Evolve Physiotherapy Treatments and Consultations

Evolve Physiotherapy Treatments and Consultations Physiotherapy Consultations and Home Visits from a Sri Lanka Medical Council Registered Physiotherapist .

21/08/2022



ඔබත් ගෙල ප්‍රදේශයේ වේදනාවකින් පෙලෙන්නේද ? වේදනාව සමනය කරගැනීමට නිවැරදි ප්‍රතිකාර අපෙන් ❤️ අමතන්න : 076 71 82 121Are you ...
09/04/2022

ඔබත් ගෙල ප්‍රදේශයේ වේදනාවකින් පෙලෙන්නේද ?
වේදනාව සමනය කරගැනීමට නිවැරදි ප්‍රතිකාර අපෙන් ❤️
අමතන්න : 076 71 82 121

Are you suffering from neck pain ?
Call us for an appointment and get your treatments done ❤️

Feel free to contact us for your Physiotherapy Treatments ❤️Home Visits Available in Dehiwala,Wellawatta,Bambalapitiya,M...
27/03/2022

Feel free to contact us for your Physiotherapy Treatments ❤️
Home Visits Available in Dehiwala,Wellawatta,Bambalapitiya,Mount Lavinia and Rathmalana.

අංශභාග තත්වයෙන් සිටින ඔබට භෞතචිකිත්සක ප්‍රතිකාර නිවසටම 👩‍⚕‍ Contact Evolve Physiotherapy ❤️Contact Us : 076 7182121     ...
06/01/2022

අංශභාග තත්වයෙන් සිටින ඔබට භෞතචිකිත්සක ප්‍රතිකාර නිවසටම 👩‍⚕‍
Contact Evolve Physiotherapy ❤️
Contact Us : 076 7182121

22/12/2021

👩‍⚕‍Physiotherapy/භෞතචිකිත්සාව යනු කුමක්ද?

🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
භෞතචිකිත්සක ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යානුකූලව යම්කිසි රෝග තත්වයකදී හෝ දුබලතාවකදී,රෝගීන්ගේ චලන පරාසය හා ක්‍රියාකාරිත්වය වැඩි කිරීම මෙන්ම දෛනික ජීවිතයේ ගුණාත්මක බව වැඩි කිරීම සඳහා යොදාගනු ලැබේ .

👇👇👇👇👇👇👇👇
එම සේවය ඔබ වෙත ලබාදෙන පුද්ගලයා භෞතචිකිත්සකවරයෙක් නැත්නම් Physiotherapist කෙනෙක් ලෙස හැඳින්වේ.

☺️☺️☺️☺️☺️☺️☺️☺️
භෞතචිකිත්සක ප්‍රතිකාර විශාල පරාසයක් තුල විහිදේ
🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷

● මාංශපේශී හා අස්ථි ආශ්‍රිත රෝග

● හෘද සහ ස්වසන ආශ්‍රිත රෝග

● ස්නායු ආශ්‍රිත රෝග

● දරුවන් හා වයෝවෘධ අය සඳහා ප්‍රතිකාර

● නාරිවේදය හා ප්‍රසවවේදය

● ක්‍රීඩා අනතුරුවලට පසු පුනුරුත්ථාපනය

● පෙර සහ පසු සැත්කම් අවස්ථා

● ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම
💪💪💪💪💪💪💪💪💪💪💪

භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ?

💜️ව්‍යායාම් ක්‍රම

සිරුරේ සන්ධිවල චලන පරාසය සාමාන්‍ය තත්වයට වඩා අඩු වූ අවස්තාවකදී නැවත යතා තත්වයට ගෙනයාම.

💜️පේශී ශක්තිමත් කිරීම

යම්කිසි ආබාධයක් හේතුවෙන් ඔබේ මාංශපේශී දුර්වල නම් එම පේශී ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම් ක්‍රම (Strengthening Exercises) භාවිතා කිරීම..

💜️Electrotherapy Modalities මඟින් ශක්තීන් භාවිතා කර උදා: තාප ශක්තිය භාවිතා කිරීමෙන් මාංශපේශීවල වේදනාව අඩු කිරීම ,තද ගතිය අවම කිරීම,සන්ධි වේදනාව අඩු කිරීම සිදු කරනු ලැබේ.

👩‍⚕‍ඉහත සඳහන් කරන ලද ක්‍රමවලට අමතරව තවත් බොහෝ ප්‍රතිකාරකම පවතින අතර හැඳින්වීමක් ලෙස කිහිපයක් සටහන් කරන ලදි.

👩‍⚕‍මෙම සියලු ප්‍රතිකාර ඔබට සිදුකරනු ලබන්නේ මනා පලපුරුද්දක් සහිත සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන් බැවින් ඔබ මේ සඳහා අනිසි බියක් ඇති කරගැනීම අනවශ්‍යවේ.
👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍👩‍⚕‍

🤔භෞතචිකිත්සක ප්‍රතිකාර මඟින් සුව වීමට ගතවන කාලය නිශ්චිත නොවේ. එය ඔබගේ රෝගී තත්වය ,එය කොතෙක් බැරෑරුම් ද සහ ඔබගේ කැපවීම සහ සහයෝගය මත තීරණය වේ. 👇කෙනෙකුගෙන් තවත් කෙනෙක්ට සුව වීමට ගතවන කාලය වෙනස් වන්නේ එබැවිනි.

❤️ඔබට ඉතා ඉහළ ගුණාත්මක සේවයක් ලබාදීමට මම ඇතුළු සියලුම භෞතචිකිත්සකවරුන් සුදානමින් සිටින අතර ඔහු/ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් අයෙක්ද යනුවෙන් සොයා බැලීම ඔබ සතු අයිතියකි.

💜️💜️💜️💜️💜️💜️

Address

Colombo
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Evolve Physiotherapy Treatments and Consultations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram