03/01/2026
නොමිලේ සේවය - රසායනාගාර පරීක්ෂණ සඳහා දැන් අපි ඔබේ දොරකඩටම එන්නෙමු!
වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට හෝ ලැබ් එකට යාමට අපහසුද?
දැන් කරදර විය යුතු නැත!
නවලෝක Care රසායනාගාරයේ පළපුරුදු කාර්ය මණ්ඩලය, ඔබේ නිවසටම පැමිණ ඉතා සුරක්ෂිතව සාම්පල ලබාගැනීමට සූදානම්.
✅ ලේ සහ මුත්‍රා පරීක්ෂණ නිවසේදීම සිදුකර ගැනීමේ පහසුකම.
✅ කොළඹ 1 - 15 දක්වා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ ගර්භණී මව්වරුන්ට සහ වැඩිහිටියන්ට වඩාත් උචිතයි.
ඔබේ පරීක්ෂණ කටයුතු පහසු සහ විශ්වාසදායක ලෙස සිදුකර ගැනීමට අදම අපට කතා කරන්න.
📞 අමතන්න හෝ WhatsApp කරන්න: 077 266 7777
නවලෝක Care රසායනාගාරය - ඔබේ සෞඛ්‍යය, අපේ ප්‍රමුඛතාවයයි.