RO Water Filters - MDS Pvt Ltd

RO Water Filters - MDS Pvt Ltd Health Is Wealth !

10/12/2023

අතේ ඇති මුදලට,පොලී රහිතව ,වගකීමක් සහිතව Ro + ජලපෙරණයක් සවි කරගැනීමට ඔබත් අදම අපව අමතන්න.නැතිනම් whatspp පණිවිඩයක් යොමුකරන්න.
071 7702728

15/11/2023

RO SYSTEM

# පානීය_ජල_ගැටලුවට_විසදුමක් #

ලොව උසස්ම Ro තාක්ෂණයෙන් එන ලංකාවේ 🇱🇰 අංක 1 ජල පෙරණයක් වන Manju Dew Super
ජල පෙරණය...

අපේ රටේ ගොඩක් අයට මූණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි බීමට ගන්න ජලය පිරිසිදු නැතිකම. ජලයේ තියෙන බැර ලෝහ, කිවුල, කැල්සියම් වගේ දේවල් නිසා වකුගඩු රෝගය සමහර ප්‍රදේශ වල ඉතා බහුලව දකින්න පුලුවන්. මේ සියල්ලටම හොදම විසදුමක් දැන් අපි සතුයි.
ඇමෙරිකානු තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම RO ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් දැන් ඔබට අපෙන් මිලදී ගන්න පුලුවන්.
අපි විසින් ඔබට හදුන්වාදෙන මෙම RO Water Filter System එක මගින් ඔබ බීමට ගන්නා ජලය අදියර 6කින් පිරිසිදු කරනු ලබනවා.

✅අදියර 1 : 5um PP sediment filter
මෙමගින් ජලයේ ඇති මඩ,වැලි,දිය සෙවල,කෘමීන් සහ පරපෝෂිතයන් වැනි දෑ ඉවත් කරනු ලබනවා.

✅අදියර 2 : Sediment Filter
ඇසට නොපෙනෙන මඩ අංශුන් සහ අපද්‍රව්‍ය ඉවත් කරයි.

✅අදියර 3 : Carbon Filter
මෙමගින් ජලයේ දියවී ඇති ක්ලෝරින් වර්ණකයන් සහ ගන්ධයන් ඉවත් කරයි.

✅අදියර 4 : RO Membrane
මෙමගින් ජලයේ ඇති බැර ලෝහ,මී පාසන්,ආසනික්, මලකඩ,රසදිය, කිවුල සහ රසායනික ද්‍රව්‍ය වැනි දෑ ඉවත් කරනු ලබනවා.

✅අදියර 5 : Mineral Filter
මෙමගින් ජලයේ ඇති රසය සැකසීමක් කරනු ලබන අතර ශරීරයට අවශ්‍ය කරනු ලබන ඛණිජ ලවණ එකතු කරයි.

✅අදියර 6 : Ultra Violet ( UV )
මෙමගින් විෂබීජ බැක්ටීරියා සහ දිලීර ඉවත් කර ජලයේ සුරක්ෂිතාව තහවුරු කරයි.

♻️මෙම සුවිශේෂී RO Water Filter System එක දැන් ඔබට සුවිශේෂී මිලකට ඔබේ නිවසේ සවිකරවා ගන්න පුලුවන්.

♻️අප ආයතනය මගින් මෙම RO Water Filter System එක සදහා වසරක වගකීම් කාලයක් ලබාදෙනු ලැබේ.

♻️ ජීවිත කාලය පුරා සේවාව නොමිලේ.

🔰ඉතින් තවත් ප්‍රමාද නොවී දැන්ම ඔබේ නිවසේ සවි කරවාගන්න.

📞අමතන්න - 071 7702728 ( whatspp ඇත)

Ro system price.

🔶RO System මිළ රු. 84,900/=
🔷Ready cash price Rs. 74,900/=

⭕ගෙවීමේ ක්‍රමයටද ලබා ගත හැක⭕

☑️ මූලික ගෙවීම අවමය රු. 3000/=
☑️ සම්පූර්ණ මූලික මුදල රු. 14,900/=

🔵 මාසික වාරික මුදල රු. 5800/=

⛔පොලි රහිතව
⛔මාස 12කින් ගෙවා නිම කල හැක.

අප හා එක්වූ වනාතවිල්ලුව පාරිභෝගික ජනතාව 🤝ඇනවුම් කිරීමට අමතන්න >0717702728
12/10/2023

අප හා එක්වූ වනාතවිල්ලුව පාරිභෝගික ජනතාව 🤝
ඇනවුම් කිරීමට අමතන්න
>0717702728

💧තිබහට වතුර💧🛑දිවයින පුරා බෙදාහැරීම නොමිලේ🛑 ලෙඩ රෝග රැසක් මට්ටු කරන100%ක් සෞඛ්‍යාරක්ෂිත සුපිරිසිදු පානීය ජලය....💙* සැක හැ...
21/09/2023

💧තිබහට වතුර💧

🛑දිවයින පුරා බෙදාහැරීම නොමිලේ🛑

ලෙඩ රෝග රැසක් මට්ටු කරන
100%ක් සෞඛ්‍යාරක්ෂිත සුපිරිසිදු පානීය ජලය....💙

* සැක හැර ජල පානයට හොඳම විසඳුම.... *

⭕ටික ටික ගෙවන්න අරගන්න
ලංකාවේ හොඳම ෆිල්ටර් එක....⭕️

*___Manju Dew Super Water Filter___*

▪️වසරක වගකීම
▪️ පියවර 6කින් පෙරීම
▪️ජීවිත කාලයටම නඩත්තු සේවාව නොමිලේ
▪️පහසු ගෙවීමේ ක්‍රමයට නොමිලේ සවිකිරීම

💧නිවසටම පැමිණ නොමිලේ ජල පරීක්ෂාව 😊

ඇනවුම් කිරීමට -

☎️අමතන්න - 0717702728
🔰whatsapp - 0717702728

🛑Manju Dew Super Pvt Ltd🛑⭕️Company Registration 👇⭕️Water Testing Reports👇⭕️ Technical Specification👇
21/09/2023

🛑Manju Dew Super Pvt Ltd🛑

⭕️Company Registration 👇
⭕️Water Testing Reports👇
⭕️ Technical Specification👇

💧තිබහට වතුර💧ලෙඩ රෝග රැසක් මට්ටු කරන100%ක් සෞඛ්‍යාරක්ෂිත සුපිරිසිදු පානීය ජලය....💙සැක හැර  ජල පානයට හොඳම විසඳුම....⭕ටික ට...
21/09/2023

💧තිබහට වතුර💧

ලෙඩ රෝග රැසක් මට්ටු කරන
100%ක් සෞඛ්‍යාරක්ෂිත සුපිරිසිදු පානීය ජලය....💙

සැක හැර ජල පානයට හොඳම විසඳුම....

⭕ටික ටික ගෙවන්න අරගන්න
ලංකාවේ හොඳම ෆිල්ටර් එක....

*___Manju Dew Super Water Filter___*

▪️වසරක වගකීම
▪️ පියවර 6කින් පෙරීම
▪️ජීවිත කාලයටම නඩත්තු සේවාව නොමිලේ
▪️පහසු ගෙවීමේ ක්‍රමයට නොමිලේ සවිකිරීම සහ ප්‍රවාහනය

💧නිවසටම පැමිණ නොමිලේ ජල පරීක්ෂාව 😊

ඇනවුම් කිරීමට -

☎️අමතන්න - 071 7702728
🔰whatsapp - 071 770 2728

Ampara Branch Location
https://maps.app.goo.gl/bqesDUNJXMpv98nx7

★★★★★ · Water filter supplier

වසරක වගකීමදිවයින පුරා නොමිලේ බෙදාහැරීම පහසු ගෙවීමේ ක්‍රමයටවිශ්වාසනීය සේවාවක් සඳහා විමසන්න071 770 2728
17/09/2023

වසරක වගකීම
දිවයින පුරා නොමිලේ බෙදාහැරීම
පහසු ගෙවීමේ ක්‍රමයට
විශ්වාසනීය සේවාවක් සඳහා විමසන්න
071 770 2728

ඉන්ධන කරදරයට හොදම විසදුම  😍NEO ඉලෙක්ට්‍රික් බයික්  🛵පහසු ගෙවීමේ ක්‍රමයටManju Dew super (pvt) Ltd වෙතින් දැන් ඔබට ලබා ගත ...
17/09/2023

ඉන්ධන කරදරයට හොදම විසදුම 😍
NEO ඉලෙක්ට්‍රික් බයික් 🛵
පහසු ගෙවීමේ ක්‍රමයට
Manju Dew super (pvt) Ltd වෙතින් දැන් ඔබට ලබා ගත හැක
අනුරාධපුර ශාඛාව
☎️අමතන්න 071 770 2728

17/09/2023

ලෙඩ රෝග රැසක් මට්ටු කරන
100%ක් සෞඛ්‍යාරක්ෂිත සුපිරිසිදු පානීය ජලය....💙

සැක හැර ජල පානයට හොඳම විසඳුම....

⭕ටික ටික ගෙවන්න අරගන්න
ලංකාවේ හොඳම ෆිල්ටර් එක....

*___Manju Dew Super Water Filter___*

▪️වසරක වගකීම
▪️ පියවර 7කින් පෙරීම
▪️ජීවිත කාලයටම හඩත්තු සේවාව නොමිලේ
▪️පහසු ගෙවීමේ ක්‍රමයට නොමිලේ සවිකිරීම සහ ප්‍රවාහනය

ඇනවුම් කිරීමට -

☎️අමතන්න - 071 7702728
🔰whatsapp - 071 7702728

Address

No. 365 , Industrial Zone
Buttala

Telephone

+94717702728

Alerts

Be the first to know and let us send you an email when RO Water Filters - MDS Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to RO Water Filters - MDS Pvt Ltd:

Share