Cutee world

Cutee world Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cutee world, Chilaw Town.
(1)

31/03/2026
31/03/2026

පාළුව මකන්න හදවතේ මතක විතරක්ම ඉතිරි වුණම......
❤️

හිම තුහින වැහි වහින සීතලේ දැවටිලාසත්තමයි මතකයිද අපි දෙන්න ගිය එදාඅදත් මැවෙනවා මට එදා වගේ සදාවැහි වහින සීතලේ ගුලි වෙලා ඉම...
14/01/2026

හිම තුහින වැහි වහින සීතලේ
දැවටිලා
සත්තමයි මතකයිද අපි දෙන්න
ගිය එදා
අදත් මැවෙනවා මට එදා
වගේ සදා
වැහි වහින සීතලේ ගුලි වෙලා
ඉමු මෙදා

මගේ පණ ළඟින් ඉඳ පපු තුරේ
හිස හොවා
ආසමයි කිමිදෙන්න හදවතේ කොණ සොයා
පපුවේ හරි මැදින් ඇති වේදනාවන්
නිවා
සැනසෙන්න බලාඉමී හැමදාම නෙත් යොමා

දිලිසෙනා ඇස් දෙකෙන් නිවෙන්නට හැකි නිසා
පාට තවරාපු මගෙ හීනයම
එළිකලා
මතු භවෙත් පතන්නෙම ඒ නිසා
මම ඔයා
ලං වෙලා ඉන්න මට හැමදාම
දිවිතුරා
❤️sarani ❤️
゚viralfbreelsfypシ゚viral #

09/01/2026

හිත හදාගන්නේ කොහොමද
මං නිතරම සිහි කෙරුවා...
සිහි වන විට නුඹ මගේ
ළඟින් හැම සිහිනෙම උන්නා...
අපි එක්ව දැකපු සිහිනයේ
මම තනිවම දෝ දැනුනා...
තනියට තනිකම විතරයි
මට හැමදාමත් සිතුනා....

゚viralfbreelsfypシ゚viral


04/01/2026

💐

09/11/2025

❤️

ඔයාලට මතකද මේ අවුරුද්දෙත් හරියටම භාගයක් ගෙවිලා ඉවරයි. තව අපිට මේ අවුරුද්දේ හරියටම මාස හයයි තියෙන්නේ. ඒත් ඉතින් අපිට පුළු...
30/06/2025

ඔයාලට මතකද මේ අවුරුද්දෙත් හරියටම භාගයක් ගෙවිලා ඉවරයි. තව අපිට මේ අවුරුද්දේ හරියටම මාස හයයි තියෙන්නේ. ඒත් ඉතින් අපිට පුළුවන්නම් ගෙවිච්ච මාස හයක් ගැන හිතන්නේ නැතුව අතීතෙ රැඳිලා ඉන්නේ නැතුව, අපිට තීරණය කරන්න බැරි එළඹෙන්න තියෙන අනාගතය ගැන ඕනවට වඩා හිතන්නේ නැතුව හෙටින් පටන් ගන්න අලුත් මාසේ අපි ජීවිතයේ බලාපොරොත්තු වෙන විදිහට අපි ජීවත් වෙන්න ආස විදිහට ඒ මොහොත ඒ කාලය හරි ලස්සනට ගත කරන්න.

පහුගිය අතීතය වගේ අපේ අනාගතෙත් අඳුරු කරගන්නෙ නැතුව වර්තමානයේ ලස්සනට ලියාගෙන යන්න පුළුවන්, එතකොට අපි හැමෝටම පුළුවන් වෙයි අපි සිහින දකින අපේ ජීවිතේ සාර්ථක දවස් වලට පියනගන්න තියෙන මාවත් හරි අපූරුවට විවෘත කරගෙන අපේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න පටන් ගන්න. ඉතින් මේ අලුත් මාසේ අපි හැම දෙනාම ලස්සනට පිළි අරගෙන සාර්ථකත්ව මුහුණදෙමු.
Welcome july 💐💗🥰

ලොව පුරා සාමයේ ගිනිදැල් දැල් වේවා 🙏🙏🙏
26/06/2025

ලොව පුරා සාමයේ ගිනිදැල් දැල් වේවා 🙏🙏🙏

Address

Chilaw Town
61000

Website

Alerts

Be the first to know and let us send you an email when Cutee world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share