Magic and miracles will follow you  everywhere today.Happy Friday .💖
16/05/2025

Magic and miracles will follow you everywhere today.
Happy Friday .💖

කෙනෙකුගේ හදවතේ ඔබට ඇති තැන ඔවුන් විසින්ම පෙන්වා දුන් පසුඒ තැන ඉක්මවා නොයෑමට වගබලාගන්න.
04/03/2025

කෙනෙකුගේ හදවතේ ඔබට ඇති තැන ඔවුන් විසින්ම පෙන්වා දුන් පසු
ඒ තැන ඉක්මවා නොයෑමට වගබලාගන්න.

✨️ඉවසීම කියන්නේ ඉතා උතුම් මනුස්ස ගුණයක්.යමක් බලාපොරොත්තුවෙන් ඔබට කොපමණ කාලයක් ඉන්න පුළුවන්ද කියන එක ඔබේ ඉවසීමත් එක්ක තීර...
07/11/2024

✨️ඉවසීම කියන්නේ ඉතා උතුම් මනුස්ස ගුණයක්.
යමක් බලාපොරොත්තුවෙන් ඔබට කොපමණ කාලයක් ඉන්න පුළුවන්ද කියන එක ඔබේ ඉවසීමත් එක්ක තීරණය වෙනවා. හැබැයි ඒ කාලය තුළ ඔබ අනිවාර්යයෙන් ඉතා හොඳ මානසික සෞඛ්‍යයකින් හැසිරෙන්නත් ඕන.
ඔබගේ මානසික සෞඛ්‍ය පිරිහෙන
ප්‍රතිඵල නැති දේවල් දිගින් දිගටම ඉවසීම අවසානයේ ඔබ මානසික රෝගියෙක් කරන්නත් හේතුවක් වෙනව..
මෙහෙම ප්‍රබල ඉවසීමක් තියෙන කෙනෙක්
ඉවසල ඉවසලා බැරිම තැන තීරණය කළොත් දෙයක් අතාරින්න ඒ අත්හැරීම බොහෝ දුරට සදාකාලිකයි.
මිනිස්සු අවබෝධයෙන් ගන්න තීරණ හරි ලස්සනයි . ❤

Udayashasthri Ganegoda

🤎
03/11/2024

🤎

21/06/2024

✨️මේ පහන් ආලෝකයෙන් අදුර නිවෙන්නාක් සේ ලෝ වැසි සියලුම සත්වයිගේ ජීවිත ආලෝකමත් වේවා.
සිත්පීඩා දුරු වේවා☸️
පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා.🙏

මනෝ උපදේශිකා මනෝචිකිත්සිකා උදයශාස්ත්‍රී ගනේගොඩ 0703333200
27/05/2024

මනෝ උපදේශිකා මනෝචිකිත්සිකා
උදයශාස්ත්‍රී ගනේගොඩ
0703333200

Address

Avissawella
10700

Telephone

+94703333200

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐄𝐧𝐭𝐞𝐫 𝐓𝐡𝐞 𝐌𝐢𝐧𝐝- හිත හදන තැන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝐄𝐧𝐭𝐞𝐫 𝐓𝐡𝐞 𝐌𝐢𝐧𝐝- හිත හදන තැන:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram