04/03/2026
🛠️ වෙල්ඩින් ශිල්පීන් අවශ්‍යයි - Egarton Pvt Ltd
TIG (Argon) සහ ARC යන වෙල්ඩින් ක්‍රම දෙකම පිළිබඳ මනා පළපුරුද්දක් ඇති ශිල්පීන් පමණක් වහාම බඳවා ගැනේ.
⏰ වැඩ කරන වේලාව:
පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා.
💰 වැටුප් සහ දීමනා:
දෛනික වැටුප: රු. 5,000/-
ආහාර දීමනාව: රු. 500/- (දිනකට)
නවාතැන් දීමනාව: රු. 6,500/- (මසකට)
පැමිණීමේ දීමනාව: රු. 10,000/- ක විශේෂ දීමනාවක් හිමිවේ.
විශේෂ සටහන:
TIG සහ ARC යන ක්‍රම දෙකෙහිම වැඩ කළ හැකි අය පමණක් අයදුම් කරන්න.
📍 ස්ථානය: බටුවත්ත, රාගම. (Batuwatta, Ragama)
උනන්දුවක් දක්වන අය පහත දුරකථන අංකය ඔස්සේ දැන්ම අපව සම්බන්ධ කරගන්න:
📞 0770777089