Manytime Super Diapers Sri Lanka

Manytime Super Diapers Sri Lanka High Quality Adult & Baby Diapers, Pants and Bed Pads Available...
😊😊😊

23/05/2026

වැඩිහිටියන් ගැන හිතන ආදරණීය දරුවන්ගේ හොඳම තේරීම MANYTIME SUPER DIAPERS. දෙමව්පියන්ට සුව පහසු මෙන්ම ඒ වෙනුවෙන් ඔබ දරණ මිලට උපරිම සාධාරණයක් කරන මෙනිටයිම් ඩයපර් ඔබගේ ආදරණීයන්ගේ දවස සුවපහසු කරන හොඳම මිතුරා බව ඔබ දැන සිටියා ද?

අපගේ නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ද අනුමත කර ඇත.



වැඩි විස්තර සදහා Whats app 070 444 1011
Website : https://manytimesuper.lk/

MANYTIME SUPER Baby Pants නිෂ්පාදන ඔබේ පුංචි පැටියට හොදම තේරීමයි😊😊පුංචි පැටියට හොදම දේවල් තෝර ගනිද්දි හැම වෙලේම හරිම කල්...
15/05/2026

MANYTIME SUPER Baby Pants නිෂ්පාදන ඔබේ පුංචි පැටියට හොදම තේරීමයි😊😊

පුංචි පැටියට හොදම දේවල් තෝර ගනිද්දි හැම වෙලේම හරිම කල්පනාකාරී වෙන්න ඕනා. දවස පුරාම හැම වෙලේම පැටියගෙ සමත් එක්ක ගැටෙන ඩයපර් එකේ ගුණාත්මක තත්ත්වය ගැන දෙන්න ඕනා අවධානය දීල ද, එම නිෂ්පාදන මිල දී ගත්තේ කියලා පොඩ්ඩක් කල්පනා කලා ද?

ඉතින් MANYTIME SUPER Baby Pants නිෂ්පාදන අපේ ආදරණීය අම්මලාට විශ්වාසයෙන් තහවුරු කරනවා ඔබේ පැටියාගේ ඩයපර් එකේ ආරක්ෂාව හා සුවපහසුව. තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය බාවිතා කරමින් කිසිම රසායනික ද්‍රව්‍යයක් බාවිතා කරන්නේ නැතිව නිෂ්පාදනය කරන ලද MANYTIME SUPER Baby Pants හොඳ වාතාශ්‍රයක් පැටියාගේ සමට ලබා දෙමින් සුව පහසු දවසක් ලබා දෙනවා 👶👶

පැටියගේ සුවපහසු, ආරක්ෂාව හා සතුට තමයි අම්මගේ හැමදේම. ඉතින් අම්මා කෙනෙක් විදිහට මීට වඩා දෙයක් ඔබේ පැටියට දෙන්න පුළුවන් ද? ❤️💕❤️

CE, FDA, SGS, ISO 13485, ISO 9001, ISO 14001 යන තත්ත්ව සහතික හා ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති අතර ෆාමසි, මිනි සුපිරි වෙළදසැල් වලින් මිල දී ගත හැක.

වැඩි විස්තර සදහා 070 444 1011 අමතන්න

24/04/2026

MANYTIME SUPER Baby Pants නිෂ්පාදන ඔබේ පුංචි පැටියා වෙනුවෙන් කරන හොදම තේරීමයි😊😊

පුංචි පැටියට හොදම දේවල් තෝර ගනිද්දි හැම වෙලේම හරිම කල්පනාකාරී වෙන්න ඕනා. දවස පුරාම හැම වෙලේම පැටියගෙ සමත් එක්ක ගැටෙන ඩයපර් එකේ ගුණාත්මක තත්ත්වය ගැන අම්මේ... අවධානය දුන්න ද?

ඉතින් MANYTIME SUPER Baby Pants නිෂ්පාදන අපේ ආදරණීය අම්මලාට විශ්වාසයෙන් තහවුරු කරනවා ඔබේ පැටියාගේ ඩයපර් එකේ ආරක්ෂාව හා සුවපහසුව.

තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතා කරමින් අහිතකර රසායනික ද්‍රව්‍ය නැතිව නිෂ්පාදනය කරන ලද MANYTIME SUPER Baby Pants හොඳ වාතාශ්‍රයක් පැටියාගේ සමට ලබා දෙමින් සුව පහසු දවසක් ලබා දෙනවා 👶👶

පැටියගේ සුවපහසු, ආරක්ෂාව හා සතුට තමයි අම්මගේ හැමදේම. ඉතින් අම්මා කෙනෙක් විදිහට මීට වඩා දෙයක් ඔබේ පැටියට දෙන්න පුළුවන් ද? ❤️💕❤️

CE, FDA, SGS, ISO 13485, ISO 9001, ISO 14001 යන තත්ත්ව සහතික හා ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති අතර ෆාමසි, මිනි සුපිරි වෙළදසැල් වලින් මිල දී ගත හැක.

වැඩි විස්තර සදහා 070 444 1011 අමතන්න

ඔබව හොදින් බලාගත් ආදරණීයන් වෙනුවෙන් ගන්න ඩයපර් එක ගැන ඔබ සැලකිලිමත් ද? දවස සැහැල්ලුවෙන්, සතුටින් ගෙවන්න නම් ශ්‍රී ලාංකික...
15/04/2026

ඔබව හොදින් බලාගත් ආදරණීයන් වෙනුවෙන් ගන්න ඩයපර් එක ගැන ඔබ සැලකිලිමත් ද? දවස සැහැල්ලුවෙන්, සතුටින් ගෙවන්න නම් ශ්‍රී ලාංකික අපේ අය වෙනුවෙන් ම MANYTIME SUPER නිෂ්පාදනය කරන ලද "ADULT DIAPER" දැන් වෙළෙඳපලෙන් මිල දී ගන්න.

වෙළෙඳපලේ නොයෙකුත් නාමයන්ගෙන් ඩයපර් ඇත. ඉතා ම අඩු මිලට ද ඇත. ඔබට හොදම දේ දුන්න ඔවුන් වෙනුවෙනුත් ඔබ තිළිණ කළ යුත්තේ හොදම දේ නේද? ❤️🫂👵🧓 උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදනයක් වන MANYTIME SUPER... ADULT DIAPER
👌 ඉහළ උරාගැනීමක්,
👌 කාන්දු වීමකින් තොර උසස් නිමාවක්,
👌 සැපපහසු බව හා වියළි මතුපිට,
👌 තෙතමනය පෙන්වන දර්ශකය මෙන්ම,

CE, FDA, SGS, ISO 13485, ISO 9001, ISO 14001 යන තත්ත්ව සහතික හා ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ (NMRA) ලියාපදිංචි වී ඇති අතර ෆාමසි, මිනි සුපිරි වෙළදසැල් වලින් මිල දී ගත හැක.

වැඩි විස්තර සදහා 070 444 10 11 අමතන්න.



වැඩි විස්තර සදහා Whats app 0704441011
Website : https://manytimesuper.lk/

ලෝකවාසී සියලු දෙනාටම ලැබුවා වූ අලුත් අවුරුද්ද ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

ලෝකවාසී සියලු දෙනාටම ලැබුවා වූ අලුත් අවුරුද්ද ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා...!

"මෙනිටයිම් සුපර්" වැඩිහිටි ඩයපර් කලිසම පැය 8 - 10 ක් දක්වා අතර කාලයක් කිසිදු බයකින් තොරව නිදහසේ දවස ගෙවන්න ඔබට උපකාර වන ...
21/02/2026

"මෙනිටයිම් සුපර්" වැඩිහිටි ඩයපර් කලිසම පැය 8 - 10 ක් දක්වා අතර කාලයක් කිසිදු බයකින් තොරව නිදහසේ දවස ගෙවන්න ඔබට උපකාර වන අතර, මුත්‍රා පිටවීම සහ තෙතමනයට එරෙහිව ඔබව ආරක්ෂා කරන ඉහළ අවශෝෂකයක් සමඟ ලාංකික ඔබ වෙනුවෙන් ම නිෂ්පාදනය කර දැන් ඔබ අතට පැමිණේ.

අපගේ නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ද අනුමත කර ඇත.



වැඩි විස්තර සදහා Whats app 0704441011
Website : https://manytimesuper.lk/

පෙබරවාරි 13 සිකුරාදා හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී අප පළමු වරට සංවිධාන කර පවත්වන ලද "ලේ දන් දීමේ පිංකම" අති සාර්ථ...
17/02/2026

පෙබරවාරි 13 සිකුරාදා හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ දී අප පළමු වරට සංවිධාන කර පවත්වන ලද "ලේ දන් දීමේ පිංකම" අති සාර්ථක වූ බව සතුටින් දන්වා සිටිමු.

