Therapy Talk - For Inner Health

Therapy Talk - For Inner Health At Therapy Talk, we provide professional counseling rooted in psychology to help you achieve emotional well-being and personal growth.

Whether you're seeking individual sessions or workshops, we’re here to guide you towards a healthier, more balanced life

13/09/2023
මූලික ඉලෙක්ට්‍රොනික් සහ රොබෝ තාක්ෂණ පාඨමාලාව.🎓✔️Basic electronic components.✔️Basic analogue and digital circuit design....
23/07/2023

මූලික ඉලෙක්ට්‍රොනික් සහ රොබෝ තාක්ෂණ පාඨමාලාව.🎓
✔️Basic electronic components.
✔️Basic analogue and digital circuit design.
✔️Circuit designing using a CAD tool.
✔️PCB etching, soldering and troubleshooting.
✔️Basic robot design.

මුළු විශ්වයම තාක්ෂණය හා නව නිපැයුම් තුළින් දිනෙන් දින දියුණුව කරා යන මොහොතක ඔබේ දරුවාද තාක්ෂණික අංශයෙන් නව ලොව ජයග්‍රහණය කිරීම භාග්‍යකි.එහි මූලික පියවර ලාංකික දරුවන් ට උදාකරලීම වෙනුවෙන් සැකසුණු මූලික ඉලෙක්ට්‍රොනික් සහ රොබෝ තාක්ෂණික පාඨමාලාව සදහා ඔබේ දරුවාද ලියාපදිංචි කොට හෙට ඉදිවන ලෝකය ට ප්‍රව්ෂ්ඨ වීමට ඔවුන්ට පාර කියා දෙන්න .

රජයේ ව්ශ්වවිද්‍යාල වල අදාළ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ආචාර්‍ය මණ්ඩලයකගේ මෙහෙයවීම තුළින් ඔබේ දරුවාගේ දක්ෂතා ඔප්නංවා අනාගතය වෙනුවෙන් මගපෙන්වීම ,හැඩගැස්වීම අපගේ අරමුණ යි.

OXFORD LANKA CAMPUS.
Kandy Road,Peliyagoda.
www.oxfordlanka.lk

Diploma in Psychotherapy (TVEC Approved)👩‍🎓Open Day Free 🥳👩‍🎓🎖️️📣 ⭕ නොමිලේ ⭕ආරම්භක දින නොමිලේ...පළමු දින දෙශනයෙන් පසුව ල...
11/07/2023

Diploma in Psychotherapy (TVEC Approved)👩‍🎓
Open Day Free 🥳👩‍🎓🎖️️📣 ⭕ නොමිලේ ⭕
ආරම්භක දින නොමිලේ...පළමු දින දෙශනයෙන් පසුව ලියාපදිංචි වීමේ හැකියාව..

තෘතීක අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි පාඨමාලාවකි.
සියලු දේශන සති අන්තයේ..
වසරක පාඨමාලා කාලය..
ප්‍රායෝගික පුහුණුව සහ කේෂ්ත්‍ර චාරිකා..
වැඩමුළු..

ඔබගේ පැමිණීම 0728323232 යන අංකයට whatsApp පණිවිඩයක් මඟින් තහවුරු කරන්න.

More Details ; www.oxfordlanka.lk

30/06/2023

🥳 ADMISSION IS OPEN NOW...ලියාපදිංචිය ඇරඹුණා..

🎓 Diploma in Counseling Psychology
🎓 Diploma in Child Psychology
🎓 Certificate Course in General Psychology

Benefits:
✔️TVEC Approved Courses
✔️ Clinical Training
✔️ Field Visit
✔️ Workshops
✔️ Online/Physical Lectures
✔️ Loan Facilities
✔️ Cretid card or Cash Payment

For more information and basic details, you can contact us via WhatsApp or Phone call. Our services are available from 9 am to 5 pm every day.

To reach us via WhatsApp or call - 072 8 32 32 32 (Sinhala/English)

☎️ වැඩි විස්තර සඳහා අමතන්න 072 8 32 32 32 / 072 9 32 32 32

💎 Our web
www.oxfordlanka.lk
💎 Facebook
Oxford Lanka Medical-Colombo,sri lanka.
Oxford lanka campus
Oxford lanka
FAMOUS PSYCHOLOGY by Oxford Lanka Medical-Colombo 🇱🇰

We look forward to assisting you in your educational pursuits.

සියලුම දෙනාට මනෝවිද්‍යාව හැදෑරීමට අනගි අවස්ථාවක්Certificate in General psychology ශ්‍රි ලංකා තෘතීයික අධ්‍යාපන කොමිසම් සභ...
28/02/2023

සියලුම දෙනාට මනෝවිද්‍යාව හැදෑරීමට අනගි අවස්ථාවක්
Certificate in General psychology

ශ්‍රි ලංකා තෘතීයික අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි පාඨමාලාවකි.
ශ්‍රි ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC හි ලියාපදිංචි අනුමත වූ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ සායනික පුහුණුව

ඔබගේ ජීවිතය ජය ගැනීමට සහ සාර්ථක කරගැනීමට මූලික මනෝවිද්‍යාව.
නව පාඨමාලා ආරම්භය

කා සදහාද?
🟥සාමාන්‍ය පෙළ අවසන් සිසුන්
🟥විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන් සිසුන්
🟥පරිපාලන නිලධාරීන්,ආරක්ෂ,හෙද හා සෞඛ්‍ය නිළධාරීන් ,
🟥විධායක නිලධාරින්,
🟥කළමනාකරුවන් හා ව්‍යවසායකයින් ,
🟥රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් ,
🟥පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්,

හා මෙම විෂය හැදෑරීමට ඇල්මක් දක්වන ඔබ සැමට.

🟥මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි / දෙමළ

දේශන පැවැවීම - පන්ති කාමරයේ/ ඔන්ලයින් zoom මාර්ගයෙන්

🟥වැඩි විස්තර සදහා
අමතන්න 0759 32 32 32 හෝ 0753 32 32 32
𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 - 075 703 0303

නැතහොත් හොත් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
www.oxfordlanka.lk
Oxford lanka campus,
Peliyagoda

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94728323232

Website

Alerts

Be the first to know and let us send you an email when Therapy Talk - For Inner Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Therapy Talk - For Inner Health:

Share