07/01/2025
මායා පාසලෙ සහ ශාලාවල මගෙ පන්ති සහ වැඩමුලු
සියලු දෙවිවරුන්ට නව වසරෙ මායා පාසලෙ පුජාව
2025 ජනවාරි 1 බදාදා
දවල් 12.00 සිට 5 .00 දක්වා
3600 /=
ගේන්න ඕන දේවල්
ගනෙෂා විෂ්නු ශිව පාර්වති ස්කන්ධ ලක්ෂ්මි සරස්වති කුබේර 108 පූජා
කාලි 108 ඔක්කොම ගේන්න
ලියාගන්න පොතක් සහ පෑනක් .
ගේන්න
ජනවාරි 3 සිකු
උදෙ 7.45 -1.00
කාලි මාතා පූජා පන්තිය
4500 /=
නැවත එන අයට 3600 /=
( නැවත එන අය පොත් කට්ටලය අරගෙන එන්න )
ගනෙෂා 108 සහ ලියාගන්න පෑනක් ගේන්න .
දවල් 1.30 - 6.15
කුබේර පූජා පන්තිය
(දැන් දින බාගයක පන්තියක් .)
මිල 4800 /=
(ස්කන්ධ සහ ශිව පුජා දෙකටම සහභාගි වුනු බැතිමතුන්ට වඩා සුදුසුයි
ගනේෂා , 108 පොත ගේන්න
අඩි රූලක් ගේන්න
ජනවාරි 4 සෙනසුරාදා
අන්නපුර්නා පූජා පන්තිය.
(ශිව පුජා පන්තිය ට ආපු අයට වඩා සුදුසුයි)
අන්නපුර්නා 108 ලැබෙනවා අන්නපුර්නා මන්ත්‍ර 1080 සජ්ජායනය සිදුවෙනවා
අන්නපුර්නා කුඩා පිළිමය බල පිහිටවලා ලබාදීම
4500 /=
මායාපාසලෙ ශිව පූජා පන්තියට ආපු අයට අඩුකල මිල 3600 /=
ගනෙෂා 108 අරගෙන එන්න
උදෙ පන්තිය 8.00 -12.30
(ආසන අවසන්.)
දවල් පන්තිය
ආසන තියෙනවා.
දවල් 1.30 - 5.45
ජනවාරි 5 ඉරිදා
8.00 - 12.45
ස්කන්ධ පූජා පන්තිය .
4800/=.
නැවත එන අයට 3900/=
(බලගතුම ස්කන්ධ මන්ත්‍රය, වේලායුධය සහ කාවඩි නර්තන සමගින් )
ගනෙෂා, ස්කන්ධ 108 පොත් ගේන්න
නැවත එන අය පන්තියේ දි දුන්නු පොත ගේන්න
දවල් 1.30 - 5.45
ශිව පූජා පන්තිය
ත්‍රිශුලය සහ කාවඩි නර්තන සමගින්
(ස්කන්ධ පූජා පන්තියට ආපු අයට පමනයි .) 4800/=.
නැවත එන අයට 3900/=
ශිව 108 පොත අරන් එන්න.
නැවත එන අය ස්ත්‍රොත පොත ගේන්න .
ජනවාරි 11 සෙනසුරාදා
දවල් 1.30 - 6.30
කාලි මාතා පූජා පන්තිය
4500 /=
නැවත එන අයට 3600 /=
( නැවත එන අය පොත් කට්ටලය අරගෙන එන්න )
ගනෙෂා 108 සහ ලියාගන්න පෑනක් ගේන්න .
2025 ජන 12 ඉරිදා
උදෙ 8.00 -12.00
වේගයෙන් පොත් පාඩම් හිටින සරස්වති වරම ලබාදෙන පන්තිය 4500/=
කලින් ආපු අයට 3600 /=
ගනෙෂා 108 , සරස්වති 108 පොත් ගේන්න
මන්තර පොත් කට්ටල දෙක දෙන පන්තිය .
ජනවාරි 12 ඉරිදා
දවල් 1.00 - 5.30
6700/=
ජනවාරි 13 පෝය.
නොමිලෙ මෛත්‍රි භාවනාව සහ හීලිං ලබාදෙන පන්තිය.
මහරගම ඇල්හේන පාරෙ මින්කා ශාලාවෙදි .
2025 ට ෆෙංෂුයි සහ චීන ජොයාතිෂය
වැඩමුලුව
ටිකට් එදාට ශාලාවෙදි උදෙ ගන්න පුලුවන් .
උදෙ 8.00 - 1.30
1500 /=
ජනවාරි 23 පානදුර
24 ගාල්ල
25 මහනුවර
26 කොලඹ
27 මීගමුව
28 ගම්පහ
30 කුරුනැගල
පෙබරවාරි 1 මාතර
2 මහරගම
(විස්තර පහල පෝස්ට් එකෙ.)
පෙබරවාරි 8 සෙනසුරාදා
උදෙ 8.00 - 12.30
පැරනි කන්ද කුමාර නිමිති ශාස්ත්‍රයෙන් සාත්තර බැලිම
( ඕනැම ප්‍රශ්නයකට කතරගම දෙවියන්ගෙන් සාත්තර බලන පූරාන ක්‍රමය )
4500 /=
(ස්කන්ධ පූජා පන්තියට ආපු අයට අඩුකල මිල 3900 /=)
ගනෙෂා 108 , ස්කන්ධ 108 ,
කන්ද කුමාර දිෂ්ටිය
වේලායුධය ගේන්න
අනිවාර්යයෙන් කතුරක් ගේන්න .
(මෙ පූරාන නිමිති සාත්තර බැලිම
ස්කන්ධ පූජා පන්තියට ආපු අයට වඩා සුදුසු බව කරුනාවෙන් සලකන්න)
දවල් 1.30 - 6.00
Temple of light ..
Healing with LORD DHANVANTARI and SPIRIT DOCTORS ..
ධන්වන්තරි හීලිං
# දෙව්ලොව වෛද්‍ය දෙවියන් වන ධන්වන්තරි දෙවියන්ගෙ වාසභවනට ඔබව විශෙෂ භාවනාවකින් ගෙනියලා ඔබෙ අසනීපයට දිවයමය ප්‍රතිකාර ලබාදිම .
මේ ක්‍රමය හදුන්වනවා Temple of Light හීලිං ක්‍රමය කියලා ..
ඒක වරමක් විදිහට ඔයාට ලබාදීම .එයින් දිනපතාම තමන්ට හීලිං ලබාගැනිමට ඉගැන්වීම ...
(එලිසබෙත් ජැන්සන් ගුරුතුමිය 2019 දි ඉගැන්නුවා මෙ ක්‍රමය )
# BIG BONUS (අමතර රහසක් )- LORD KUBERA MONEY BLESSINGS ( කුබේර දෙවියන්ගෙන් වාසභවනට ඔබව භාවනාවෙන් ගෙනියලා එහිදි කුබේර දෙවියන්ගෙන් මුදල් ආශිර්වාදයක් ලබාදීම )
ගනෙෂා 108 , විෂ්නු 108, ලක්ෂ්මි 108, කුබේර 108 , ධන්වන්තරි 108 ( තියෙනවා නම් ) ගේන්න
මිල 4500)
පෙබරවාරි 9 ඉරිදා
දවල් 1.45 - 6.00
අන්නපුර්නා පූජා පන්තිය.
(ශිව පුජා පන්තිය ට ආපු අයට වඩා සුදුසුයි)
අන්නපුර්නා 108 ලැබෙනවා අන්නපුර්නා මන්ත්‍ර 1080 සජ්ජායනය සිදුවෙනවා
අන්නපුර්නා කුඩා පිළිමය බල පිහිටවලා ලබාදීම
4500 /=
මායාපාසලෙ ශිව පූජා පන්තියට ආපු අයට අඩුකල මිල 3600 /=
ගනෙෂා 108 අරගෙන එන්න
පෙබ11 අගහ
තයිපූසම් දවස
විස්තර පසුව දෙන්නම්
පෙබ 12 බදාදා
පෝය.
නොමිලෙ මෛත්‍රි භාවනාව සහ හීලිං.
විස්තර පසුව දෙන්නම්
පෙබ 16 ඉරිදා.
රැ 9.00
ටැරො විඩියො පන්තිය
ආරම්භක දවස.
විස්තර පසුව දෙන්නම්
පෙබරවාරි 19 බදාදා
උදෙ 8.00 - 12.00
ශ්‍රි ගනෙෂ් යන්තරය ජීවම් කරන පන්තිය
ගනේෂා 108 පොත ගේන්න
7500 /=
( අඩුකල මිල - පෙබරවාරි මාසෙ මෙ පන්තිය ට එන අයට 6000/= කට එන්න පුළුවන් .)
දවල් 12.45 - 6.00
කාලි මාතා පූජා පන්තිය
4500 /=
නැවත එන අයට 3600 /=
( නැවත එන අය පොත් කට්ටලය අරගෙන එන්න )
ගනෙෂා 108 සහ ලියාගන්න පෑනක් ගේන්න .
2025 පෙබ. 21 සිකු.
උදෙ 8 .00 - 4.00
බෙහෙත් තෙල් හදන පන්තිය සහ හිලිං ලබාදෙන පන්තිය
(ලයිට්වර්කර් toolbox එක කරපු අයට වඩා සුදුසුයි ..එ උනාට හිලිං ලබාගන්න සහ දෙන්න කැමති අයටත් සහ බෙහෙත් තෙල් අවශ්‍ය අයටත් එන්න පුළුවන් )
3600 /=
ගනෙෂා 108 ගේන්න.
ඔයාගෙ අසනිපයකට හො ඉලක්කයකට සියලුම දෙනා එකතු වෙලා ඔයාට හිලිං දෙනවා සහ
තෙල් වර්ග 3 ක් ජිවම් කිරිමට ඔයා සහභාගි වෙනවා . එ සෞඛ්‍ය මන්ත්‍රය ඔයාට සිද්ධි වෙනවා .
# හිසට තෙල්
# 4 තෙල් ( සිරුරෙ ඕනැම අසනිපයකට )
# 2 තෙල් ( පපුවෙ අමාරු කම් වලට )
පෙබරවාරි 22 සෙනසුරාදා
විෂ්නු පුජා පන්තිය
විෂ්නු 1000 පුජාව ,
විෂ්නු යන්තරය සහ විෂ්නු දෙවියන්ගෙ හීලිං වරම සමගින් ..
ගනෙෂා 108, පොත ගේන්න
(මතුරාගන්න අවශ්‍ය වතුර , බෙහෙත් තෙල්, බෙහෙත් එහෙමත් ගේන්න පුළුවන් )
උදෙ 7.45 - 5.15
9300 /=
නැවත එන අයට 7500 /=
(නැවත එන අය පොත් සෙට් එක අරන් එන්න )
2025 පෙබ 23 ඉරිදා
Psychic සයිකික් පන්තිය .
( 21 කන්ඩායම )
එහා ලෝකයෙන් , දෙවිවරුන්ගෙන් පනිවිඩ ගන්න උගන්වන පන්තිය. සහතිකය සමග.
පලවෙනි දවස මායා පාසලෙ
උදෙ 8.00 - 1..30
(ඊට පස්සෙ ගෙදර ඉදලා විඩියො පාඩම් )
අවසන් දවස මායා පාසලෙ
අප්‍රෙල් 6 ඉරිදා
උදෙ 8 - 3 දක්වා .
11700 /=
පෙබරවාරි 26 මහා ශිව රාත්‍රී
විස්තර පසුව දෙන්නම්
පෙබරවාරි 28 සිකුරාදා
උදෙ 8.00 - 12.45Meditation of the 8 Doors
( දොරටු අටෙ භාවනාව )
( දෙවිවරුන් 8 දෙනෙක්ගෙන් ඔයාට පනිවිඩ සහ අනාවැකි ,පොතක් පිරෙන්නම ලැබෙන පන්තිය )
108 පුජා පොත් 8 ම අරන් එන්න .
ගනෙෂා , ශිව, විෂ්නු , ස්කන්ධ , පාර්වති , ලක්ෂ්මි , සරස්වති , කාලි.
3900/=
කලින් ආපු අයට 3600/=
දවල් 1.30 - 5.45
ගනේෂා පූජා පන්තිය .
3900/=
රතු කොලය ලියන ගනේෂා පූජා පන්තිය
ගනෙෂා කුඩා පිලිමය සමග
ගනෙෂා මහා මන්ත්‍ර කාසියත් නොමිලේ ලැබෙනවා
( 1080 × 21 වාරයක් ගනෙෂා මහා මන්ත්‍රයෙන් ජිවම් කල් ගනෙෂා කාසිය )
ගනෙෂා 108 පොත ගේන්න .
මාර්තු 1 සෙනසුරාදා
8.00 - 12.45
ස්කන්ධ පූජා පන්තිය .
4800/=.
නැවත එන අයට 3900/=
(බලගතුම ස්කන්ධ මන්ත්‍රය, වේලායුධය සහ කාවඩි නර්තන සමගින් )
ගනෙෂා, ස්කන්ධ 108 පොත් ගේන්න
නැවත එන අය පන්තියේ දි දුන්නු පොත ගේන්න
දවල් 1.30 - 5.45
ශිව පූජා පන්තිය
ත්‍රිශුලය සහ කාවඩි නර්තන සමගින්
(ස්කන්ධ පූජා පන්තියට ආපු අයට පමනයි .) 4800/=.
නැවත එන අයට 3900/=
ශිව 108 පොත අරන් එන්න.
නැවත එන අය ස්ත්‍රොත පොත ගේන්න .
මාර්තු 7 සිකුරාදා
උදෙ 8.00 - 12.45
ලක්ෂ්මි 1000
( ලක්ෂ්මි හිලිං වරම බලවත් කරගැනීම ) ධනය සහ වාසනාව ලැබිමට ලක්ෂ්මි මැනියන් ගෙ හීලිං දීම ඉගැන්විම ,
ලක්ෂ්මි හිලිං බලය වැඩිකරගැනිම සහ ලක්ෂ්මි මැනියන්ගෙන් ධනය සම්බන්ධ ඉලක්ක වලට උදව් ගැනිම .
ලක්ෂ්මි යන්තරය සහිත කාසිය ලැබෙනවා එන හැමොටම .
4800 /=
විෂ්නු පුජාවට ආපු අයට විශෙෂ මිල 3900 /=
මාර්තු 8 සෙනසුරාදා
උදෙ 8.00 - 12.45
කුබේර පූජා පන්තිය
(දැන් දින බාගයක පන්තියක් .)
මිල 4800 /=
(ස්කන්ධ සහ ශිව පුජා දෙකටම සහභාගි වුනු බැතිමතුන්ට වඩා සුදුසුයි
ගනේෂා , 108 පොත ගේන්න
අඩි රූලක් ගේන්න
මාර්තු 8 සෙනසුරාදා
දවල් 1.30 - 5.30
MASTERING the PENDULUM
පෙන්ඩුලමෙන් සාත්තර බලන්න උගන්වන සහ
සහතිකයත් ලබාදෙන පන්තිය . 4500/=
කන්ද කුමාර දිෂ්ටිය .
මායා පාසලෙ මැතිරිම
මාර්තු 19 බදාදා
උදෙ 8.00 සිට සවස 4.00 දක්වා
6800 /=
අඩුකල මිල 5700 /=
(මෙ පන්තිය ස්කන්ධ පූජා පන්තියට ආපු කතරගම දෙවියන්ගෙ උසස් බැතිමතුන් ට පමනක් බව කරුනාවෙන් සලකන්න
කාලි පූජා පන්ති දින මෙතනින් බලන්න
https://t.me/goddesskali2024/295?single
2025 ට ෆෙංෂුයි වැඩමුලුව ගැන විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/12002
එන්න අවශ්‍ය අය පන්තිය සදහන් කරලා දිලිනිට whatsapp කරන්න
දිලිනි 0701657989