Nursing Hand Home Nursing care

Nursing Hand Home Nursing care 🩺ගෘහස්ථ හෙද සේවය.
🩺හෙද පිලිවෙත් පුහුණුව .( නොමිලේ )
🩺හෙද උපදේශන .( නොමිලේ )
( Watsapp 📞✉️ 0741998708 )

Available services
13/07/2025

Available services

04/07/2025

Female nurse required to work in colombo
*Urgent
*Contact us0742781145/0741998708

07/04/2025

ඔබට අවශ්‍ය සියලුම හෙද සේවාවන් එසැනින් ලබාදීමට අප.........

දියවැඩියාව යනු රුධිර ග්ලූකෝස් (හෝ රුධිර සීනි) මට්ටම ඉහළ යාම මගින් සංලක්ෂිත නිදන්ගත, පරිවෘත්තීය රෝගයකි, එය කාලයත් සමඟ හදව...
26/03/2025

දියවැඩියාව යනු රුධිර ග්ලූකෝස් (හෝ රුධිර සීනි) මට්ටම ඉහළ යාම මගින් සංලක්ෂිත නිදන්ගත, පරිවෘත්තීය රෝගයකි, එය කාලයත් සමඟ හදවත, රුධිර නාල, ඇස්, වකුගඩු සහ ස්නායු වලට බරපතල හානි සිදු කරයි.

Diabetes is a chronic, metabolic disease characterized by elevated levels of blood glucose (or blood sugar), which leads over time to serious damage to the heart, blood vessels, eyes, kidneys and nerves

08/03/2025

💙💙💙💙💙

ඔබගේ වැඩිහිටියන් ඔබේ කාර්‍යබහුලත්වය නිසාම මග හැරුනාද.ඒත් ඔවුන් කාර්‍යබහුල කාලයේ ඔබව ආදරයෙන් රැකබලාගත්තා මතකද.එසේනම් ඔබේ ...
24/08/2024

ඔබගේ වැඩිහිටියන් ඔබේ කාර්‍යබහුලත්වය නිසාම මග හැරුනාද.

ඒත් ඔවුන් කාර්‍යබහුල කාලයේ ඔබව ආදරයෙන් රැකබලාගත්තා මතකද.

එසේනම් ඔබේ මව පියා වයෝවෘද්ධ සහ යම් අසනීප තත්වයකින් පීඩා විනිවානම් මෙන්න ඔබට අවස්තාව.
ඔබේ ආදරණීයන් සුවපහසුව ආරක්ෂා සහිතව කාර්‍යබහුල ඔබ වෙනුවෙන් සියලුම දෑ දැනුවත් හෙදියක් මගින් ඔබේ නිවසේ ආදරනීයක් සෞඛ්ය සම්පන්න රැක බලාගන්න .. අපට අමතන්න ..0741998708

🩺⭕If you wont good salary ,  Get rid of accommodation dignity to come and join us....🩺⭕ඔබට අවශ්‍යය ඉහල වැටුප්, වටිනා කමක...
23/08/2024

🩺⭕If you wont good salary , Get rid of accommodation dignity to come and join us....

🩺⭕ඔබට අවශ්‍යය ඉහල වැටුප්, වටිනා කමකින් යුතු නවාතැන්පහසුකම් සහිත රැකියාවක් එන්න අපහා එක්වන්න.....

🩺ජාත්‍යන්තර තලයේ හෙදියක් වීමට ඔබටත් අවශ්‍යය ද  ?.🩺ඒත් .. දක්ශතා ඔපනංවන ආයතයක් රෝහලක් ඔබට නිසිලෙස හමුවූයේ නැතිද .⭕එන්න අප...
22/08/2024

🩺ජාත්‍යන්තර තලයේ හෙදියක් වීමට ඔබටත් අවශ්‍යය ද ?.

🩺ඒත් .. දක්ශතා ඔපනංවන ආයතයක් රෝහලක් ඔබට නිසිලෙස හමුවූයේ නැතිද .

⭕එන්න අපි සමග එක් වෙමු. ලොවො හොදම හෙද වෘත්තිකයන් අප වෙමු.⭕

එන්න අපිට පණිවිඩයක් යොමු කරන්න ..... මේක ඔබට ලැබෙන සුභ අවස්ථාවක් කරගන්න ..📲

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Nursing Hand Home Nursing care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share