Dhamma Parami - ධම්ම පාරමී

Dhamma Parami  - ධම්ම පාරමී දහම සොයන දහම දකින මගේ නොවන අපේ ගමන

ධම්ම යනු දැරීම් වේ. දැරීම් යනු තමා විසින් තම මනසේ රඳවාගෙන තිබෙන අදහස්, ආකල්ප සහ සිතිවිලි රටාව මතු කරන්නා වූ මූල පදනම වේ. එසේම ධම්ම යනු තම සිත තුළ ජනිත වන්නා වූ සිතිවිලි දරාගෙන සිටින ලෝභ සහ ද්වේශ මූලයන්ගේ ස්වභාවය වේ. පරමාර්ථ වශයෙන් ගත් කල, ධම්ම යනු මිනිස් සිත් සතන්වල පවතින්නා වූ ක්ලේශ මූලයන් මුලිනුපුටා දමමින් එකී සිත් සතන් නිවී සනසවාලීම මුල්කරගෙන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වේ.

Follow
21/04/2026

Follow

Follow Dhamma Parami's WhatsApp Channel. Join 4 followers for the latest updates.

10/04/2026

පූජ්‍යපාද උඩුගම්පොළ ධම්මරංසි ස්වාමීන් වහන්සේ විසින් 2026-04-01 වන බක් පොහෝ දින පැවැත්වූ ධර්ම දේශනය.

නල්ලතන්නි - ශ්‍රී පාද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ උදාර ව්‍යාපෘතියට, 2026 වෙසක් පොහොය තෙක්  සිරිපා කරුණා කරන ඔබත්, ශ්‍රම...
10/04/2026

නල්ලතන්නි - ශ්‍රී පාද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ උදාර ව්‍යාපෘතියට, 2026 වෙසක් පොහොය තෙක් සිරිපා කරුණා කරන ඔබත්, ශ්‍රම දායකත්වයෙන් ශක්තියක් වන්න.
☎️ විමසීම්: 0761490384

ඔබ සැමට ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි! 🙏

පූජ්‍යපාද උඩුගම්පොළ ධම්මරංසි ස්වාමීන් වහන්සේ විසින් 2025-06-10 වන පොසොන්  පොහෝ දින පැවැත්වූ ධර්ම දේශනය.
03/07/2025

පූජ්‍යපාද උඩුගම්පොළ ධම්මරංසි ස්වාමීන් වහන්සේ විසින් 2025-06-10 වන පොසොන් පොහෝ දින පැවැත්වූ ධර්ම දේශනය.

පූජ්‍යපාද උඩුගම්පොළ ධම්මරංසි ස්වාමීන් වහන්සේ විසින් 2025-06-10 වන පොසොන් පොහෝ දින පැවැත්වූ ධර්ම දේශනය.

"කවදාවත් ජීවිතයේ නොලබපු අමුතු සිද්ධියක්. මම හිටියේ අහසේ" - පූජ්‍ය උඩුගම්මපල ධම්මරංසී ස්වාමින්වසනාත්තන්ඩිය අරණ භාවනා මධ්‍...
23/06/2025

"කවදාවත් ජීවිතයේ නොලබපු අමුතු සිද්ධියක්. මම හිටියේ අහසේ" - පූජ්‍ය උඩුගම්මපල ධම්මරංසී ස්වාමින්වසනාත්තන්ඩිය

අරණ භාවනා මධ්‍යස්තානයේ වැඩවසන අති පූජ්‍ය උඩුගම්පල ධම්මරංසි ස්වාමින්වහන්සේ පන්සිල් මළුව වැඩසටහන සමඟ ජුනි මස 22 වැනි ඉරුදින කල ධර්ම සාකච්ඡාව -

"කවදාවත් ජීවිතයේ නොලබපු අමුතු සිද්ධියක්. මම හිටියේ අහසේ"පූජ්‍ය උඩුගම්පල ධම්මරස්සි ස්වාමින්වහ🔰 ඉදිරිපත් කිරීම - .....

20/05/2025

පූජ්‍යපාද උඩුගම්පොළ ධම්මරංසි ස්වාමීන් වහන්සේ විසින් 2025-04-12 වන බක් පොහෝ දින පැවැත්වූ ධර්ම දේශනය.

https://youtu.be/8nk8jW8T6_A?si=terDFX0vLyQ7XYGy"සිත පිරිසිදු කර ගැනීමට කුමක් කල යුතුද?” යන මාතෘකාව යටතේ ඇමරිකාවේ කැරොලි...
02/05/2024

https://youtu.be/8nk8jW8T6_A?si=terDFX0vLyQ7XYGy

"සිත පිරිසිදු කර ගැනීමට කුමක් කල යුතුද?” යන මාතෘකාව යටතේ ඇමරිකාවේ කැරොලිනා බෞද්ධ විහාර වාසී පූජ්‍ය කළුතර සුධින්නා බික්කුණින් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම සාකච්චාව.

#ධම්ම පාරමී පදනම - www.dhammaparami.lk
#විශ්ව පාරමී පදනම - www.vishvaparami.lk

02/07/2023
21/06/2023

විශ්ව පාරමී 15 වන සංවත්සර පණිවිඩය

Address

47/4, GH Perera Mawatha, Rathanapitiya
Boralasgamuwa

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00

Telephone

+94112198366

Alerts

Be the first to know and let us send you an email when Dhamma Parami - ධම්ම පාරමී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dhamma Parami - ධම්ම පාරමී:

Share