Withana Ayurveda

Withana Ayurveda ආයුර්වේද ප්‍රතිකාර සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය

🙏18 වැනි වර්ෂ පූර්ණ ගුණානුස්මරණය🙏💐2007.03.09 ~ 2025.03.09💐අභාවප්‍රාප්ත වී අද දිනට දහ අට වර්ෂයක් පූර්ණය වන ආයුර්වේද වෛද්‍...
09/03/2025

🙏18 වැනි වර්ෂ පූර්ණ ගුණානුස්මරණය🙏

💐2007.03.09 ~ 2025.03.09💐

අභාවප්‍රාප්ත වී අද දිනට දහ අට වර්ෂයක් පූර්ණය වන ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත කවිරාජ් ඩී.එස්.චන්ද්‍රසිරි විතාන මැතිඳුන් ගෞරවාභිමයෙන් යුතුව සිහිපත් කර සිටින අතර,දහස් සංඛ්‍යාත රෝගීන් වෙත නීරෝගී සුව සැළසූ පින් බල මහිමයෙන් උතුම් නිර්වාණ සුවයම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කර සිටිමු🙏

(ඡායාරූපය -අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවක්)

ශ්‍රී ලංකා නිදහස් දිනය අභිමානයෙන් සමරමු🇱🇰❤️Happy Independence Day Srilanka🇱🇰❤️இலங்கை சுதந்திர தின வாழ்த்துக்கள்🇱🇰❤️
03/02/2025

ශ්‍රී ලංකා නිදහස් දිනය අභිමානයෙන් සමරමු🇱🇰❤️

Happy Independence Day Srilanka🇱🇰❤️

இலங்கை சுதந்திர தின வாழ்த்துக்கள்🇱🇰❤️

Wishing You All Fresh Start & Endless Possibilities In 2025!🥳🎉Happy New Year!✨🇱🇰
01/01/2025

Wishing You All Fresh Start & Endless Possibilities In 2025!🥳🎉
Happy New Year!✨🇱🇰

හඳුන්වාදෙන "ශීර්ෂ පෝෂී" කේෂ සත්කාරක තෛලය🤩✨️🌟කීකිරිඳිය,නෙල්ලි,දෙහි,එළකිරි,තල තෙල් ආදී සුවිශේෂී ඖෂධ රාශියකින් සමන්විත මෙම ...
02/06/2024

හඳුන්වාදෙන "ශීර්ෂ පෝෂී" කේෂ සත්කාරක තෛලය🤩✨️🌟

කීකිරිඳිය,නෙල්ලි,දෙහි,එළකිරි,තල තෙල් ආදී සුවිශේෂී ඖෂධ රාශියකින් සමන්විත මෙම තෛලය භාවිතයෙන්,

🌿හිස් හොරි සාර්ථක ලෙස මර්ධනය කිරීම.

🌿හිස කෙස් අඟ පැලීම නැවතීම.

🌿හිසට සිසිලක් ලබා දීම.

🌿හිස කෙස් කළු පැහැවීම.

🌿හිස කෙස් ඝණව වර්ධනය කර පෝෂණීය ගුණයන් ලබා දීම.

සිදු කරයි.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා අමතන්න☎
071 492 35 15

Island Wide Delivery🚚🇱🇰

100ml - Rs.1500/=

Ayurveda
Hair Care Product

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සැමට යහපත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුව පිරි ශ්‍රී සුබ අලුත් ...
13/04/2024

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සැමට යහපත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුව පිරි ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🇱🇰❤️🌟🎉️🥳

🙏17 වර්ෂ පූර්ණ ගුණානුස්මරණය🙏🌼2007.03.09 ~ 2024.03.09🌼අභාවප්‍රාප්ත වී අද දිනට 17 වර්ෂයක් පූර්ණය වන ආයුර්වේද වෛද්‍ය ශිරෝමණ...
09/03/2024

🙏17 වර්ෂ පූර්ණ ගුණානුස්මරණය🙏

🌼2007.03.09 ~ 2024.03.09🌼

අභාවප්‍රාප්ත වී අද දිනට 17 වර්ෂයක් පූර්ණය වන ආයුර්වේද වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත කවිරාජ් ඩී.එස්.චන්ද්‍රසිරි විතාන මැතිඳුන් ගෞරවාභිමයෙන් යුතුව සිහිපත් කර සිටින අතර,දහස් සංඛ්‍යාත රෝගීන් වෙත නීරෝගී සුව සැළසූ පින් බල මහිමයෙන් උතුම් නිර්වාණ සුවයම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කර සිටිමු🙏

