14/05/2026
පැය 24 පුරා ක්‍රියාත්මක Doctor Visits Home සේවාව 🚑
කාලය, මුදල් ඉතිරි කරමින් ඔබේ සෞඛ්‍ය අවශ්‍යතා දැන් නිවසේ සිටම.
Santa Dora Hospital විසින් හඳුන්වා දී ඇති Doctor Visits Home සේවාව මඟින් ඔබට නිවසේ සිටම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත.
අපගේ සේවාවන්:
▪️ Physiotherapy Treatments
▪️ Laboratory Tests
▪️ Wound Treatment
▪️ Post-Surgical Care
▪️ IV Antibiotics
▪️ Blood Pressure Monitoring
▪️ Nebulization
▪️ Saline Administration
🩸රසායනාගාර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ලබා ගැනීමේදී පළමු 5km තුළ ප්‍රවාහන ගාස්තු නොමිලේ.
Call Us: 0760 186 165 | 0112 874 874
Location: 173, පන්නිපිටිය පාර, බත්තරමුල්ල 10120