PMCU Nannapurawa - නන්නපුරාව රෝහල

PMCU Nannapurawa - නන්නපුරාව රෝහල Primary Medical Care Unit

12/04/2025
24/03/2025

සෑම බ්‍රහස්පතිනදා දිනකම ප.ව 2.00ට, වැල්ලවාය මූලික රෝහලේදී ළමා මානසික සෞඛ්‍ය සායනයක් පැවැත්වෙන අතර, එදිනට ළමුන් යොමු කල හැක.
ස්තූතියි.

16/12/2024

ඩෙංගු මාරාන්තිකයි

16/12/2024

මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන

මහා සදහමි වැඩසටහන

2024.12 27 දින සර්ව රාත්‍රික මහා පරිත්‍රාණ ධර්ම දේශනය

2024.12.28 දින මහා සංඝරත්නය උදෙසා පිරිනමන සංඝගත දක්ෂිණාව🙏

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලිය පරිශ්‍රයේදි පැවැත්වෙන ඒ මහා පුණ්‍ය කටයුත්ත උදෙසා ඔබත් සහභාගි වන්න....🙏

24/11/2024

මී උණ මාරාන්තිකයි ..

20/11/2024

දැනුවත් වී දියවැඩියා මාරයා පරදවමු !

19/11/2024

වෛද්‍ය අනුමැතියෙන් තොරව ප්‍රතිජිවක ඖෂධ ලබා ගන්න එපා...

14/11/2024

මී උණ මාරාන්තිකයි....
වලක්වා ගැනිමට පෙළගැසෙමු...

" දැනුවත් වී සුන්දරත්වය සහ ජීවිතය රැක ගනිමු ..."
18/10/2024

" දැනුවත් වී සුන්දරත්වය සහ ජීවිතය රැක ගනිමු ..."

සුවකළ හැකිය පිළිකාව පියයුරුදැනුවත් වී ඔබ නිසි අයුරුඑක් කරමින් ඔබගේ දිරිය නොමසුරුවැළකිය හැකිය පියයුරු පිළිකාව නිරතුරු.......
16/10/2024

සුවකළ හැකිය පිළිකාව පියයුරු
දැනුවත් වී ඔබ නිසි අයුරු
එක් කරමින් ඔබගේ දිරිය නොමසුරු
වැළකිය හැකිය පියයුරු පිළිකාව නිරතුරු.....

Address

Nannapurawa
Bibila
91519

Website

Alerts

Be the first to know and let us send you an email when PMCU Nannapurawa - නන්නපුරාව රෝහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share