DuoClear

DuoClear Designed for Gentle Care

අළුත් අවුරුදු පිරිසිදු නැකත.....
08/04/2025

අළුත් අවුරුදු පිරිසිදු නැකත.....

දිවයිනේ ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක්වන Duoclear නිෂ්පාදන දීපව්‍යාප්ත අලෙවිය සහ බෙදාහැරීම් කටයුතු සඳහා දැන්ම අපට කතා කරන්න.  ...
13/03/2025

දිවයිනේ ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක්වන Duoclear නිෂ්පාදන දීපව්‍යාප්ත අලෙවිය සහ බෙදාහැරීම් කටයුතු සඳහා දැන්ම අපට කතා කරන්න.

දිවයිනේ ප්‍රමුඛතම වෙළද සන්නාමයක් වන DuoClear නිෂ්පාදන ඌව පළාත තුල අලෙවිය සහ බෙදාහැරීම් කටයුතු සදහා දැන්ම අපිට කතා කරන්න ...
27/02/2025

දිවයිනේ ප්‍රමුඛතම වෙළද සන්නාමයක් වන DuoClear නිෂ්පාදන ඌව පළාත තුල අලෙවිය සහ බෙදාහැරීම් කටයුතු සදහා දැන්ම අපිට කතා කරන්න
075 751 0510

දෙවරක් සිතන්නවිෂ රසායන නොමැතිව රෙදි සෝදන්න ...
23/02/2025

දෙවරක් සිතන්න
විෂ රසායන නොමැතිව රෙදි සෝදන්න ...

ඔබේ නිදහස අපේ සතුටයිසතුටින් රෙදි සෝදන දිනය දැන් තව ළගයි
04/02/2025

ඔබේ නිදහස අපේ සතුටයි
සතුටින් රෙදි සෝදන දිනය දැන් තව ළගයි

දරුවන් වෙනුවෙන් රැගෙන එන රෙදි සේදීමේ පෙරළිකාර වෙනසඅපි හැමවෙලාවෙම හිතන්නෙ අනාගතය ගැන.අනාගත පරම්පරාව සෞඛ්‍යාරක්ෂිත කිරීමට ...
27/01/2025

දරුවන් වෙනුවෙන් රැගෙන එන රෙදි සේදීමේ පෙරළිකාර වෙනස

අපි හැමවෙලාවෙම හිතන්නෙ අනාගතය ගැන.අනාගත පරම්පරාව සෞඛ්‍යාරක්ෂිත කිරීමට කටයුතු කිරීම වර්තමාන පරපුරේ වගකීමක්.අන්න ඒ නිසාම අනාගත පරපුර ගැන හිතන අපි සෞඛ්‍යාරක්ෂිත සහ පරිසර හිතකාමී අන්තර්ජාතික ප්‍රමිතිගත රෙදි සේදීමේ කලාව හඳුන්වාදෙන්නට සූදානම්...
ළඟදීම අපි රෙදි සේදීමේ පෙරළිකාර වෙනසට එකතුවෙමු

🔴 දිවයින පුරා බලයලත් භාණ්ඩ බෙදාහැරීමේ අලෙවි නියෝජිතවරුන් සීමිත ප්‍රමාණයක් සදහා අවකාශ සලසා ඇත.වැඩි විස්තර සදහා දැන්ම අමතන...
26/01/2025

🔴 දිවයින පුරා බලයලත් භාණ්ඩ බෙදාහැරීමේ අලෙවි නියෝජිතවරුන් සීමිත ප්‍රමාණයක් සදහා අවකාශ සලසා ඇත.

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
☎️075 751 0510

සිතන්න කාලයයි මේ ...අපගේ සම ශරීරයේ තිබෙන සංවේදිතම අවයවය වේ. ඉහල PH පරාසයකින් යුතු විෂ රසායනික ද්‍රව්‍ය සහිත සේදුම්කාරක න...
25/01/2025

සිතන්න කාලයයි මේ ...

අපගේ සම ශරීරයේ තිබෙන සංවේදිතම අවයවය වේ. ඉහල PH පරාසයකින් යුතු විෂ රසායනික ද්‍රව්‍ය සහිත සේදුම්කාරක නිසාවෙන් සමට දැඩි ලෙස හානි සිදුවේ.

කාන්තා පිරිමි වන අප සියලුම දෙනා කොටන් මේස් බැනියම්, වෙස්ට් ,යට ඇදුම් සෑම දිනකම භාවිතයට හුරු වී ඇති අතර භාවිතයෙන් පසු සේදුම් කාරක කුඩු මගින් බහුලව රෙදි සේදීම් කටයුතු සිදුකරනු ලබයි. එසේ සේදීමේදී ජලය සමග මිශ්‍ර නොවූ සේදුම් කාරක කුඩු අපගේ පියවි ඇසට නොපෙනෙන අයුරින් අපගේ යට ඇදුම් වල තැන්පත්ව පවතී. ශ්‍රී ලංකාව ඝර්ම කලාපිය රටක් වන නිසා දිවා කාලයේදී අධික හිරු රශ්මියක් පැවතීම නිසා අප ශරීරයට විශාල වශයෙන් දහඩිය දැමීමක් සිදුවේ. එම දහඩිය සමග ප්‍රතික්‍රියා කරන ජලය සමග මිශ්‍ර නොවූ සේදුම් කාරක කුඩු ඉතා ප්‍රබලව අපගේ බාහිර සමට මෙන්ම ශරීරයේ අභ්‍යන්තරයට හානි පමුණවයි. එසේ ජලය සමග මිශ්‍ර නොවූ සේදුම් කාරක කුඩු තද පාට ඇදුම් වල සුදු පැල්ලම් වශයෙන් දක්නට ලැබේ.
එමෙන්ම, DuoClear Effective Cleaning Detergent Gel නිෂ්පාදනයේ ඩයි වර්ග, කෘතිම සුවඳ කාරකයන්, අහිතකර රසායනික ද්‍රව්‍ය, පොස්පේට්, ක්ලෝරීන් හෝ කෘත්‍රිම දීප්තිකාරක කිසිවක් අඩංගු නොවන බවට සහතික විය හැක.
,

රෙදි සෝදන පරිපුර්ණත්වය අත්විදින්න. සතුටින් රෙදි සෝදන්න.මෙකක්ද ? මේ සතුටින් රෙදි සෝදන්න කියන්නේ. ඒ කියමන නම් විශ්වාස කරන්...
25/01/2025

රෙදි සෝදන පරිපුර්ණත්වය අත්විදින්න. සතුටින් රෙදි සෝදන්න.

මෙකක්ද ? මේ සතුටින් රෙදි සෝදන්න කියන්නේ. ඒ කියමන නම් විශ්වාස කරන්න පුලුවන්ද ? විශේෂයෙන්ම අපගේ ශ්‍රී ලාංකීය ගෘහනියන් කවද හරි දවසක මේ රෙදි සෝදන රාජකාරිය සතුටින් කරලා තියනවද ?

මිලියන 10 කට වඩා වැඩි ශ්‍රී ලාංකීය ගෘහනියන්ට පුළුවන් නම් රෙදි සෝදන රාජකාරිය සතුටින් කරන්න, ඔන්න බ්‍රරයිට් බොන්ඩ්ස් පුද්ගලික සමාගම වෙතින් ප්‍රථම වරට හදුන්වා දෙනු ලබන DuoClear Effective Cleaning Detergent Gel නිෂ්පාදනය මිලදී අරන් ඒ රාජකාරිය හැමදාම සතුටින් කරගන්න පුළුවන් වෙනවා.

ඉතින් මේ සියලු කරුණු කාරනා සලකා බැලීමේදී අපිට පුළුවන් නම් ජාතියක් වශයෙන් අප භුමියේ ඇති වටිනාම සම්පත වන ජලය ඉතිරි කරන්න, ඒවගේම පරිසරයට දිනපතා මුදාහරින අපද්‍රවය, විෂ රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම අවම මට්ටමකට පත් කරන්න අප අනාගත පරපුරට සෞඛ්‍යාරක්ෂිත අනාගතයක් හිමිකරලා දෙන්න අපිට පුළුවන් වෙනවා.

පරිසර හිතකාමී සමාජයක් බලගන්වන්න අප ආයතනය දරණ උත්සාහය සදහා ඔබ සියලු දෙනාගේ ආශීර්වාදය සහ දිරිගැන්වීම අපේක්ෂාවෙන් ශක්තිමත් හෙටක් වෙනුවෙන් මීලග පියවර තබන්න ඇප කැපවී සිටින්නෙමු !

දෙවරක් සිතන්න රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතයෙන් 1990 සිට ස්වාභාවික ජලයට ෆොස්පේට් එකතු වීම ජලය දූෂණයට ලක්වෙන ප්‍රකට මූලාශ්‍ර...
24/01/2025

දෙවරක් සිතන්න

රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතයෙන් 1990 සිට ස්වාභාවික ජලයට ෆොස්පේට් එකතු වීම ජලය දූෂණයට ලක්වෙන ප්‍රකට මූලාශ්‍ර විය. මෑත ඇස්තමේන්තු වලට අනුව, දෛනිකව ලොව පුරා සිදුකරනු ලබන රෙදි සේදුම් වලින්, නයිට්රේට් සහ පොස්පේට්, විශේෂයෙන් වැව්, ගංගා සහ විල් වලට ගලා යන අතර එමගින් ඇල්ගී සහ අනෙකුත් ශාකමය ජීවීන්ගේ වර්ධනය සීග්‍රයෙන් වැඩිකිරීමට විශාල අස්වැසිල්ලක් වී ඇත. ඇල්ගී සහ පාසි බෝවීම මගින් ජලයේ ඇති ඔක්සිජන් උරාගනු ලබන අතර, මාළු හා ජලජ ජීවීන් විශාල වශයෙන් මියයාමට හේතුවී ඇත ?

Address

Bright Bonds (Private) Limited No. 968/01 Mattegama
Bopitiya

Alerts

Be the first to know and let us send you an email when DuoClear posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to DuoClear:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram