Bambarawaththa Herbals Pvt Ltd

Bambarawaththa Herbals Pvt Ltd සුවපත් දිවියකට ස්වාභාවික සත්කාරයන් 🌿

20/02/2026

ඔයත් රෑට නින්ද යන්නේ නැති කෙනෙක්ද ? 😬😶‍🌫️😴 . . .

19/02/2026

ඔයත් කෑම කෑ සැනින් වතුර බොන කෙනෙක්ද ? 🫵🤨

14/02/2026

සීනි නැවැත්වීමේ "දින 7" විප්ලවය ගැන දැනගෙන හිටියද ? 🫢

​සීනි කියන්නේ විසක් කිව්වොත් ඔයා පිළිගන්නවද? දවස් හතකට සීනි අතහැරියොත් ඔයාගේ ඇඟ ඇතුළේ මැජික් එකක් වෙයි 😍

​ පළමු දින දෙකේදී ඔයාට අධික විඩාවක් දැනෙන්න පුළුවන්, මොකද මොළය සීනි වලට ඇබ්බැහි වෙලා තියෙන නිසා. හැබැයි තුන්වෙනි දවසේ ඉඳන් ඔයාගේ සමේ තෙල් ගතිය අඩු වෙලා, කුරුලෑ නැති වෙන්න පටන් ගන්නවා. සීනි නිසා ඇතිවන "Glycation" ක්‍රියාවලිය නතර වුණාම සමේ තාරුණ්‍යය රැක දෙන කොලජන් ස්ථරය නැවත පණ ගැන්වෙනවා.
දින 7ක් අවසානයේ ඔයාගේ බඩේ පිපුම අඩු වෙලා, මුළු දවස පුරාම තිබුණු කම්මැලිකම නැති වෙලා යනවා ඔයාටම දැනෙයි.

​ අදම මේ Challenge එක පටන් ගන්න.

තවත් මේ වගේ වටිනා තොරතුරු දැනගන්න බඹරවත්ත අපිව Follow කරලා තියාගන්න.

12/02/2026

ඔයත් හැමදාම දත් මදිද්දි කරන මේ වැරැද්ද ගැන දන්නවද? 🫢

​දත් මැද්දට පස්සේ ඔයත් කට හෝදනවද? එහෙනම් ඔයා කරන්නේ ඔයාගේ දත් වලට කරන ලොකුම අපරාධයක්!😱

​ හැම දන්තාලේපයකම "Fluoride" අඩංගුයි. මේකෙන් තමයි දත් දිරායාම වළක්වන්නේ. හැබැයි අපි දත් මැදපු ගමන් වතුරෙන් කට සේදුවම ඒ ෆ්ලෝරයිඩ් ඔක්කොම සේදිලා යනවා. එතකොට දත් වලට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. දන්ත වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දත් මැදලා පෙන විතරක් පිට කරලා, අවම විනාඩි 30ක් යනකම් වතුරෙන් කට හෝදන්න එපා කියලයි. එතකොටයි දත් වල එනමලය ශක්තිමත් වෙන්න කාලය ලැබෙන්නේ.😊

​මේ පුරුද්ද අදම වෙනස් කරගන්න.😉

තවත් මේ වගේ වටිනා තොරතුරු දැනගන්න බඹරවත්ත අපිව Follow කරලා තියාගන්න.🥰

11/02/2026

උදෙන්ම හිරු එළිය බැලුවොත් නින්ද ඉක්මන් ...😍

​ඔයාට රෑට නින්ද යන්නේ නැත්තේ ඇයි කියලා ඔයා දන්නවද? 🤔

ඒකට හේතුව ඔයා උදේට කරන වැඩක් ....😊

​අපේ ඇඟ ඇතුලේ ජෛව ඔරලෝසුවක් (Circadian Rhythm) තියෙනවා. උදෑසන අවදි වූ සැණින් විනාඩි 10ක්වත් හිරු එළියට නිරාවරණය වුණොත්, ඇස හරහා මොළයට සංඥාවක් යනවා "දැන් දවස පටන් ගත්තා" කියලා. එතකොට සිරුරේ සෙරොටොනින් නිපදවෙනවා. මේ සෙරොටොනින් තමයි රාත්‍රියට "මෙලටොනින්" නැමැති නින්දේ හෝමෝනය බවට පත් වෙන්නේ. උදේට හිරු එළිය නොබැලුවොත් රාත්‍රියට නින්ද යාම පැය ගණනාවකින් ප්‍රමාද වෙන්න පුළුවන්.🙁

​හෙට උදේම හිරු එළියට යන්න අමතක කරන්න එපා. 😌

තවත් මේ වගේ වටිනා තොරතුරු දැනගන්න බඹරවත්ත අපිව Follow කරලා තියාගන්න.🥰.
❤️ #අපි_බඹරවත්ත

08/02/2026

කස්ටමර්ස්ලා අල්ලගන්න ඉදල හිටලා මේ වගේ දේකුත් try කරලා බලන්න එපැයි ....😉 . . #අපි_බඹරවත්ත

78 වෙනි නිදහස් දිනය අභිමානවත්ව සමරමු....!  🇱🇰1948 පෙබරවාරි 4 සිට78 වසරක් ගතවුණත්,නිදහසේ අගය අදත් අපිට එකසේ වැදගත්...නිදහ...
03/02/2026

78 වෙනි නිදහස් දිනය අභිමානවත්ව සමරමු....! 🇱🇰

1948 පෙබරවාරි 4 සිට
78 වසරක් ගතවුණත්,
නිදහසේ අගය අදත් අපිට එකසේ වැදගත්...
නිදහසේ වටිනාකම මතක තබාගෙන,
රටට, ජාතියට සහ අනාගත පරපුරට වගකීමෙන් ජීවත් වෙමු. 💪💛 🇱🇰

02/02/2026

ඔයාගෙ skin එකෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවනම් ඔයාලා එන්න ඕනම තැන 😍💚

Bambarawaththa Herbals..
#අපි_බඹරවත්ත

27/01/2026

කොන්ඩේ අතගෑවත් කෙස් අතේද...
කොන්ඩේ ශයිනින් ලුක් එක නැද්ද...
කොන්ඩේ ඉදිලද...🫢

ගතියට ඉන්න කැමති කොල්ලෙක් නම් ඔයා අදම කෛකේෂී පාවිච්චි කරන්න? 😍

කොණ්ඩේ යන එකයි, හිස්හොරි ප්‍රශ්නයි නිසා ඔයාගේ Smart පෙනුම නැති වෙලාද? එහෙනම් මේක ඔයාටමයි!

දැන් Kaikeshi Oil එකයි + Shampoo එකයි දෙකම රු. 1990/යි! 🥳
සති දෙකෙන් කොණ්ඩේ යන එක නවත්තන්න.
✅ වැටුණු තැනින් අලුතින් කෙස් වර්ධනය කරන්න.
✅ 100% ස්වභාවික සත්කාරයක්. 🌿
👉 Conditioner එකත් එක්ක Pack එකම ගත්තොත් 2990/- යි! 😍.

අප පාරිභෝගික මහත්ම මහත්මීන්ගේ අදහස් ❤ඔබ සැමට නීරෝගීමත් දිවියක් උදා වේවා! 🙏අපි බඹරවත්ත Herbals ❤ #අපි_බඹරවත්ත
27/01/2026

අප පාරිභෝගික මහත්ම මහත්මීන්ගේ අදහස් ❤
ඔබ සැමට නීරෝගීමත් දිවියක් උදා වේවා! 🙏
අපි බඹරවත්ත Herbals ❤
#අපි_බඹරවත්ත

19/01/2026

අත් බෑගය (Handbag): "සැඟවුණු අපිරිසිදුකම" 👜
​කාන්තාවන් තමන් යන යන තැන රැගෙන යන අත් බෑගය බොහෝ විට විෂබීජ තිප්පොළකි.

15/01/2026

ඔබරවත්ත කෛකේෂී භාවිතා කර ප්‍රතිඵල ලබාගත් අපගේ හිතවත් පාරිභෝගික අදහස්😍❤️🌿
#අපි_බඹරවත්ත

Address

206/A, Lake Road
Boralesgamuwa

Alerts

Be the first to know and let us send you an email when Bambarawaththa Herbals Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bambarawaththa Herbals Pvt Ltd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram