Sri lanka elder care home

Sri lanka elder care home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri lanka elder care home, Janitorial Service, 276/1, Kaliyammahara, Bokundara.

Caregiver තනතුරු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.Caregiver📌 අයදුම් කිරීමට ,සුදුසු වයස: 👉 අවුරුදු 20 – 45 අතර📌 සුදුසුකම්: ✔️ ර...
21/03/2026

Caregiver තනතුරු සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ.

Caregiver

📌 අයදුම් කිරීමට ,සුදුසු වයස: 👉 අවුරුදු 20 – 45 අතර
📌 සුදුසුකම්: ✔️ රෝගීන්/වැඩිහිටියන් රැකබලා ගැනීමේ කැමැත්ත
✔️ වගකීම් සහිත, විශ්වාසවන්ත බව
✔️ පෙර පළපුරුද්ද තිබේ නම් විශේෂ වාසියක්

📌 ප්‍රතිලාභ:
💰 ආකර්ෂණීය වැටුප
🍛 ආහාර පහසුකම්
🏠 නවාතැන්
location maharagama
අදම අමතන්න:
070 520 0442



🇱🇰 අද සිට වැඩ → 🇮🇱 හෙට විදේශ රැකියාවට පියවරක්

21/03/2026

අපේ දෙමාපියන්ට ලැබිය යුත්තේ ආදරය, සැලකිල්ල සහ ගෞරවයයි… 🫶

ඔවුන්ගේ වයස අවසන් කාලය සැනසිල්ලෙන් ගත කරන්න
නිවැරදි තීරණයක් ගැනීම ඔබගේ වගකීමක් ❤️

👵👴 ආදරයෙන්, ආරක්ෂිතව, වෘත්තීයමය රැකවරණය සමඟ
ඔබේ ආදරණීයයන් අප වෙත භාර දෙන්න…

ඔබට හැම වෙලාවෙම ඔබේ දෙමාපියන් සමඟ සිටිය නොහැකි වෙන්න පුළුවන්…

නමුත් ඔවුන්ට හොඳම රැකවරණය ලබා දීම ඔබට පුළුවන් 💚

✔️ 24hrs Care
✔️ Healthy Meals
✔️ Safe & Friendly Environment
✔️ Professional Caregivers

📩 වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න
0704 300300 / 0707 200205

වැඩිහිටියන් සඳහා දිවා සුරකුම් මධ්‍යස්ථානය 🌼ඔබගේ ආදරණීය දෙමාපියන් / වැඩිහිටියන් දිවා කාලයේදී ආරක්ෂිතව සහ සතුටින් තබාගන්න ...
14/03/2026

වැඩිහිටියන් සඳහා දිවා සුරකුම් මධ්‍යස්ථානය 🌼

ඔබගේ ආදරණීය දෙමාපියන් / වැඩිහිටියන් දිවා කාලයේදී ආරක්ෂිතව සහ සතුටින් තබාගන්න ස්ථානයක් සොයනවාද?

අපගේ දිවා සුරකුම් මධ්‍යස්ථානය තුළ පහත සේවාවන් ලබාදේ.

✅ දිනපතා සෞඛ්‍ය සුරක්ෂිත රැකවරණය
✅ පෝෂණීය ආහාර සහ refreshments
✅ ඖෂධ ලබාදීමේ සහය
✅ විනෝදාත්මක ක්‍රියාකාරකම්
✅ පිරිසිදු සහ සුවපහසු පරිසරය
✅ පුහුණු Caregiver කණ්ඩායම

🕗 24h
📍 ස්ථානය: පිළියන්දල , මහරගම
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0707 200 205
0704 300 300

24/11/2025

🕰 ඔයාව ආදරෙන් බලාගත් දෙමාපියන්ව බලාගන්න වෙලාවක් නැද්ද?
ඔවුන්ගේ සැඳෑ සමය නිස්කලංක පරිසරයක, ආරක්ෂිතව, සියලු පහසුකම් සමඟ නිදහසේ ගත කිරීමට අපි සූදානම්.

❤️ ඔවුන් තරුණවියේ විදි සුව පහසු සත්කාර, ගෞරවය සහ සුඛෝපභෝගී ජීවිතය – එලෙසම නැවුම් අත්දැකීමක් ලෙස ලබා දෙන්න.

🏡 අපි සපයන පහසුකම්
♦️ සුව පහසු කාමර හා නානකාමර
♦️ පැය 24 පුරා ගිලන් රථ සේවය
♦️ රූපවාහිනී නැරඹීමේ පහසුකම්
♦️ පිරිසිදු, ගුණාත්මක ලෙස පිළියෙළ කරන ලද ප්‍රනීත ආහාර පාන
♦️ ඔබේ අමුත්තන් සමග එළිමහනේ නිදහස් පිළිසදර
♦️ වැඩි මෝටර් රථ ගණනක් නතර කළ හැකි විශාල අංගණයක්

📍 මහරගම | බෝකුන්දර
☎ 070 520 0442 / 070 720 0205

👉 ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත අතක — අදම අපව අමතන්න!

13/11/2025
10/10/2025
10/10/2025

❤ඔබගේ සැඳෑ සමය නිස්කලංක පරිසරයක, ආරක්ෂිතව, සියලු පහසුකම් විඳිමින් නිදහසේ ගත කරන්න.අදම කතා කරන්න ☎0707200205☎0112607082 ඔවුන් තරුණවියේ විදි සියලූ සුව පහසු සත්කාර හා සේවාවන් මෙන්ම ගෞරවය සපිරි අති සුඛෝපභෝගී ජීවිතය එලෙසින්ම...♦සුව පහසු කාමර පහසුකම් හා නාන කාමර පහසුකම්♦ පැය 24 පුරා ගිලන් රථ සේවය♦රූපවාහිණි නැරඹීමේ පහසුකම♦ඉතා පිරිසිදුව හා ගුණාත්මක ලෙස පිලියෙළ කරන ලද ප‍්‍රනීත ආහාර පාන♦ඔබගේ අමුත්තන් සමග එළිමහනේ නිදහස් පිළිසදරකට ඉඩහසර♦එකවර මොටර් රථ වැඩි ප‍්‍රමාණයක් නතර කල හැකි මෝටර් රථ අංගණයක් #පිටරටඅපි #සාත්තු

22/09/2025

❤ඔබගේ සැඳෑ සමය නිස්කලංක පරිසරයක, ආරක්ෂිතව, සියලු පහසුකම් විඳිමින් නිදහසේ ගත කරන්න.අදම කතා කරන්න ☎0707200205☎0112607082 ඔවුන් තරුණවියේ විදි සියලූ සුව පහසු සත්කාර හා සේවාවන් මෙන්ම ගෞරවය සපිරි අති සුඛෝපභෝගී ජීවිතය එලෙසින්ම...♦සුව පහසු කාමර පහසුකම් හා නාන කාමර පහසුකම්♦ පැය 24 පුරා ගිලන් රථ සේවය♦රූපවාහිණි නැරඹීමේ පහසුකම♦ඉතා පිරිසිදුව හා ගුණාත්මක ලෙස පිලියෙළ කරන ලද ප‍්‍රනීත ආහාර පාන♦ඔබගේ අමුත්තන් සමග එළිමහනේ නිදහස් පිළිසදරකට ඉඩහසර♦එකවර මොටර් රථ වැඩි ප‍්‍රමාණයක් නතර කල හැකි මෝටර් රථ අංගණයක්

#පිටරටඅපි #සාත්තු

Address

276/1, Kaliyammahara
Bokundara
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka elder care home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram