
27/06/2025
අනවශ්‍ය ගැබ්ගැනීමක් නැත්තන් අනපේක්ශිත ගැබ්ගැනීමක් කියන්නෙ සමහරවිට කෙනෙක්ට ජීවිතය නැති කරගන්න පවා පෙලඹෙන ඉතාම භයංකාර දෙයක් වෙන්න පුලුවන්. කියන්න අපහසු උනත් යථාර්තය ඒකයි.
ඉතින් කලබල වෙන කලබල වීම කොච්චරද කියනවා නං දස අතේ පිස්සුවෙන් වගේ අයින් කරගන්න ක්‍රම හොයනවා.
ඉතින් මේක බලන් ඉන්න වංචාකාරයො, ස්ත්‍රී දූශකයො, වෛදවරුන් ඖශධ නිලධාරීන් හෙදියන් වැනි විවිධ වේශයන් ගෙන් පෙනීසිටිමින් ඔබව ගසාකන්න දත ඉන්නෙ.
කවුරුහරි ඔබට ලෝකයේ පිලිගත්තෙ නැති ඖශධ ලබාදෙන්න හදනවා නං,
කවුරුහරි ඔබට නිශ්පාදිත ඖශධ නිශ්පාදන කර්මාන්ත ශාලවක් පිලිබඳ සඳහනක් නැති නිශ්පාදිත දිනයක් හෝ කල් ඉකුත්වීමේ දිනයක් නැති ඖශධ ලබාදෙන්න උත්සහ කරනවා නන්.
නිකන් loose පෙති කවර වලට දාල දෙන්න උත්සහ කරනවා නං.
විවිධ එන්නත් ලබාදෙන්න උත්සහ කරනවා නං.
විවිද උපකරන ඇතුල් කර ඉවත් කරන්නන් හෝ තනිව එක් එක් ස්ථාන වලට පැමිනෙන ලෙස පවසනවා නං පරීක්ශා කිරීමට ඉල්ලාසිටිනවා නං.
එවැනි වංචාකරුවන්ට හසුවන්නට එපා.
ඉතින් කරදරයේ වැටෙන්න කලින් සොයාබලන්න.
කලබල නැතුව හිතන්න.
අපිව අහම්බෙන් හරි මුනගැහුනොත් අපිට කතා කරන්න.
අපි ඉන්නව ඔයත් එක්ක.
අපි ඔබට අවශ්‍ය සියලුම උපකාර අපිට හැකි උපරිමයෙන් ලබාදෙන්නම්.
lanka
abortion