PCOS Treatments

PCOS Treatments We provide natural treatments for PCOS
(1)

02/03/2025

🧠 ඔයාගේ මොලේ හොරෙන් කන ( FaceBook , YouTube , Tiktok ) "ස්ක්‍රෝල් කිරීමේ රකුසො"!

😥🌫️ ඔයාටත් වෙලාවකට හිතෙනවද ඔයාගේ මොලේ හරියට වැඩ කරන්නේ නෑ, ඉස්සර වගේ නෙවෙයි කියලා? නිකන් හරියට පොඩි ලමයෙක් වගේ, එක එක වීඩියෝ පස්සේ දුවනවා, එකක් ඉවර වෙන්නත් කලින් තව එකක් බලනවා... බලලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවම, එකක්වත් ඔළුවේ නැහැ!

📱 අපි හැමෝම වගේ දැන් ෆෝන් එක අතට ගන්නේ හරියට ඒක අපේ ඇඟේ කොටසක් වගේනේ. ඉතින්, ඔය සමාජ මාධ්‍ය ඇප් හදලා තියෙන්නේ හරියට මත්ද්‍රව්‍ය වගේ. පොඩි පොඩි වීඩියෝ වලින් ඔයාගේ මොළේට පොඩි සතුටක් දෙනවා. හරියට චොකලට් කෑල්ලක් කෑවා වගේ. එකක් කෑවම තව එකක් කන්න හිතෙනවා වගේ, එක වීඩියෝ එකක් බැලුවම තව එකක් බලන්න හිතෙනවා. මේකෙන් වෙන්නේ, ඔයාගේ මොලේ "ඉක්මන් සතුටට" කෑදර වෙන එක. එතකොට පොතක් කියවන්න, පාඩම් කරන්න වගේ ටිකක් මහන්සි වෙලා කරන්න ඕන දේවල් එපා වෙනවා. හරියට බත් කන්න ඕන වෙලාවට චොකලට් කාලා බඩ පිරෙව්වා වගේ තමයි! 🍫😅

🧟‍♂️ මොකක්ද මේ "බ්‍රේන් රොට්" සීන් එක? (Brain Rot = මොලේ කුණු වෙනවා වගේ තේරුමක්)

🧲 Reels , SHorts කොට වීඩියෝ වල "අල්ලගන්නා" ගතිය!

දැන් බලන්නකෝ, හැම තැනම තියෙන්නේ පොඩි පොඩි වීඩියෝ නේද? ටික්ටොක්, ඉන්ස්ටා රීල්ස්, යූටියුබ් ෂෝට්ස්... මේ ඔක්කොම හරියට පොඩි පොඩි මාළු දැල් වගේ. ඔයාව අල්ලගෙන ඉන්නවා. ඔයා හිතන්නේ නිකන් වෙලාව යන්න බලනවා කියලා. ඒත් වෙන්නේ ඔයාගේ මොලේ අලුත් දේවල් වලට පිස්සු වැටිලා දුවන එක. 🏃‍♂️💨

⏳ ඉස්සර මිනිස්සු පැය ගණන් පොත් කියෙව්වා, ෆිල්ම් බැලුවා. දැන්? ෆෝන් එකක් අතට ගත්තොත් එක වීඩියෝ එකක්ත තත්පර ගානකින් එපා වෙනවා! හරියට ඉස්සර කාලේ රස කෑම හදලා හෙමීට රස වින්දා වගේ නෙමෙයි, දැන් ක්ෂණික නූඩ්ල්ස් කාලා දානවා වගේ. 🍜⏱️

🙅‍♂️📚 "ඉගෙන ගන්නවා" කියලා හිත රවට්ටගන්න එපා!

📚 ගොඩක් අය හිතනවා එයාලා පොඩි පොඩි "අධ්‍යාපනික" වීඩියෝ බැලුවම දැනුම ලැබෙනවා කියලා. ඒත් ඒක හරියට කඩේකින් කෑම කාලා "ගෙදර උයන්න ඉගෙන ගත්තා" කියනවා වගේ වැඩක්! ඇත්තටම ඉගෙන ගන්න නම්, ටිකක් මහන්සි වෙන්න වෙනවා. එකම දේ ආයෙ ආයෙ කරන්න වෙනවා. හොඳට හිතලා බලන්න ඕන. සමාජ මාධ්‍ය වලින් ඒකට උදව්වක් ලැබෙන්නේ නැහැ. වෙන්නේ ඔයාගේ මොලේ කම්මැලි වෙන එක විතරයි. 😴

🤔🤷‍♀️ මේකෙන් ගැලවෙන්න බැරිද? ඇත්තටම අපි අසරණද?

🙅‍♀️🤖 ඔයා නිකන් රූකඩයක් නෙවෙයි!
📱 ගොඩක් අය සමාජ මාධ්‍ය වලට බනිනවා එයාලට හිත එක තැන තියාගන්න බැරි එක ගැන. එයාලා කියන්නේ, "මේ පොඩි වීඩියෝ මාව පිස්සෙක් කරනවා!" කියලා. ඒත් හිතලා බලන්න, ෆෝන් එක ඔයාව බලෙන් අල්ලගෙන ස්ක්‍රෝල් කරවනවද? නැහැ නේද? ෆෝන් එක අතට ගන්නේ ඔයා. ස්ක්‍රෝල් කරන්නෙත් ඔයාම තමයි.

🤥 "මට ෆෝන් එක බලන එක නවත්තන්න බෑ" කියන එක නිකන් බොරුවක්.

😞 ඇත්ත ප්‍රශ්නේ: "මට බෑ" කියලා හිතන එක!
🙁 ඇත්තම ප්‍රශ්නේ මේ පොඩි වීඩියෝ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ හිතේ. ඔයා හිතනවා නම් ඔයාට මේකෙන් ගැලවෙන්න බෑ කියලා, එතකොට ඔයා හැමදාම අසරණ වෙලා ඉන්නවා.

🤔 හිතන්නකෝ, ඔයා දවසකට කී පාරක් තීරණ ගන්නවද? උදේ නැගිටින්න ඕන වෙලාව, කන්න ඕන මොනවද, අඳින්න ඕන මොනවද... ඔය වගේ දේවල් වල ඉඳන් ලොකු ලොකු තීරණ වෙනකන් හැමදේම ඔයාගේ අතේ. ඉතින්, "මට ෆෝන් එක බලන එක නවත්තන්න බෑ" කියන එකත් ඔයා ගන්න තීරණයක්. ඒ තීරණේ වෙනස් කරන්න බැරි ඇයි?

💪🚀 නිදහසේ පාර හොයාගන්න...

1️⃣ උදේ පාන්දර "ෆෝන් පූජාව" නවත්තන්න! 📵🌅

🌅 උදේ නැගිට්ට ගමන් ෆෝන් එක බලන එක හරියට උදේම කුණු කෑම කාලා දවස පටන් ගන්නවා වගේ. එතකොට මුළු දවසම අවුල් වෙනවා.

ඒ වෙනුවට මෙහෙම කරන්න:

නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගන්න එපා.
ටිකක් වෙලා ඇඳේ ඉඳන් හිතන්න අද දවස ගැන. මොනවද කරන්න ඕන, කොහොමද ඒවා කරන්නේ කියලා.
ඊට පස්සේ නැගිටලා මූණ හෝදලා, වතුර ටිකක් බීලා, පුළුවන් නම් පොඩි ව්‍යායාමයක් කරන්න.
ඊට පස්සේ හොඳ උදේ කෑමක් කාලා, තේ එකක් එහෙම බීලා, ෆෝන් එක පැත්තකට දාලා ඔයාගේ වැඩ පටන් ගන්න. ☕🍳🚶‍♀️

2️⃣ වෙලාව කන ඇප් වලට "බුදු සරණයි" කියන්න! 🙏📱❌

📱 ඔයාට ඕන නැත්තම් පැය ගණන් නිකරුනේ ස්ක්‍රෝල් කරන්න, ඒක කරන්න අමාරු වෙන්න වැඩ ටිකක් කරන්න. හරියට කෑම අඩු කරගන්න ඕන කෙනෙක් ගෙදර රසකැවිලි තියාගන්නේ නැතුව ඉන්නවා වගේ.

ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වගේ ඇප් ඔයාගේ වෙලාව කනවා නම් අයින් කරලා දාන්න. බය වෙන්න එපා! ඔයාට මොකුත් වෙන්නේ නැහැ! 😉
වැදගත් නැති නෝටිෆිකේෂන් ඕෆ් කරන්න. හරියට ගෙදර දොරවල් වහලා හොරු එන එක නවත්තනවා වගේ. 🚪🔒
සමාජ මාධ්‍ය බලන්න දවසට වෙලාවක් වෙන් කරන්න. එතකොට ඔයාට අනිත් වැඩ ටික කරගන්න වෙලාව තියෙනවා. ⏰

3️⃣ "දැනෙන" දේවල් කරන්න! 🧘‍♀️🌳🤸

🧘‍♀️ සමාජ මාධ්‍ය කියන්නේ හරියට ටීවී එකක් බලනවා වගේ වැඩක්. ඔයා නිකන් බලාගෙන ඉන්නවා විතරයි. ඒ වෙනුවට ඔයාව ඇත්තටම ජීවත් වෙනවා කියලා "දැනෙන" දේවල් කරන්න.

ක්‍රීඩා කරන්න, ජිම් යන්න. ඇඟ මහන්සි වෙනකොට හිතත් අලුත් වෙනවා. ⚽🏋️‍♀️
මුකුත් අහන්නේ නැතුව ඇවිදින්න යන්න, බයිසිකලයක් අරගෙන පදින්න යන්න. කුරුල්ලන්ගේ සද්දේ, ගස් වල සද්දේ අහගෙන ඇවිදින එක හරිම ලස්සන අත්දැකීමක්. 🐦🚶‍♂️🌳
යාලුවෝ එක්ක කතා කරන්න, සෙල්ලම් කරන්න. ෆෝන් එක පැත්තකට දාලා ඇත්තටම මිනිස්සු එක්ක ඉන්න එක කොච්චර වටිනවද! 👨‍👩‍👧‍👦🗣️

🧠💪 ඔයාගේ මොලේ ආපහු ඔයාගේ කරගන්න!

💪 අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ඔයාගේ මොලේ කොහේවත් ගිහින් නැහැ. ඒක නිකන් අර එක එක දේවල් වලින් වැහිලා තියෙන්නේ. ඔයා ඒ දේවල් අයින් කරලා, හොඳ දේවල් වලින් මොලේ පුරවන්න ඕන. හරියට ගෙදරක කුණු අයින් කරලා, ලස්සන මල් පැල හිටවනවා වගේ. 🏡✨

🙅‍♂️ ඔයා තාක්ෂණයේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. තීරණය ඔයාගේ අතේ!

✅ ඉතින් ඔයාගේ යාළුවො දැනුවත් කරන්න ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා.
✅ ඒ වගේම ෆෝන් එකෙන් ගැලවෙන්න බැරුව ඉන්න ඕගොල්ලන්ගේ යාලුවව ටැග් කරන්නත් අමතක කරන්න එපා

Dr Priya පිටුවෙන් උපුටා ගන්නා ලදී.

PCOS නිට්ටාවට සුව කරගමුද ?හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍ර...
19/09/2024

PCOS නිට්ටාවට සුව කරගමුද ?

හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍රම වේදය තමයි අහාර රටාව ක්‍රමවත් කර ගැනීම සහ සිරුරට ගැලපෙන ලෙස නිවැරදි ව්‍යායාම මාලවක් අනුගමනය කිරීම.

අපි ඔබට හදුන්වලා දෙන්නේ PCOS රෝගීන් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද අති සාර්ථක අහාර සහ ව්‍යායාම මාලවක් වගේම සාර්ථක වූ විශේෂිත ස්වාභාවික ආයුර්වේද පානයන් පිලිබදවයි.

ඔබට තියෙන්නේ කියලා තියෙන විදියට ඔබට ගැලැපෙන ආහාර රටාව හා ව්‍යායාම මාලාව තෝරා ගෙන එය අනුගමනය කිරීම යි . එමෙන්ම සදහන් කරලා තියෙන ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

නීති රීති ඔබට ලබා දී ඇති ආහාර රටාවට අමතරව වෙන කිසිදු ආහාරයක් ගන්න බෑ.

සීනි හා පිටි අශ්‍රිත ආහාර කිසි සේත්ම ලබා ගන්න බෑ
දිනකට අවම විනාඩි 30ක් අනිවර්යෙන්ම ව්‍යායාම සිදු කල යුතුයි
දිනකට වතුර ලීටර 2ක් පානය කල යුතුයි.

තෝරාගත් ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

දිනකට අවම පැය 8 ක සුව පහසු නින්දක් ලබා ගත යුතුයි
මේ සියල්ල ඔබ සම්පූර්ණ කළා නම් PCOS රෝගය නිට්ටාවටම සුව කරගෙන කිරි සිහිනය සැබෑවක් කරගන්න වගේම නිරොගී හැඩකාර සුන්දර සිරුරක් ලබා ගන්න එක තව දුරටත් සිහිනයක් නොවයි.

ඉතින් දුවේ ඔයාලට තියෙන්නේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ආහාර වට්ටෝරු වගේම ව්‍යායාම නිවැරදිව අනුගමය කිරීම පමණයි. ඔයාලගේ සිහිනය සැබෑ උනාම ඔබගේ අදහස් "සාර්ථක ප්‍රතිපල ලැබූ අය " මෙනුවට යොමු කිරීමට අමතක කරන්නත් එපා.

මෙතනින් APP එක download කරලා Install කරගන්න
https://tinyurl.com/pcostr

ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.

නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

පහල link එක click කරලා app එක ඕනම browser එකකින් බලන්නත් පුළුවන්.

https://myappmaker.io/PCOS_TREATMENTS/

ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.

නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

PCOS නිට්ටාවට සුව කරගමුද ?හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍ර...
04/09/2023

PCOS නිට්ටාවට සුව කරගමුද ?

හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍රම වේදය තමයි අහාර රටාව ක්‍රමවත් කර ගැනීම සහ සිරුරට ගැලපෙන ලෙස නිවැරදි ව්‍යායාම මාලවක් අනුගමනය කිරීම. අපි ඔබට හදුන්වලා දෙන්නේ PCOS රෝගීන් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද අති සාර්ථක අහාර සහ ව්‍යායාම මාලවක් වගේම සාර්ථක වූ විශේෂිත ස්වාභාවික ආයුර්වේද පානයන් පිලිබදවයි.

ඔබට තියෙන්නේ කියලා තියෙන විදියට ඔබට ගැලැපෙන ආහාර රටාව හා ව්‍යායාම මාලාව තෝරා ගෙන එය අනුගමනය කිරීම යි . එමෙන්ම සදහන් කරලා තියෙන ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

නීති රීති

ඔබට ලබා දී ඇති ආහාර රටාවට අමතරව වෙන කිසිදු ආහාරයක් ගන්න බෑ.
සීනි හා පිටි අශ්‍රිත ආහාර කිසි සේත්ම ලබා ගන්න බෑ
දිනකට අවම විනාඩි 30ක් අනිවර්යෙන්ම ව්‍යායාම සිදු කල යුතුයි
දිනකට වතුර ලීටර 2ක් පානය කල යුතුයි
තෝරාගත් ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

දිනකට අවම පැය 8 ක සුව පහසු නින්දක් ලබා ගත යුතුයි
මේ සියල්ල ඔබ සම්පූර්ණ කළා නම් PCOS රෝගය නිට්ටාවටම සුව කරගෙන කිරි සිහිනය සැබෑවක් කරගන්න වගේම නිරොගී හැඩකාර සුන්දර සිරුරක් ලබා ගන්න එක තව දුරටත් සිහිනයක් නොවයි.

ඉතින් දුවේ ඔයාලට තියෙන්නේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ආහාර වට්ටෝරු වගේම ව්‍යායාම නිවැරදිව අනුගමය කිරීම පමණයි. ඔයාලගේ සිහිනය සැබෑ උනාම ඔබගේ අදහස් "සාර්ථක ප්‍රතිපල ලැබූ අය " මෙනුවට යොමු කිරීමට අමතක කරන්නත් එපා.

මෙතනින් APP එක download කරලා Install කරගන්න

https://play.google.com/store/apps/details?id=io.ionic.prog6120a0bd45c61c499842dd5d

පහල link එක click කරලා app එක ඕනම browser එකකින් බලන්නත් පුළුවන්

https://myappmaker.io/PCOS_TREATMENTS/
ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.

නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

"Embrace the journey of motherhood with confidence and support. 💕 Whether you're a first-time mom or expecting another b...
14/07/2023

"Embrace the journey of motherhood with confidence and support. 💕 Whether you're a first-time mom or expecting another bundle of joy, we're here to provide you with the information, resources, and encouragement you need. Share your pregnancy experiences, ask questions, and connect with other moms-to-be in our caring community. Together, let's celebrate the miracle of life! 🌸🤰 "

PCOS හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි සහගත තත්වය නිට්ටාවට සුව කරගමුද ?වර්තමානයේ බොහොමයක් දුවලා මුහුණ දෙන ගැටලුවක් තමා මේ PCOSරෝ...
03/03/2023

PCOS හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි සහගත තත්වය නිට්ටාවට සුව කරගමුද ?

