Sayon Shendiw.

Sayon Shendiw. The most precious gift I received is my son.Our lives together. 👼❤️😘🌎

බබාව බෝම අමාරුවෙන් දොයි කරලා අම්මො සද්ද නොකර තියන්න ඔනේ කියලාතියන්න යද්දි කකුලේ ඇටයක් හරි කැඩිලා ඇහැරෙන්නේ අපේ විතරද? 🥲😬...
21/03/2026

බබාව බෝම අමාරුවෙන් දොයි කරලා
අම්මො සද්ද නොකර තියන්න ඔනේ කියලා
තියන්න යද්දි කකුලේ ඇටයක් හරි කැඩිලා
ඇහැරෙන්නේ අපේ විතරද? 🥲😬🥴

මාව "අම්මා" කෙනෙක් කළ මගේ පළමු පුතණුවන්ට... 🩵මම සූදානම් කියලා දැනෙන්නත් කලින්, මාව ශක්තිමත් කළේ ඔබයි.ඔබත් එක්ක හැමදේම අල...
20/03/2026

මාව "අම්මා" කෙනෙක් කළ මගේ පළමු පුතණුවන්ට... 🩵
මම සූදානම් කියලා දැනෙන්නත් කලින්,
මාව ශක්තිමත් කළේ ඔබයි.

ඔබත් එක්ක හැමදේම අලුත් වුණා.
සෑම දැගලිල්ක්ම...
සෑම විලිරුදාවක්ම...
මැදියම් රැයේ ඇහුණු ඒ පුංචිම පුංචි හැඬුම් හඬ පවා...

මම ඒ දේවල් කළේ කොහොමද කියලා මමවත් දැනගෙන හිටියේ නැහැ.
මම මාව හඳුනාගන්න ගමන්ම ඔබවත් හඳුනාගන්න ඉගෙන ගත්තා.

ඔබ මාව මෘදු කළා.
ශක්තිමත් කළා.
මම හිතුවටත් වඩා ඉවසිලිවන්ත කෙනෙක් බවට පත් කළා.

"මම" කියන කෙනාව "අම්මා" කළේ ඔබයි.
මගේ හදවත මගේ ශරීරයෙන් පිටත ජීවත් වෙන්න පුළුවන් බව මුලින්ම පෙන්වා දුන්නේ ඔබයි.

ඔබ නිසා මම ජීවිතයේ වර්ධනය වුණා.
ඔබ නිසා මම සුවපත් වුණා.
ඔබ මුලින්ම මාව තෝරාගත්ත නිසා,
අද මම මම ගැනම ආඩම්බර විය හැකි කෙනෙක් වෙලා තියෙනවා.

ඔබට ලැබුණු ඒ ගෞරව නාමය වෙන කිසිම කෙනෙකුට ගන්න බැහැ.
මගේ පළමු දරුවා...
මගේ හැමදේකම ආරම්භය...

සදාකාලිකවම ඒ පූජනීය ආරම්භය මම මගේ හදවතේ රඳවා ගන්නවා💙.

මගෙ  ජීවිතේම වෙලා ඔයා 🌎😘
19/03/2026

මගෙ ජීවිතේම වෙලා ඔයා 🌎😘

19/03/2026

සයෝන් පුතා බණ්ඩියේ ඉන්න කාලේ ඇඟට දැනෙන අපහසු තාවයන් මගහැර ගත් එක් ක්‍රමයක් 🤗 try කරලා බලන්න.😊🥰

හායි මාමිලා නැන්දිලා 🙋🥰                 😘
19/03/2026

හායි මාමිලා නැන්දිලා 🙋🥰
😘

18/03/2026

මැණිකත් එක්ක 💎🥰

🤣🤣🤣
17/03/2026

🤣🤣🤣

17/03/2026

එයා බණ්ඩියේ ඉද්දි 🥰💎😘

16/03/2026

සිරිමා බෝ ස්වාමිනි මන් පිරිමි පුතෙක් පැතුවා..🙏👼🥰
සයෝන් බබා 😘

Address

Colombo
DEHIWALA

Website

Alerts

Be the first to know and let us send you an email when Sayon Shendiw. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram