Government Dental Surgeons' Association

Government Dental Surgeons' Association Official page Of Government Dental Surgeons' Association, Sri Lanka.

GDSA, the solitary trade union of public sector dental surgeons, is the organization which protects and advances the rights, interests and welfare of its members.

06/08/2025

2025.08.06

නව දන්ත ශල්‍ය වෛද්‍යවරු බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ (Government Dental Surgeons' Association - GDSA) නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා අනුමැතිය කඩිනමින් ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසීය. පත්වීම ප්‍රමාද වීම හේතුවෙන් දැනට දුෂ්කර සේවයේ නියුතුව සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මුහුණපාන ගැටලු පිළිබඳ අවධානය යොමු කර පත්වීම් කඩිනම් කිරීමේ කටයුතු පිළිබඳව ක්‍රියා කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, වැටුප් ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව අවධාරණය කළේය.
ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දන්ත නිෂ්පාදන නියාමනය ඉවත් කිරීම, වෛද්‍ය සැපයුම් හිඟය සහ ප්‍රසම්පාදන කටයුතු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - දන්ත වෛද්‍ය පීඨයේ කටයුතු බාහිර රෝගී ඒකකයන් තුළ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සමාලෝචන සැලසුම් කිරීම මෙන් ම නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සහ වැටුප් ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් (මුදල් අමාත්‍යාංශයේ) ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ම ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය නිසාවෙන් දැනට ප්‍රමාදයක් ඇති වී ඇති බවත්, මෙය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහි දී දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු විගසම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය
ජාතික චිකිත්සක කමිටුවට දන්ත වෛද්‍යවරුන්ගේ නියෝජනයක් ඇතුළත් කරන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත මෙහි දී උපදෙස් ලබාදුන්නේය. සායනික පුහුණුව ආරම්භ කරන සිසුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சருக்கும் அரசு பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்க அதிகாரிகளுக்கும் இடையே ஒரு கலந்துரையாடல் இடம்பெற்றது.
- புதிய பல் அறுவை சிகிச்சை நிபுணர்களை ஆட்சேர்ப்பு செய்யும் செயல்முறையை விரைவுபடுத்துவதற்கான நடவடிக்கைகள் சம்பந்தமாக கலந்துரையாடப்பட்டன.
- தேசிய சிகிச்சை குழுவில் பல் மருத்துவர்களின் பிரதிநிதித்துவத்தை உள்ளடக்குவதற்கான நடவடிக்கைகள் சம்பந்தமாக கலந்துரையாடப்பட்டன.
- தேசிய மட்டத்தில் வாய் சம்பந்தமான சுகாதாரக் கொள்கையை உடனடியாக செயல்படுத்துவதில் கவனம் செலுத்தப்பட்டது.

சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சில் சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சர் டாக்டர் நளிந்த ஜயதிஸ்ஸ மற்றும் அரசாங்க பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்கத்தின் (Government Dental Surgeons' Association - GDSA) அதிகாரிகளுக்கு இடையே ஒரு கலந்துரையாடல் சமீபத்தில் நடைபெற்றது. இந்தக் கூட்டத்தில், அரசாங்க பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்கத்தின் அதிகாரிகள், அவர்களின் தொழில்சார் பிரச்சினைகள் மற்றும் அவர்களின் சேவைககளுடன் சம்பந்தபடும் பல மனித மற்றும் பௌதீக வளங்கள் தொடர்பான பிரச்சினைகள் மற்றும் பல் மருத்துவத் துறையில் சிறந்த தரத்தைப் பேணுவதற்கான சங்கத்தின் எதிர்கால நடவடிக்கைகள் குறித்து சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சருக்கு விளக்கமளித்தனர்.. அதன்படி, வாய் சம்பந்தமான சுகாதாரக் கொள்கையை உடனடியாக செயல்படுத்துதல், மருத்துவப் பொருட்கள் பற்றாக்குறை மற்றும் கொள்முதல் நடவடிக்கைகள், ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழக பல் மருத்துவ பீடத்தில் பல் அறுவை சிகிச்சை நிபுணர்களின் மதிப்பாய்வுகளைத் திட்டமிடுதல், வெளிநோயாளர் பிரிவுகள், அத்துடன் புதிய பல் அறுவை சிகிச்சை நிபுணர் நியமனங்கள் மற்றும் சம்பளம் உள்ளிட்ட பல பிரச்சினைகள் குறித்து கலந்துரையாடல்கள் நடத்தப்பட்டன. புதிய பல் அறுவை சிகிச்சை நிபுணர் நியமனங்களுக்கான ஒப்புதல் உடனடியாகப் பெறப்படும் என்று சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சர் டாக்டர் நளிந்த ஜயதிஸ்ஸ உறுதிப்படுத்தினார். நியமனங்களில் ஏற்படும் தாமதம் காரணமாக தற்போது பணியாற்றும் பல் அறுவை சிகிச்சை நிபுணர்கள் எதிர்கொள்ளும் பிரச்சினைகள் குறித்து கவனம் செலுத்தி, அவர்களின் நியமனங்களை விரைவுபடுத்த நடவடிக்கை எடுக்குமாறு சுகாதார மற்றும் ஊடக அமைச்சர் அதிகாரிகளுக்கு அறிவுறுத்தினார். சம்பளப் பிரச்சினையைத் தீர்க்க நிதி அமைச்சகத்திற்கு ஒரு முன்மொழிவு சமர்ப்பிக்கப்படும் என்றும் வலியுறுத்தப்பட்டது.
தேசிய திட்டமிடல் துறை (நிதி அமைச்சகம்) தேசிய மட்டத்தில் வாய் சுகாதாரம் சந்பந்தமான சுகாதாரக் கொள்கையை தேசிய சுகாதாரக் கொள்கையின் கீழ் சேர்க்க வேண்டியதன் காரணமாக தாமதம் ஏற்பட்டுள்ளதாக சுகாதார அமைச்சர் சுட்டிக்காட்டினார், மேலும் பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்கம் இதை அவசரமாக செயல்படுத்துமாறு அமைச்சரிடம் கோரிக்கை விடுத்தது. தேசிய திட்டமிடல் துறையின் ஒப்புதல் கிடைத்தவுடன் அதை அமைச்சரவையில் சமர்ப்பிப்பதாக சுகாதார அமைச்சர் சுட்டிக்காட்டினார்.

அரசு மருத்துவமனைகளில் உள்ள பல் அறுவை சிகிச்சை பிரிவுகளில் அத்தியாவசியப் பொருட்களின் பற்றாக்குறை குறித்தும் விவாதிக்கப்பட்டது, மேலும் மருத்துவ வழங்கல் பிரிவின் இயக்குநரும் இது தொடர்பாக இதன்போது விளக்கமளித்தார். தேசிய சிகிச்சை குழுவில் பல் மருத்துவர்களின் பிரதிநிதித்துவத்தை சேர்க்குமாறு சுகாதார சேவைகள் பணிப்பாளர் நாயகம் டாக்டர் அசேல குணவர்தனவுக்கு சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சர் அறிவுறுத்தினார்.

மருத்துவப் பயிற்சியைத் தொடங்கும் மாணவர்களின் பிரச்சினைகள் குறித்தும் விரிவாக கலந்துரையாடப்பட்டது. பல் அறுவை சிகிச்சை நிபுணர்களுக்கான ஒரே தொழிற்சங்கமாக, அரசாங்க பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்கம், அதன் உறுப்பினர்கள் பிரதிநிதித்துவப்படுத்தப்படுவதையும், அவர்களின் உரிமைகள் பாதுகாக்கப்படுவதையும் உறுதி செய்வதில் முக்கிய பங்கு வகிக்கிறது மற்றும் தொழில்முறை மேம்பாட்டு முயற்சிகளில் தீவிரமாக செயற்பட்டு வருகின்றது.
சுகாதார சேவைகள் பணிப்பாளர் நாயகம் டாக்டர் அசேல குணவர்தன, மருத்துவ வழங்கல் பிரிவின் பணிப்பாளர் துணை பணிப்பாளர் நாயகம் (பல் சேவைகள்) டாக்டர் சந்தன கஜநாயக்க, அரசு பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்கத்தின் தலைவர் டாக்டர் தேதுனு டயஸ், சிறப்பு மருத்துவர் நதுன் தம்மிக்க, செயலாளர் டாக்டர் அருண அபயவர்தன மற்றும் அரசு பல் அறுவை சிகிச்சை நிபுணர்கள் சங்கத்தின் அதிகாரிகள் ஆகியோர் இந்நிகழ்வில் கலந்து கொண்டனர்
============

Subscribe Our Social Media Channels :
Subscribe on YouTube : https://www.youtube.com/channel/UCdx49t9VoLVOfl-X3z-6lkg
Like on Facebook : https://www.facebook.com/DepartmentOfGovernmentInformation
Follow on Instagram : https://www.instagram.com/infodprtsl/
Follow on TikTok : https://www.tiktok.com/
Follow on X : https://x.com/infodprtsl
Follow on Whatsapp : https://chat.whatsapp.com/GiCXhhpwVFpCVEDG4AVADo
Follow on Web : https://www.dgi.gov.lk/

GDSA has submitted urgent proposals to the Hon. Minister of Health to address the worsening shortage of essential medici...
15/07/2025

GDSA has submitted urgent proposals to the Hon. Minister of Health to address the worsening shortage of essential medicines, medical devices, and dental supplies in Sri Lanka’s state health sector.

The official position of the Government Dental Surgeons' Association on the crisis at the Faculty of Dental Sciences of ...
21/06/2025

The official position of the Government Dental Surgeons' Association on the crisis at the Faculty of Dental Sciences of the University of Sri Jayewardenepura.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් පසුගිය රජය විසින් අලුතින් ආරම්භ කරන ලද දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සම්බන්ධයෙන් රජයේ ...
21/06/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් පසුගිය රජය විසින් අලුතින් ආරම්භ කරන ලද දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සම්බන්ධයෙන් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ නිල ස්ථාවරය

21/06/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් පසුගිය රජය විසින් අලුතින් ආරම්භ කරන ලද දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සම්බන්ධයෙන් රජය දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය අතිගරු ජනාධිපතිතුමන් වෙත ලිඛිතව බාරදීමෙන් අනතුරුව රජය දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා මේ සම්බන්ධව මාධ්‍ය වෙත දැක්වූ අදහස්.....

The Government Dental Surgeons’ Association (GDSA) has formally submitted its official position in writing to His Excellency the President regarding the establishment of the new Faculty of Dental Sciences at the University of Sri Jayewardenepura, initiated by the previous administration.

Subsequent to this submission, the President of the Association, Consultant Dental Surgeon Dr. Nadun Dhammika, conveyed the Association’s concerns and observations on the matter to the media.

28/03/2025
12/03/2025
මාධ්‍ය නිවේදනයයි2025 අයවැය යෝජනාවලිය අනුව සියලු ශ්‍රේණි වල වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධව රජයේ දන්ත ශල...
25/02/2025

මාධ්‍ය නිවේදනයයි

2025 අයවැය යෝජනාවලිය අනුව සියලු ශ්‍රේණි වල වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මතය.

වත්මන් රජයේ ප්‍රථම අයවැය වන 2025 අයවැය ලේඛනය අනුව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට යෝජනා කිරීම සම්බන්ධව අප සංගමයේ ස්තුතිය ජනාධිපතිතුමා ඇතුළු රජයට පළ කර සිටිමු.

එහෙත් 2025 අයවැය ලේඛනයේ සඳහන් අමතර රාජකාරි දීමනා හා නිවාඩු දින වැටුප් ගෙවීමේ ක්‍රමවේදයේ සිදු කර ඇති වෙනස්කම් කෙරෙහි අප සංගමයේ දැඩි අවධානය යොමු වී ඇත. අමතර රාජකාරී දීමනාව යනු වෛද්‍ය සේවාවට සුවිශේෂී හා අනන්‍ය දීමනාවක් වන අතර එය වෛද්‍ය සේවාවේ පවතින සුවිශේෂිභාවය අනුව සකස් කර ඇත.

රටපුර වෛද්‍ය සේවාව අඛණ්ඩව පැය 24ක් පුරා විවිධ අර්බුද හා අභියෝග මැද බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යනු ලබයි. විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සේවය හැරයාම නිසා රටපුරා දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගයක් ඇතිවී ඇති අතර සේවය කරන වෛද්‍යවරුන්ටද අමතර රාජකාරින් පැවරී ඇත. එහෙත් සේවා බිදවැටීමකින් තොරව රට පුරා මුඛ සෞඛ්‍යය සේවාව තවදුරටත් අඛණ්ඩව ලබා දෙනු ලබයි.

එවන් පසුබිමක වත්මන් අයවැය යෝජනාවලිය මගින් දැනටමත් මසකට පැය 120 කට සීමා කර ගෙවනු ලැබූ අමතර රාජකාරි දීමනාව ගණනය කරනු ලබන අනුපාතය 1/80 සිට 1/120 දක්වා අඩුකර ඇත. එසේම නිවාඩු දිනවලදී ගෙවනු ලබන දීමනාව ගණනය කරන අනුපාතය ද 1/20 සිට 1/30 දක්වා අඩු කර ඇත.

මෙලෙස රාජකාරී වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලද බාධාවකින් තොරව සේවාව පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නිලධාරීන්ට හිමි දීමනා අඩු කිරීමට යෝජනා කිරීම මගින් රජය විසින් සිදු කර ඇත්තේ වෛද්‍ය සේවාවේ වෘත්තිමය වටිනාකම අවතක්සේරු කිරීමක් ලෙස අපහට පෙනී යයි.

එසේම සේවය හැරයාම නිසා දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී ඇති අවස්ථාවක වෛද්‍යවරුන් රාජ්‍ය සේවය තුල රදවා ගැනීම දිරිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් විය යුතු බව අප මීට පෙර සිටම පෙන්වා දී ඇත.

එසේම බාධා කිරීම්, රැඳී සිටීමේ හා ප්‍රවාහන (DAT) දීමනාව වර්තමානයේ පවතින උද්ධමනයට ගැලපෙන ලෙස යාවත්කාලීන වී නොමැති පසුබිමක, වෛද්‍යවරුන්ගේ පමණක් අමතර රාජකාරී දීමනා ගණනය කිරීමේ අනුපාතය අඩු කිරීමේ තීරණය පිළිබඳව වෛද්‍යවරුන් අතර දැඩි නොසන්සුන්භාවයක් ඇති වී ඇත.

එබැවින් මෙම අනුපාතයන් පෙර පැවැති අනුපාතයට නැවතත් ලබා දෙනු ඇතැයි අප සංගමය විශ්වාස කරනු ලබයි.

මේ සම්බන්ධව අප විසින් අතිගරු ජනාධිපතිතුමා හා අදාල බලධාරීන් දැනුවත් කර ඇති අතර මේ පිළිබදව සාධනීය පිලිතුරක් බලාපොරොත්තු වෙමු.

එසේම මේ සම්බන්ධව රජය විසින් නිසි පිළිතුරක් ලබාදීමට අපොහොසත් වන්නේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද විධායක කමිටුව සාකච්ඡා කරන ලදී.

ස්තුතියි.

GDSA Meets with Hon. Minister of Health Dr. Nalinda JayatissaThe Executive Committee of the Government Dental Surgeons' ...
23/11/2024

GDSA Meets with Hon. Minister of Health Dr. Nalinda Jayatissa

The Executive Committee of the Government Dental Surgeons' Association (GDSA) held a productive meeting with Hon. Dr. Nalinda Jayatissa, Minister of Health, along with key health officials, to address pressing challenges in the dental profession.In addition to the Minister of Health, Dr. Nalinda Jayatissa, Dr. Hansaka Wijemuni (Deputy Minister of Health and Mass Media), Dr. Najith Indika (Member of Parliament), Dr. Palitha Mahipala (Secretary of Health), Dr. Asela Gunawardena (Director-General of Health Services), and other health officials attended the meeting.

Representing GDSA were Dr. Manjula Herath (President), Dr. Lakmina Ekanayake (Secretary), Dr. Udaya Denagama (Vice President), Dr. Shamil Pathmaperuma (Assistant Secretary), Dr. Kemiya Kodithuwakku (Assistant Secretary), and Dr. Nadun Dammika (Executive Committee Member).

The Minister assured full government support and invited GDSA to take a leading role in future collaborations to strengthen oral healthcare services in Sri Lanka.

The GDSA Executive Committee recently met with the Secretary of Health, Dr. P.G. Mahipala, to discuss key issues impacti...
02/11/2024

The GDSA Executive Committee recently met with the Secretary of Health, Dr. P.G. Mahipala, to discuss key issues impacting the dental sector, including the shortage of dental materials, salary discrepancies, and concerns regarding the annual transfer process etc..

Address

Professional Center, 275/75, Prof. Stanley Wijesundara Mawatha, Off Bauddhaloka Mawatha
Colombo 7
00700

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

0112508012

Alerts

Be the first to know and let us send you an email when Government Dental Surgeons' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Government Dental Surgeons' Association:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram