Hannalee Hair Protein Srilanka

Hannalee Hair Protein Srilanka Sorali / HannaLee hair protein Keratin Treatments.Srilankan best keratin products call HannaLee & Sorali Brazilian Hair Protein/ keratin Srilanka

18/01/2026

Dear Customers,
We are The Beauty Lounge (Pvt) Ltd Sri Lanka, the authorized dealer for Hanallee and Sorali products and an NMRA-registered company. We are officially authorized to sell these products and conduct workshops in Sri Lanka.
Please be informed that we have temporarily suspended imports, but we expect to resume shortly. Currently, many products available in the market are not original company products. We are not responsible for any allergic reactions, hair damage, or other issues resulting from the use of these unauthorized items. Your health is our priority; please do not take risks with unauthorized products. We apologize for the inconvenience.

හිතවත් පාරිභෝගිකයිනි,
අපි The Beauty Lounge (Pvt) Ltd Sri Lanka ආයතනය වන අතර, අප Hanallee සහ Sorali නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා සහ NMRA හි ලියාපදිංචි සමාගමකි. මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීමට සහ වැඩමුළු පැවැත්වීමට අපට නිල අවසරය ඇත.
කෙසේ වෙතත්, දැනට අප විසින් නිෂ්පාදන ආනයනය කිරීම තාවකාලිකව නවතා ඇති අතර, ඉතා ඉක්මනින් එය නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ දිනවල වෙළඳපොළේ ඇති නිෂ්පාදන අප සමාගමේ මුල් (Original) නිෂ්පාදන නොවන බව කරුණාවෙන් සලකන්න. එම අනවසර නිෂ්පාදන භාවිතයෙන් සිදුවන අසාත්මිකතා, හිසකෙස් වලට සිදුවන හානි හෝ වෙනත් කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් අප ආයතනය වගකීමක් දරනු නොලැබේ. ඔබගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න, කරුණාකර ව්‍යාජ නිෂ්පාදන භාවිතයෙන් වැළකී සිටින්න. සිදු වූ අපහසුතාවයට අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.

அன்பார்ந்த வாடிக்கையாளர்களே,
நாம் The Beauty Lounge (Pvt) Ltd Sri Lanka, Hanallee மற்றும் Sorali தயாரிப்புகளுக்கான இலங்கையின் அங்கீகாரம் பெற்ற விநியோகஸ்தர் மற்றும் NMRA இல் பதிவுசெய்யப்பட்ட நிறுவனமாவோம். இலங்கையில் இத்தயாரிப்புகளை விற்பனை செய்யவும், அது தொடர்பான செயலமர்வுகள் (Workshops) நடத்தவும் எமக்கு உத்தியோகபூர்வ அங்கீகாரம் உள்ளது.
தற்போது நாம் இத்தயாரிப்புகளின் இறக்குமதியை தற்காலிகமாக நிறுத்தியுள்ளோம், விரைவில் அது மீண்டும் ஆரம்பிக்கப்படும். தற்போது சந்தையில் கிடைக்கும் தயாரிப்புகள் எமது நிறுவனத்தின் உண்மையான (Original) தயாரிப்புகள் அல்ல என்பதை தயவுசெய்து கவனத்தில் கொள்ளவும். இவ்வாறான அங்கீகரிக்கப்படாத தயாரிப்புகளைப் பயன்படுத்துவதால் ஏற்படும் ஒவ்வாமை, முடி பாதிப்பு அல்லது ஏனைய பிரச்சினைகளுக்கு எமது நிறுவனம் பொறுப்பேற்காது. உங்கள் ஆரோக்கியத்தில் கவனம் செலுத்துங்கள், தயவுசெய்து போலித் தயாரிப்புகளைப் பயன்படுத்தி ஆபத்தை ஏற்படுத்திக்கொள்ளாதீர்கள். ஏற்பட்ட சிரமத்திற்கு வருந்துகிறோம்.

11/11/2024
02/11/2024

Sorali Hair Protein සත්කාරයක් කර සුසිනිදු දීප්තිමත් කෙස් කලඹක් ලබා ගැනීමට කැමතිද? රීබොන්ඩින් කිරීමෙන් පසුව මෙන් හිසකෙස් වියලීම පැලීයාම දුර්වල වීම වැනි අතුරු ආබාධ වලින් තොර Sorali Professional කිසිදු අතුරු ආබාධයකින් හෝ පිළිකා කාරයකින් තොරයි.
📞 0761998748

There is no way the Sorali therapy liss is a success by the beauty salons of the whole world.
Buy : https://beautyloungelk.com/shop/

#රූපලාවන්ය #කෙරටීන් #සැලුන් keratin

27/09/2024

sorali therapy liss single step Brazilian hair Protien treatment

new sorali filmography gel base hair Protien treatment
26/09/2024

new sorali filmography gel base hair Protien treatment

13/07/2024
13/07/2024

Address

95, Lower Street
Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Hannalee Hair Protein Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hannalee Hair Protein Srilanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Brazilian Hair Protein / Keratin Producs Hannalee & Sorali

We are Introducing world best brazilian Hair protein Products call Hannalee Professional and Sorali therapy liss. It will give you better result without any side effect.We are very happy to Introduce world best quality Hair products to our srilankan Clients.

ශ්‍රී ලංකාවේ සෞක්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇති එකම ඔර්ජිනල් බ්‍රසීලියන් Sorali /HannaLee hair protein/Keratin සත්කාරයක් කර සුසිනිදු දීප්තිමත් කෙස් කලඹක් ලබා ගැනීමට කැමතිද? රීබොන්ඩින් කිරීමෙන් පසුව මෙන් හිසකෙස් වියලීම පැලීයාම දුර්වල වීම වැනි අතුරු ආබාධ වලින් තොර Sorali /HannaLee Professional කිසිදු අතුරු ආබාධයකින් හෝ පිළිකා කාරක ෆෝමල්ඩීහයිඩ් වලින් තොරයි .