එම පිංකම අති සාර්ථකව කර ගැනීමට අපට සහය දැක්වූවන්ට මෙලෙස ස්තූතිය පුද කරමු.

පළමුව MANYTIME SUPER අප ආයතනයේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, අපට විහාරස්ථාන භූමිය ලබා දුන් විහාරාධිපති තුමන්ට, හලාවත ලේ බැංකුවේ නිලධාරී මඩුල්ලට, දිනය / ස්ථානය / වෙලාව සදහන් බැනරය අලුත්වත්ත දේවස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ දුන් හලාවත මීසම් පාලක පියතුමාට, ලේ බැංකුව විසින් ලබා දෙන පෝස්ටරය තම වෙළදසැල් වල ප්‍රදර්ශනය කිරීමට කැමැත්තෙන් ඉඩ ලබා දුන් මහත්ම මහත්මියන්ට, වෙළෙඳසැල් වල සේවය කරන සහෝදර සහෝදරියන්ට, හලාවත Sampath / Commercial / Cargills / NTB බැංකු වල සහෝදර සහෝදරියන්ට, අප මුහුණු පොතේ පළකල දැන්වීම බෙදාහැරපු සියලුම හිතවතුන්ට ද, අපගේ දැන්වීම තම Page වල Shear කරපු Admin වරැන්ට සහ උදේ සිට අවසන් වන තුරැ රැඳී සිටි හලාවත කතාව Admin තුමාට හා තුමියට ද අවංකව ස්තූතිවන්ත වෙනවා 🙏 පෝස්ටර් ඉරා දමපු අයටත් ගොඩක් ස්තූතියි. මොකද ඔබ නිසා අපේ වැඩසටහන නැවතුනේවත්, අපි අධෛර්යමත් වුනේවත් නෑ. එයින් අපි තව තවත් ධෛර්යමත් වුනා. 💪🙂

උදෑසන 8.30 සිට රැධිර පරිත්‍යාගශීලීන් නොකඩවා සවස 3 වන තෙක් පැමිණීම අපට මෙන් ලේ බැංකුවේ කාර්යමණ්ඩලයටත් අදහාගත නොහැකි දසුනක් වුනා. මේ තරම් පිරිසක් කිසිදු වාසියක් නොමැතිව තමන්ගෙ ශරීරය රිද්දවාගෙන... දන්නෙවත් නැති මනුස්සයෙක් වෙනුවෙන් තමන්ගෙ ලේ දන් දෙන්න කැමැතෙන් පැමිණෙනවා කියන්නෙම සංසාරගත පිනක් ඔබ සියලු දෙනා අත්කර ගත්තේ. පරිත්‍යාගශීලී ඔබ නිසයි එම පිංකම අති සාර්ථක වූයේ. නොයෙකුත් වැඩ තිබියදී ඔබගේ යහපත් සිතුවිල්ල වෙනුවෙන් පැමිණීමට නැවතත් ස්තූතිවන්ත වන අතර ප්‍රමාදයක්, අපහසුතාවයක් සිදු වුනා නම් සමාව අයදිනවා 😔 ඔබගේ පැමිණීම දැක අපට ඊලඟ අවස්ථාවේ ලේ බැංකුවේ රෝහල් කාර්යමණ්ඩලය වැඩිපුර ලබා දෙන බවට පොරොන්දු විය.

පැමිණ ඔබගේ🩸රැධිර දායකත්වය ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ඒ පින ඔබට දිගටම කරගෙන යන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා! යි කියා අපි ප්‍රාර්ථනා කර සිටිමු. 🙏🙏🙏

අනුග්‍රාහකත්වය :-
"MAMYTIME SUPER"
Adult Diaper & Baby Pants

11/02/2026
"රිදුනට කමක් නෑ... තව කෙනෙක් ජීවත් වෙනවනේ!" ❤️🩸රුධිර දායකයෙක් වෙනවා කියලා කියන්නේ අතේ නහරයකට කටුවකින් ලේ බෑගයක් පුරවන එක...
03/02/2026

"රිදුනට කමක් නෑ... තව කෙනෙක් ජීවත් වෙනවනේ!" ❤️🩸

රුධිර දායකයෙක් වෙනවා කියලා කියන්නේ අතේ නහරයකට කටුවකින් ලේ බෑගයක් පුරවන එකම නෙවෙය්. ඒක ඊට එහා ගියපු ගැඹුරු මානුෂීය මෙහෙයුමක් කියලා කීවොත් නිවැරදියි. කෙනෙක් ලේ දන් දෙන්න තීරණය කරන මොහොතේ ඉදලා, ඒ රුධිරය රෝගියෙකුගේ ශරීරයට ඇතුළු වන මොහොත දක්වාම තියෙන්නේ අපි නොහිතන තරම් බාධක සහ කැපවීම් ගොඩක එකතුවක්.

රුධිර දායකයා කියන්නේ ලෝකෙට කෑ ගහලා කියන්නේ නැති, වීරයෙක්! සද්ද නැතුව එයාගේ පාඩුවේ තමන්ගේ ශරීරයෙන් කොටසක් දන් දීපු දානපතියෙක්!

එක් අයෙක් - ජීවිත තුනක්
ඔබ දන් දෙන එක ලේ බෑගයක් රතු රුධිර සෛල, පට්ටිකා සහ ප්ලාස්මා ලෙස කොටස් තුනකට වෙන් කෙරේ. ඒ කියන්නේ ඔබේ විනාඩි 20ක කැපවීම, මරණ මංචකයේ සිටින රෝගීන් තිදෙනෙකුට හුස්ම දෙයි.

ඔබේ රුධිරය ගලා යන්නේ කාගේ සිරුරේද කියා ඔබ දන්නේ නැත. එය ජාතියක්, ආගමක් නොබලා ගලා යයි. හදිසි අනතුරකට ලක් වූ තරුණයෙක්, පිළිකා රෝගයෙන් පෙළෙන අම්මා කෙනෙක් හෝ තැලසීමියා රෝගයෙන් පෙළෙන පුංචි දරුවෙක් ඔබේ ලේ වලින් අද ජීවත් වෙනවා විය හැකියි.

ඒ නිසා, මේ සියලු බාධක බිඳගෙන එන ආදරණීය මිනිසුනි, ඔබට ගොඩාක් ස්තූතියි! ඔබ කරන්නේ මිල කළ නොහැකි පින්කමක්.

ඔබගේ වටිනා ලේ බිඳු කිහිපය ලැබෙන තුරු මරණ මංචකයේ සිට විලාප දෙන මිනිසුන් බොහෝමයක් මේ ලොව බලාපොරොත්තු සහිතව බලා සිටී.❤️

එන්න, පෙබරවාරි 13 සිකුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථාන භූමියේ දී පැවැත්වෙන ලේ දන්දීමේ පිංකමට ඔබට ආරාධනා...!!!

පිං කටයුත්තකට එකතු වෙන්න කැමති ඔබට වටිනා අවස්ථාවක්...අපේම සොයුරු සොයුරියන් තවත් දිනක් ජීවත් වීමට ලේ බිඳක් ඉල්ලා වෙර දරණ ...
01/02/2026

පිං කටයුත්තකට එකතු වෙන්න කැමති ඔබට වටිනා අවස්ථාවක්...

අපේම සොයුරු සොයුරියන් තවත් දිනක් ජීවත් වීමට ලේ බිඳක් ඉල්ලා වෙර දරණ මොහොතේ ඔබ දන් දෙන ලේ බිඳ කොතරම් ඔවුනට වටිනවාද? ඔවුන් ඔබට කොතරම් නම් පින් දෙනවාද? මිල මුදල් වැය නොකර මහඟු පුන්‍යකර්මයක් කර ගැනීමට ඔබට අවස්ථාව ඇත. අවශ්‍ය වන්නේ ඔබේ පරිත්‍යාගය පමණයි. ඔබට ලේ දන් දීමට නොහැකි අවස්ථාවක් නම්, ඒ සදහා තවත් පුද්ගලයන් සම්බන්ධ කිරීමෙන් පවා ඔබ කරන්නේ පණ අදින ජීවිතයක් බේරීමට උපකාර කිරීමයි.

එන්න, පෙබරවාරි 13 සිකුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථාන භූමියේ දී පැවැත්වෙන ලේ දන්දීමේ පිංකමට ඔබට ආරාධනා...!!!

Address

Bazaar Street
Chilaw
61000

Alerts

Be the first to know and let us send you an email when Manytime Super Diapers Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Manytime Super Diapers Sri Lanka:

Share