ශ්‍රී ලංකා නිදහස් දිනය අභිමානයෙන් සමරමු🇱🇰❤️🎉️Happy Independence Day Srilanka🇱🇰❤️இலங்கை சுதந்திர தின வாழ்த்துக்கள்🇱🇰❤️ 🇱🇰
04/02/2024

ශ්‍රී ලංකා නිදහස් දිනය අභිමානයෙන් සමරමු🇱🇰❤️🎉️

Happy Independence Day Srilanka🇱🇰❤️

இலங்கை சுதந்திர தின வாழ்த்துக்கள்🇱🇰❤️

🇱🇰

පින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා🙏 🪷ආරොග්‍යාපරමා ලාභාසන්තුට්ඨිපරමං ධනංවිස්සාසපරමා ඤාතීනිබ්බාණපරමං සුඛං🪷"සියලු ලාභයෝ තාක...
25/01/2024

පින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා🙏

🪷ආරොග්‍යාපරමා ලාභා
සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඤාතී
නිබ්බාණපරමං සුඛං

🪷"සියලු ලාභයෝ තාක් නීරෝග බව පරම කොටැත්තාහ.(රෝගිහු ලත් ලාභයෝ ලාභ නම් නො වෙත් නු යි නිරෝග බව උත්තම ලාභ නම් වෙයි.) ධනය සතුට පරම කොටැත්තේ ය.(යම් ධනයෙක් තමා විසින් ලබන ලද නම්,යම් ධනයෙක් තමා සතු නම්,එයින් ම සතුටු වන බව සෙසු ධනයට වඩා උතුම් ධනයෙක)නෑයෝ නම් විශ්වාසය පරමකොටැත්තෝ ය.(මාපියෝ ද යමකු හා විශ්වාසය නැත්නම් හෙ තෙම නො නෑ ම ය.යමෙක් වනාහි නොනෑ වුව ද විශ්වාස වී නම් හේ උතුම් නෑ ය.)සුවය නිවන පරම කොටැත්තේ ය. (නිවන් හා සම සුවයෙක් නැත. එ බැවින් නිවන උතුම් ම සුවය යි.)"

(ධම්ම පදය-සුඛ වර්ගය)

“Pongal Marks Joy And Cheer And Brings Along Everything That’s Best"❤️Wishing You All Happy & Prosperous Thaipongal Fest...
15/01/2024

“Pongal Marks Joy And Cheer And Brings Along Everything That’s Best"❤️

Wishing You All Happy & Prosperous Thaipongal Festival 2️⃣0️⃣2️⃣4️⃣🥳💫

ලැබුවා වූ 2024 නව වසර ලංකාවාසී ලෝකවාසී සැමට,දුක් කම්කටොළු දුරුවෙන,යහපත් සිතුම් පැතුම් ඉටුවෙන,නීරෝගී සුව පිරි සෞභාග්‍යයමත...
31/12/2023

ලැබුවා වූ 2024 නව වසර ලංකාවාසී ලෝකවාසී සැමට,දුක් කම්කටොළු දුරුවෙන,යහපත් සිතුම් පැතුම් ඉටුවෙන,නීරෝගී සුව පිරි සෞභාග්‍යයමත් සුභ නව වසරක් වේවා✨️❤️🙏

️⃣2️⃣0️⃣2️⃣4️⃣

පින්බර උඳුවප් පුන් පොහෝ දිනක් වේවා🙏 🌸"පුඤ්ඤං චෙ පුරිසො කයිරාකයිරාථෙතං පුනප්පුනංතම්හි ඡන්‍දං කයිරාථසුඛො පුඤ්ඤස්ස උච්චයො"🌸...
26/12/2023

පින්බර උඳුවප් පුන් පොහෝ දිනක් වේවා🙏

🌸"පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡන්‍දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො"

🌸පුරුෂ තෙම ඉදින් දානාදි එක්තරා කුශල කර්‍මයක් එක් වරෙක ද කෙළේ වී නම් එය නැවත නැවැත ද කරන්නේ ය.ඒ කුශලයෙහි ආලය රුචිය කරන්නේ යි.කුමක් හෙයින් ද? යත්: දානාදි කුශලයාගේ රැස් කිරීම (යම් හෙයෙකින් සඟමොක් සැපතට කාරණ ද එහෙයින්) සුව යි.

(ධම්ම පදය-පාප වර්ගය)

Address

Bandaragama

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94714923515

Website

Alerts

Be the first to know and let us send you an email when Withana Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Withana Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram