Hair Transplant Herbal Plus

Hair Transplant Herbal Plus Hair Transplant Sri Lanka For Baldness /Beard Transplant /Micropigmentation
Call us on 075 440 4407/0759 490 665

🌐 හිසකෙස් යනවද ?.. තට්ටය පෑදී..වයසට වඩා වයස පේනවද ?යලි වෙනස් වෙමුද ?..💥 Hair transplant විද්‍යාත්මකව හොඳම විසඳුමයි.. දරන...
30/03/2025

🌐 හිසකෙස් යනවද ?.. තට්ටය පෑදී..
වයසට වඩා වයස පේනවද ?
යලි වෙනස් වෙමුද ?..
💥 Hair transplant විද්‍යාත්මකව හොඳම විසඳුමයි.. දරන්න පුළුවන් වියදමකින්.. ඉහළ ගුණාත්මක සේවාවක්..

💥 Hair transplant මූලධර්මය කුමක්ද ? .. තට්ටය පෑදෙන ප්‍රදේශයේ හිසකෙස් වැඩීමට අදාල Hair follicle වල ආයුෂ කාලය කෙටියි.. ඒ නිසා අක්‍රීය වී තට්ටය පෑදෙනවා..

💥 නමුත් හිස පිටුපස ප්‍රදේශයේ follicle වල ආයුකාලය දිගුයි.. DHT බැඳීමක් නැහැ.. පිටුපස ඒවා ප්‍රවේශමෙන් ගලවාගෙන තට්ටය පෑදෙන ප්‍රදේශයට බද්ධ කලාම දිගටම වැවෙනවා..

💥Hair transplant වලදී කෙරෙන්නේ ඉහත ක්‍රමවේදයි.. කෙස් ගස් මුලත් එක්ක හරියට ගලවලා හිටෙව්වොත් පැලවෙනවා ඒව කාලයක් තියෙනවා.. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා..

💥 දැනට ඔබලගේ කොන්ඩෙ යන්න පටන් ගත්තේ ඉස්සරහින් හෝ පස්සෙන්නේ.. ඉතිං ඒ කොණ්ඩෙ යමින් පවතින එක අදටත් නැවතිලා නැහැ..

💥 ගොඩක් දෙනෙක් කියනවා නැහැ දැන් මගේ කොණ්ඩේ යාම නැවතිලා තියෙන්නෙ.. දැනට ගිය හිසකෙස් ටික හිටව ගත්ත හරි කියලා..

💥 ඒක මුලාවක්.. ඒක බලාගන්න පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්.. මාසෙන් ඔබේ හිසේ ෆොටෝ ගහලා එකතු කරල සසඳලා බලන්න එන්න එන්නම තට්ටේ පෑදෙන බව පෙනේවි..

💥 වඩාත් කතාකරන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන DHT (Dihydrotestosterone) බවට පත්වී හිසකේ වර්ධනය අඩාල කරනව.. 5-alpha-reductase හෝමෝන අඩාල කිරිම මගින් මෙය පාලනය කරගන්න පුළුවනි..

💥 ඒ වගේම හිසකේ මූලයට රුධිර සැපයුම වැඩි කිරීම මගින් පෝෂණය වැඩිකර වර්ධනය කරන්න පුළුවන් සඳහා සුවිශේෂ විද්‍යාත්මක ක්‍රමවේද අප අනුගමනය අප කරන්නව...

💥 එක session එකක් ඒ කියන්නේ දවසක් තුළ කෙස්ගස් 3000 - 4000 ක් පමණ (hair follicle 1500 - 2000) පමණ transplant කරනවා.. පැය 8-12 පමණ වෙලා යනවා.. හැබැයි කොණ්ඩෙ ගොඩක් ගියපු අයට sessions කීපය කරන්න සිද්ධ වෙනවා..

💥 කොහොම වුණත් ඉදිරියෙන්.. පසුපසින්.. පැත්තෙන්.. ෆොටෝ 3 ක් බැලුවොත් session කීයක් කරන්න වේවිද කියලා කියන්න පුළුවන්...
Hair transplant herbal
075 949 0665

🌐 වෙනස් වෙමුද ?..💥 විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්.. 💥 Modern technolog...
01/08/2024

🌐 වෙනස් වෙමුද ?..
💥 විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්..

💥 Modern technology අනුව කොණ්ඩය සිටුවීම කරනවා .. තට්ටය පෑදෙන ප්‍රදේශයේ හිසකෙස් වැඩීමට අදාල Hair follicle වල ආයුෂ කාලය කෙටියි.. ඒ නිසා අක්‍රීය වී තට්ටය පෑදෙනවා..

💥 නමුත් හිස පිටුපස ප්‍රදේශයේ follicle වල ආයුකාලය දිගුයි.. DHT බැඳීමක් නැහැ.. පිටුපස ඒවා ප්‍රවේශමෙන් ගලවාගෙන තට්ටය පෑදෙන ප්‍රදේශයට බද්ධ කලාම දිගටම වැවෙනවා..

💥Hair transplant වලදී කෙරෙන්නේ ඉහත ක්‍රමවේදයි.. නමුත් intergrative medicine system හරහා වඩාත් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්...

💥 ඒකට හේතුව කෙස් ගස් මුලත් එක්ක හරියට ගලවලා හිටෙව්වොත් පැලවෙනවා ඒව කාලයක් තියෙනවා.. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා..

💥 දැනට ඔබලගේ කොන්ඩෙ යන්න පටන් ගත්තේ ඉස්සරහින් හෝ පස්සෙන්නේ.. ඉතිං ඒ කොණ්ඩෙ යමින් පවතින එක අදටත් නැවතිලා නැහැ..

💥 ගොඩක් දෙනෙක් කියනවා නැහැ දැන් මගේ කොණ්ඩේ යාම නැවතිලා තියෙන්නෙ.. දැනට ගිය හිසකෙස් ටික හිටව ගත්ත හරි කියලා..

💥 ඒක මුලාවක්.. ඒක බලාගන්න පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්.. මාසෙන් ඔබේ හිසේ ෆොටෝ ගහලා එකතු කරල සසඳලා බලන්න එන්න එන්නම තට්ටේ පෑදෙන බව පෙනේවි..

💥 වඩාත් කතාකරන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන DHT (Dihydrotestosterone) බවට පත්වී හිසකේ වර්ධනය අඩාල කරනව.. 5-alpha-reductase හෝමෝන අඩාල කිරිම මගින් මෙය පාලනය කරගන්න පුළුවනි..

💥 ඒ වගේම හිසකේ මූලයට රුධිර සැපයුම වැඩි කිරීම මගින් පෝෂණය වැඩිකර වර්ධනය කරන්නත් පුළුවන් ඒ සඳහා විද්‍යාත්මකව අප වැඩිදියුණු කල ඖෂධ යොදාගන්නවා..

💥 එක session එකක් ඒ කියන්නේ දවසක් තුළ කෙස්ගස් 1500-2000 ක් පමණ (hair follicle 1000 - 1300) පමණ transplant කරනවා.. පැය 8-10 පමණ වෙලා යනවා.. හැබැයි කොණ්ඩෙ ගොඩක් ගියපු අයට sessions කීපය කරන්න සිද්ධ වෙනවා..

💥 කොහොම වුණත් ඉදිරියෙන්.. පසුපසින්.. පැත්තෙන්.. ෆොටෝ 3 ක් බැලුවොත් session කීයක් කරන්න වේවිද කියලා කියන්න පුළුවන්...
Hair transplant herbal
075 949 0665

19/10/2023
🌐 වෙනස් වෙමුද ?.. #විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්..   technology අනුව ...
16/09/2023

🌐 වෙනස් වෙමුද ?..
#විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්..

technology අනුව කොණ්ඩය සිටුවීම කළත් intergrative medicine system එකකට ගොස් ආයුර්වේද මූලධර්ම වලත් එකතුවක් කරගන්නවා නම් වඩාත් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්...

#ඒකට හේතුව කෙස් ගස් මුලත් එක්ක හරියට ගලවලා හිටෙව්වොත් පැලවෙනවා ඒව කාලයක් තියෙනවා.. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා..

#දැනට ඔබලගේ කොන්ඩෙ යන්න පටන් ගත්තේ ඉස්සරහින් හෝ පස්සෙන්නේ.. ඉතිං ඒ කොණ්ඩෙ යමින් පවතින එක අදටත් නැවතිලා නැහැ..

#ගොඩක් දෙනෙක් කියනවා නැහැ දැන් මගේ කොණ්ඩේ යාම නැවතිලා තියෙන්නෙ.. දැනට ගිය හිසකෙස් ටික හිටව ගත්ත හරි කියලා..

#ඒක මුලාවක්.. ඒක බලාගන්න පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්.. මාසෙන් ඔබේ හිසේ ෆොටෝ ගහලා එකතු කරල සසඳලා බලන්න එන්න එන්නම තට්ටේ පෑදෙන බව පෙනේවි..

# වඩාත් කතාකරන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන DHT (Dihydrotestosterone) බවට පත්වී හිසකේ වර්ධනය අඩාල කරනව.. 5-alpha-reductase හෝමෝන අඩාල කිරිම මගින් මෙය පාලනය කරගන්න පුළුවනි.. ඒ සඳහා ශාකසාර අපි යොදාගන්නවා..

# ඒ වගේම හිසකේ මූලයට රුධිර සැපයුම වැඩි කිරීම මගින් පෝෂණය වැඩිකර වර්ධනය කරන්නත් පුළුවන් ඒ සඳහාත් ශාකසාර ඖෂධ විද්‍යාත්මකව වැඩිදියුණු කර යොදාගන්නවා..

#අපේ විශේෂත්වය මේ සම්බන්ධයෙන් ඉපැරණි ආයුර්වේද ඖෂධ ගැන පර්යේෂණ කරල.. භාවිතා කරල ප්‍රතිඵල අරන් තියෙනවා..

#එක session එකක් ඒ කියන්නේ දවසක් තුළ කෙස්ගස් 1500-2000 ක් පමණ (hair follicle 1000 - 1300) පමණ transplant කරනවා.. පැය 8-10 පමණ වෙලා යනවා.. හැබැයි කොණ්ඩෙ ගොඩක් ගියපු අයට sessions කීපය කරන්න සිද්ධ වෙනවා..

#කොහොම වුණත් ඉදිරියෙන්.. පසුපසින්.. පැත්තෙන්.. ෆොටෝ 3 ක් බැලුවොත් session කීයක් කරන්න වේවිද කියලා කියන්න පුළුවන්...
Hair transplant herbal
075 949 0665

14/09/2023

Hair Transplant Sri Lanka For Baldness /Beard Transplant /Micropigmentation
Call us on 075 440 4407/0759 490 665

🌐 විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්..   technology අනුව කොණ්ඩය සිටුවීම කළ...
04/09/2023

🌐 විද්‍යාතමකව රටට ගැලපෙන වෛද්‍යක්‍රමවේද දියුණු කිරිම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්..

15/08/2023

#තවත් පරීක්ෂණයක් තියෙනවා ඔයාල දන්නා දැනට කොණ්ඩෙ හිටවපු අයගේ පරික්ෂා කරල බලන්න හිටවපු ඒවා තියෙද්දි ඉතිරි හරියෙන් ආයෙ තට්ටෙ පෑදීගෙන එනව...

#බොහෝ විට DHT (Dihydrotestosterone) ආදී හෝමෝන මගින් හිසකේ වලට නිසි පෝෂණය නොලැබීම නිසයි හිසකේ යාමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ.. මේ සඳහා අපිට ශාක ඖෂධ විද්‍යාත්මකව යොදාගන්න පුලුවන්..

#අපේ විශේෂත්වය මේ සම්බන්ධයෙන් ඉපැරණි ආයුර්වේද ඖෂධ ගැන පර්යේෂණ කරල.. භාවිතා කරල ප්‍රතිඵල අරන් තියෙනවා..

#හිටවපු දවසේ ඉඳලම කෙස් වැඩෙනව.. සති කිහපයකින් හැලෙනව.. ඊළඟට අපි යොදපු hair follicle එක ආශ්‍රිත ජාන වලට අනුකූලව නැවත වැඩෙන්නව.. බධා ඉවත් කරන්න ඖෂධත් යොදනවා..

#එක session එකක් ඒ කියන්නේ දවසක් තුළ කෙස්ගස් 1500-2000 ක් පමණ (hair follicle 1000 - 1300) පමණ transplant කරනවා.. පැය 8-10 පමණ වෙලා යනවා.. හැබැයි කොණ්ඩෙ ගොඩක් ගියපු අයට sessions කීපය කරන්න සිද්ධ වෙනවා..

#කොහොම වුණත් ඉදිරියෙන්.. පසුපසින්.. පැත්තෙන්.. ෆොටෝ 3 ක් බැලුවොත් session කීයක් කරන්න වේවිද කියලා කියන්න පුළුවන්...
Hair transplant herbal
075 949 0665

Address

134/2, Koratuwa Road, Kotikawatta, Angoda
Colombo
10600

Telephone

+94759490665

Website

Alerts

Be the first to know and let us send you an email when Hair Transplant Herbal Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hair Transplant Herbal Plus:

Share