08/03/2023
⭐⭐⭐⭐⭐
‼️ තරුණ පෙනුම රැක දෙන ඝන කළු පැහැති කෙස් කළඹක ආයුර්වේදීය රහස- SILK KESHA HAIR OIL ‼️
🔹හෙළ වෙදකමේ විශ්කම් ජාත්යන්තරයට රැගෙන යමින් දෙස් විදේශ පාරිභෝගිකයින් 10000කට අධික පිරිසකගේ විශ්වාසය දිනා ගත් ස්වභාවිකව හිසකෙස් කළු කරන ඖෂධීය කේෂවර්ධන තෛලය.
☝ පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට හඳුනාගත්,"ITI - කාර්මික තාක්ෂණික ආයතනය" මගින් සහතික කර ඇති Silk Kesha hair Oil Miracle Products and Services Pvt Ltd ආයතනය ඒකාබද්ධව රජයේ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදනාගාරයක් තුල සෘජු වෛද්ය අධීක්ෂණය යටතේ 100% දේශීය ස්භාවික අමුද්රව්ය භාවිත කරමින් නිපදවා ඇත.
💪 මෙහි ඇති විශ්මිත ප්රතිඵල;
🔹 දින 14කදී හිසකෙස් වැටීම සම්පුර්ණයෙන් නැවතීම.
🔹 දින 45කදී අකලට පැසීම නවතා ඝන කළු පැහැති වර්ණයක් සමග තරුණ පෙනුම රැක දීම.
🔹 දින 45කදී කෙස් වර්ධනයත් සමග නිරෝගී කේශ කල්යනයක් ලබා දීම.
🔹 අදික කිවිසුම් යාම, හිස බර ගතිය, ලේ සැරව යෑම, නිතර සොටු දියර ගැලීම, නාස් පුඩු කැසීම යනාදිය සඳහා සහනයක් ලැබීම.
🔹අධික ආතතිය, කාලාන්තරයක් පැවත එන හිසේ කැක්කුමට සහනයක් ලැබීම.
💯 ජාත්යන්තරව අනුමත Silk Kesha Hair Oil ගොඩපර,හාතවාරිය, වැල්පෙනල, අමු කහ, ගැට දොඩම් හා කෝමාරිකා ඇතුළු ස්වභාවික අමුද්රව්ය පමණක් යොදාගනිමින් නිපදවා ඇත.
🌍 අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ඖෂධ ප්රමිතීන්ට අනුකූලව හා ඖෂධ ගබඩා කරන ප්රමිතියෙන් යුත් භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ. (නිවැරදිව භාවිතයට අදාල උපදෙස් ඇතුළත් පත්රිකාවක් ඇණවුම සමග )
⭕ මිල රු.2250 /=
🚕 සෞඛය ආරක්ෂිතව දින 3ක් ඇතුලත ඔබ අතටම ප්රවාහනය නොමිලේ.
☎️ වැඩි විස්තර – 0706706711
📲 WhatsApp – 0720396538
⭕ කරුණාකර අවශ්යනම් පමණක් පහතින් ඇති Apply Now බොත්තම Click කර ඔබගේ ඇණවුම අදම වෙන්කරවා ගන්න.⭕