යෙහෙළි-Yeheli

යෙහෙළි-Yeheli දරු ගැබේ සිට මරණය දක්වා ගලා හැලෙන ආදරයේ මිහිරියාව “යෙහෙළි "

ජාත්‍යන්තර කාන්තා දිනය යනු දින දර්ශනයේ තවත් එක් දිනයක් පමණක් නොවේ. එය එදිනෙදා ජීවිතයට දෘශ්‍යමාන සහ නිහඬ ආකාරවලින් බලපෑම්...
08/03/2026

ජාත්‍යන්තර කාන්තා දිනය යනු දින දර්ශනයේ තවත් එක් දිනයක් පමණක් නොවේ. එය එදිනෙදා ජීවිතයට දෘශ්‍යමාන සහ නිහඬ ආකාරවලින් බලපෑම් කරන කාන්තාවන් පිළිබඳ මතක් කිරීමකි. කෙසේ හෝ සියල්ල සුමටව පවත්වාගෙන යන මවක්. ඔබට සහාය අවශ්‍ය වූ විට නිවැරදිව පෙනී සිටින මිතුරියක්. ආතති සහගත දින පවා පහසු කරවන සන්සුන් ආකල්පයක් ඇති මිතුරියක්.

ලෝ පූරා ජිවත් වෙන උතුම් හදවත් ඇත්තියන්ට සූභ කාන්තා දිනයක් වේවා !

යෙහෙළි

Anniversary celebration
08/03/2026

Anniversary celebration

Happy crystal anniversary to us❤️වසර 15 කියන්නේම  ජිවිතෙන්  බාගයකට සමානයි එකට එක්ව ආ ගමන් මග ඔබත් එකක් හිනයක් වගේ .ඒ හීන...
06/03/2026

Happy crystal anniversary to us❤️

වසර 15 කියන්නේම ජිවිතෙන් බාගයකට සමානයි
එකට එක්ව ආ ගමන් මග ඔබත් එකක් හිනයක් වගේ .ඒ හීනයෙන් ඇහැරෙන්න මම බයයි .
අවූරැදු 15
ජිවිතේ බෙදාගත්ත නුබට බොහෝම ස්තුතියි .

ගගක් වගේ ගලන ජීවිතයක දුක ,සතුට බෙදා ගත්තාට ඔබට බොහෝම ස්තුතියි !
මට මා වත් නැති ලෝකයක මට මාව හොයලා දුන්නාට බොහෝම ස්‌තුතියි !
යමු ඉතින් ඉතිරි ටිකත් හුස්ම පණ ගැහෙන කන්

"15 years of love, laughter, and building our dream life. I’m so proud to be your wife

Happy anniversary to the man who completes me. I love you more than words can say.

කොහේ ගියත් අඩු  නැති ඔබේ ආදරය බොහෝම ස්තුතියි ❤️
01/03/2026

කොහේ ගියත් අඩු නැති ඔබේ ආදරය
බොහෝම ස්තුතියි ❤️

❤️❤️❤️❤️❤️
01/03/2026

❤️❤️❤️❤️❤️

ගීතයක් කියන්නේම ,අතීතයේ ඔබ මා  විදි  අතිත  රසයක් ඒ නිසාමයි  හුරු පූරුදු  ගීතයක් ඇසුන  සැනින් අපේ හිත් ඒ අදාල ගීතය රස  වි...
23/02/2026

ගීතයක් කියන්නේම ,
අතීතයේ ඔබ මා විදි අතිත රසයක්
ඒ නිසාමයි හුරු පූරුදු ගීතයක් ඇසුන සැනින් අපේ හිත් ඒ අදාල ගීතය රස වින්ද කාලය හා කාල රූප වෙත අපිව අපිටත් නොදැනිම ගෙනියන්නේ ............
එහම නේද ?

සමහර වේලාවට ඒ රසින් අපේ ආත්මය ගිණිබත් කරනවා
සමහර රස අපිව නිවා සනසනවා
සමහර රස හිතේ කිසිම වෙනසක් නැතිව අපී ඔහේ අහනවා

ඉතින් ගීතයක් කියන්නේම
අතීත කතාවක අපුරු රසයක්

ඔබට මොකද හිතෙන්නේ ?
කරුණාකර මේ ගැන ඔබේ අදහස ලියන්න.

වාසනා බිනරගම

17/02/2026

ස්වේත සඳේ රෑට නුඹේ පාළු මකාලා
ස්වේත වලාවෝ ගැවසීලා
තාම නැතේ ආල කථා ඇයට කියාලා
ඇය විමසාවි නෙතු මාලා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගගේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

Double side imported (parents) Labrador puppies for sale (Fci pedigree)❤️just one month❤️Pls do contact Mr .Ronnie (Hust...
15/02/2026

Double side imported (parents) Labrador puppies for sale (Fci pedigree)
❤️just one month❤️

Pls do contact Mr .Ronnie (Husthamuni channel owner)
(074) 152 5166
+39 389 569 1798

If you want to have quality puppies pls call and reserve immediately

Highly recommend ❤️

ආනයනික (දෙමව්පියන්) ලැබ්‍රඩෝ බලු පැටවුන් විකිණීමට ඇත (Fci පෙළපත) ❤️මාසයක් පමණයි❤️ කරුණාකර රොනී මහතා (හුස්තමුණි නාලිකා හිමිකරු) අමතන්න (074) 152 5166 +39 389 569 1798 ගුණාත්මක බලු පැටවුන් ලබා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර වහාම අමතා වෙන් කරවා ගන්න ❤️

゚viralvideo

Love is the beauty of the soul.Happy Valentine’s Day to everyone celebrating today with lots of love ❤️ Yeheli    ゚viral...
14/02/2026

Love is the beauty of the soul.

Happy Valentine’s Day to everyone celebrating today with lots of love ❤️

Yeheli

゚viralvideo fans

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when යෙහෙළි-Yeheli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to යෙහෙළි-Yeheli:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram