ISURA Products

ISURA Products නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට කැමති ඔබ වෙනුවෙන්ම "ISURA Products"��

"කරපිංචා පත්‍ර පානය" දැන් ISURA Products වෙතින් මිල දී ගත හැක.ශරීරයට හිතකර පානයක් වන මෙය ගුණාත්මකබාවය රැකෙන පරිදි නිෂ්පා...
29/10/2023

"කරපිංචා පත්‍ර පානය" දැන් ISURA Products වෙතින් මිල දී ගත හැක.ශරීරයට හිතකර පානයක් වන මෙය ගුණාත්මකබාවය රැකෙන පරිදි නිෂ්පාදනය කර ඇත.🌿කරපිංචා පානයෙන් ලැබෙන ප්‍රයෝජන,
✨️රුධිරය පිරිසිදු කරයි
✨️දියවැඩියාව පාලනය කරයි
✨️හිසකෙස් වර්ධනය වේගවත් කරයි
✨️ආතතිය දුරු කරයි
✨උදරය සහ බඩවැල් අශ්‍රිත රෝග දුරලයි.
මෙවැනි වටිනාකමක් සහිත කරපිංචා පානය අපෙන් ඉතා අඩු මුදලට ලබා ගත හැක.
තොග සීමිතයි 🙈🌱😍
Contact us : 0725297976
Whatsapp : 0725297976
❗Bank transfer
❗Online transfer
❗Cash on delivery are available 🙈🌿

"දිවුල් කුඩු" ඉස්සරහට එන දිවුල් අවාරෙට දිවුල් ජූස් එකක්වත් බොන්න බැරි වෙයි කියල දුක් වෙන්න එපා 😍 පිරිසිදු , සෞඛ්‍යාරක්ෂි...
28/10/2023

"දිවුල් කුඩු" ඉස්සරහට එන දිවුල් අවාරෙට දිවුල් ජූස් එකක්වත් බොන්න බැරි වෙයි කියල දුක් වෙන්න එපා 😍 පිරිසිදු , සෞඛ්‍යාරක්ෂිත සහ රසවත් දිවුල් කුඩු මෙන්න අපෙන් ඔබට 😎 මෙය භාවිතා කරමින් ඔබට,
- දිවුල් ජූස්
- දිවුල් අයිස් ඉතා ඉක්මනින් සාදා ගත හැක. රසකාරක , වර්ණක සහ සුවදකාරක භාවිතා කර නොමැත.තොග සීමිත බැවින් ඔබත් අදම ඇනවුම් කරන්න 🙈
Contact us : 0725297976
Whatsapp : 0725297976
ලංකාවේ ඕනෑම ස්ථානයකට බෙදා හැරීම සිදු කෙරේ. - Bank transfer
- Online transfer
- Cash on delivery

"කටුපිල පත්‍ර පානය"  දැන් අපෙන් මිලදී ගත හැක.🙈පිරිසිදු කටුපිල ශාක යොදාගනිමින් වේළා කොටා ඉතා සෞඛ්‍යාරක්ෂිතව සාදනු ලැබේ.සෞ...
28/10/2023

"කටුපිල පත්‍ර පානය" දැන් අපෙන් මිලදී ගත හැක.🙈පිරිසිදු කටුපිල ශාක යොදාගනිමින් වේළා කොටා ඉතා සෞඛ්‍යාරක්ෂිතව සාදනු ලැබේ.සෞඛ්‍යාරක්ෂිත ඇසුරුමක බහා තිබේ.✨🌿🌱
තොග සීමිත බැවින් ඔබත් අදම ඇනවුම් කරන්න.
Contact us : 072 529 7976
Whatsapp : 072 529 7976
- Bank transfer
- Cash on delivery
- Online transfer available. 🥰

Address

Buttala
91100

Telephone

+94725297976

Website

Alerts

Be the first to know and let us send you an email when ISURA Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share