වර්තමානයේ බොහොමයක් දුවලා මුහුණ දෙන ගැටලුවක් තමා මේ PCOS
රෝගය, මෙම රෝගය නිසා ඔබට මද සරු බාවය ඇති වෙන්න පුලුවන් , ඒ කියන්නෙ දරුවකු පිලිසිද ගැනීමක් සිදු නොවීම වගේම ගබ්සා වීම් සිදු වෙන්නත් පුලුවන් . ඉතිං ඇත්තටම මේක තරුණ ජීවිත වලට බලපාන බරපතළ ප්‍රශ්නයක්. පවුලකට දරුවකු නැති උනාම ඇතිවන සාමාජීය ප්‍රශ්න පවුලේ ප්‍රශ්න ජීවිතයම එපා කරවන තත්වයකට ඇද දමන්න පුලුවන් , ඉතිං මේ රෝගී තත්වය තිබෙන දුවලට අපි සුබ ආරංචියක් අරගෙනයි ආවේ. ඒක දැන ගන්න මේ ලිපිය ඉවර වෙන තෙක් කියවන්න.

PCOS යනු කුමක්ද ?

ඇත්තටම pcos කියලා කියන්නේ ඩිම්බ කෝෂ වල ප්‍රමානය විශාල වීම හා ඒවායේ බිබිලි සහගත තත්වයන් ඇතිවීමක් මෙහිදී හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කමක් ඇති වීම සිදු වේ. මෙහි ප්‍රදාන රෝග ලක්ශන වනුයේ මාස් ශුද්දි වීම ( Periods ) ක්‍රමවත් නොවීම , ඇගේ රෝම ප්‍රමාණය වැඩි වීම, බෙල්ල අවට සම කලු වීම සහ තරබාරු කමයි.

මෙම රෝගී තත්වයේ ඇතිවන එක මුලික ප්‍රශ්නයක් වනුයේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම ක්‍රමවත් ලෙස සෑම මසකම සිදු නොවීමය. ඩිම්බ පිටවීම සිදු නොවන නිසා ගැබ් ගැනීමක්ද සිදු නොවේ.

PCOS රෝගය ඇති වීමට හේතු මොනවද ?

ඇත්තටම මේ වන තෙක් මේ රෝගයට නියම හේතුව මේකයි කියලා කිසිම කෙනෙක් හොයා ගෙන නෑ . නමුත් පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා මේ රෝගය බහුලව දක්නට ලැබෙන්නේ නිවරදි අහාර රටාවක් අනුගමනය නොකරන ශර්රිරයට ව්‍යාම යාම අඩු තරබාරු දුවලා අතර කියලා . ඒ කියන්නේ ගොඩක් දුරට ක්ෂණික ආහාර වලට හුරු උන අයට. ශරීර කියාකාරිත්වය අවම අය අතර තමා මේ රෝගය බහුලව තිබෙන්නේ.

PCOS රෝගයට ප්‍රතිකාර තිබෙනවාද ?

මෙහිදී හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීමයි සිදු වෙන්නේ . බටහිට වෛද්ය විද්‍යාව තුලින් ඔබට මේ සදහා ලබා දෙන්නේ තාවකාලික විසදුමක් විතරයි . එහිදී ඔබගේ හෝමෝන ක්‍රියාකාරීත්වය යතාතත්වයට පත් කිරිම සදහා බෙහෙත් ලබා දීම සිදු කරනවා. බොහෝ විට වෛද්යවරු නිර්දේශ කරන බෙහෙත් දින 21 ක් එකම වේලාවක චක්‍රයක් ආකාරයට ලබා ගත යුතු අතර ඉන්පසු දින හත ඇතුලත ඔබට ඔසප් වීම ආරම්භ වෙනවා . නමුත් ඔබ මෙම බෙහෙත් ලබා ගැනීම නතර කල වහාම ඔසප් චක්‍රය නැවත් අක්‍රමවත් වෙනවා ඒ වගේම මෙම බෙහෙත් වලින් ඔබට විවිධ ආකාරයේ අතුරු ආබාධ ඇති වීමේ අවදානමකුත් තියෙනවා.

PCOS නිට්ටාවට සුව කරගමුද ?

හරි එහෙනම් මන් කියන්න යන්නේ සුබ ආරංචිය මොකක්ද කියලා. PCOS නිට්ටාවට සුව කරගන්න පුළුවන් එකම ක්‍රම වේදය තමයි අහාර රටාව ක්‍රමවත් කර ගැනීම සහ සිරුරට ගැලපෙන ලෙස නිවැරදි ව්‍යායාම මාලවක් අනුගමනය කිරීම. අපි ඔබට හදුන්වලා දෙන්නේ PCOS රෝගීන් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද අති සාර්ථක අහාර සහ ව්‍යායාම මාලවක් වගේම සාර්ථක වූ විශේෂිත ස්වාභාවික ආයුර්වේද පානයන් පිලිබදවයි.

ඔබට තියෙන්නේ කියලා තියෙන විදියට ඔබට ගැලැපෙන ආහාර රටාව හා ව්‍යායාම මාලාව තෝරා ගෙන එය අනුගමනය කිරීම යි . එමෙන්ම සදහන් කරලා තියෙන ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.

නීති රීති

ඔබට ලබා දී ඇති ආහාර රටාවට අමතරව වෙන කිසිදු ආහාරයක් ගන්න බෑ.
සීනි හා පිටි අශ්‍රිත ආහාර කිසි සේත්ම ලබා ගන්න බෑ
දිනකට අවම විනාඩි 30ක් අනිවර්යෙන්ම ව්‍යායාම සිදු කල යුතුයි
දිනකට වතුර ලීටර 2ක් පානය කල යුතුයි
තෝරාගත් ස්වාභාවික ආයුර්වේද පානයන් දවසක් ඇර දවසක් පානය කල යුතුයි.
දිනකට අවම පැය 8 ක සුව පහසු නින්දක් ලබා ගත යුතුයි

මේ සියල්ල ඔබ සම්පූර්ණ කළා නම් PCOS රෝගය නිට්ටාවටම සුව කරගෙන කිරි සිහිනය සැබෑවක් කරගන්න වගේම නිරොගී හැඩකාර සුන්දර සිරුරක් ලබා ගන්න එක තව දුරටත් සිහිනයක් නොවයි.

ඉතින් දුවේ ඔයාලට තියෙන්නේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අදාල ආහාර වට්ටෝරු වගේම ව්‍යායාම නිවැරදිව අනුගමය කිරීම පමණයි. ඔයාලගේ සිහිනය සැබෑ උනාම ඔබගේ අදහස් "සාර්ථක ප්‍රතිපල ලැබූ අය " මෙනුවට යොමු කිරීමට අමතක කරන්නත් එපා.

මෙතනින් APP එක download කරලා Install කරගන්න

https://play.google.com/store/apps/details?id=io.ionic.prog6120a0bd45c61c499842dd5d

පහල link එක click කරලා app එක ඕනම browser එකකින් බලන්නත් පුළුවන්

https://myappmaker.io/PCOS_TREATMENTS/

ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ඇති උනොත් මට MSG එකක් යොමු කරන්න.

නීරෝගී පින්වන්ත දරුවකු බිහි කිරීමට ඔබ සැමටම හැකි වේවා...!
බුදුසරණයි.

ඔබත්  දරුවකු පිළිබද සිහින මවන PCOS රෝග ලක්ෂණ තිබෙන තිබෙන අයකු නම් නොපමාව මෙම APP එක සමග එකතු වන්න.----------------------...
13/10/2022

ඔබත් දරුවකු පිළිබද සිහින මවන PCOS රෝග ලක්ෂණ තිබෙන තිබෙන අයකු නම් නොපමාව මෙම APP එක සමග එකතු වන්න.
-----------------------------
ANDROID දුරකථන සදහා - shorturl.at/cpAUX
-----------------------------
APPLE දුරකථන සහ WEB සදහා - https://myappmaker.io/PCOS_TREATMENTS

ඔබත්  දරුවකු පිළිබද සිහින මවන PCOS රෝග ලක්ෂණ තිබෙන තිබෙන අයකු නම් නොපමාව මෙම APP එක සමග එකතු වන්න.----------------------...
17/08/2022

ඔබත් දරුවකු පිළිබද සිහින මවන PCOS රෝග ලක්ෂණ තිබෙන තිබෙන අයකු නම් නොපමාව මෙම APP එක සමග එකතු වන්න.
-----------------------------
ANDROID දුරකථන සදහා - shorturl.at/cpAUX
-----------------------------
APPLE දුරකථන සහ WEB සදහා - http://shorturl.at/nsQT1

Address

Anagarika Dharmapala Mawatha
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when PCOS Treatments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram