Liana

Liana Liana – Heal Deep. Shine Bright 💕🦋

🌸 පොළොන්නරුව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඔබට අනගි අවස්ථාවක්! 💇‍♀️💖🎨✨ Creative One Day Hair Style Workshop ✨🎀📍 ස්ථානය – Hotel M...
07/10/2025

🌸 පොළොන්නරුව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඔබට අනගි අවස්ථාවක්! 💇‍♀️💖
🎨✨ Creative One Day Hair Style Workshop ✨🎀
📍 ස්ථානය – Hotel Mahanuge, පොළොන්නරුව
📅 දිනය – නොවැම්බර් 05
⏰ වේලාව – පෙ.ව. 9.00
👩‍🎓 මෙහෙයවීම – ප්‍රවීණ රූපලාවන්‍ය හා කේශාලංකාර ශිල්පී🏆 ජනාධිපති සම්මාන ලාභී සමන්ත ගුණසේකර
🚨 ආසන සිමිතයි! ඉක්මනින් වෙන්කරවා ගන්න 💨
📱 WhatsApp හරහා සම්බන්ධ වන්න 👉 070 2211 069

💫 අනුග්‍රහය: MeGha Caring සමාගමේ 💖 "ලියානා"

පිංබර වප් පොහෝ දිනයක් වේවා!!☸️💕
06/10/2025

පිංබර වප් පොහෝ දිනයක් වේවා!!☸️💕

03/10/2025

වයසට ගියත් ඇන්ජලීනා ජොලි වගේ ඉන්න කොලැජන් ගැන දැන ගන්න

ලියානා නිශ්පාදනය ඔබගේ නිවසටම කුරියර් ගාස්තු අයකිරීමකින් තොරව ගෙන්වා ගැනීමට අදම අමතන්න

📞076 406 8037 | ☎️0912 249 015

ලෝක වාසි දුවා දරුවන්ට නිරෝගිමත් ලස්සන අනාගතයක්,ලියානා අපි සුභ පතන්නෙමු 💕🥰
01/10/2025

ලෝක වාසි දුවා දරුවන්ට නිරෝගිමත් ලස්සන අනාගතයක්,ලියානා අපි සුභ පතන්නෙමු 💕🥰

ලෝක වාසි වැඩිහිටියන්ට නිරෝගිමත් ලස්සන අනාගතයක්,ලියානා අපි සුභ පතන්නෙමු 💕🥰
01/10/2025

ලෝක වාසි වැඩිහිටියන්ට නිරෝගිමත් ලස්සන අනාගතයක්,ලියානා අපි සුභ පතන්නෙමු 💕🥰

28/09/2025

ලස්සන ගැන වගේම නීරෝගීකම ගැනත් හිතන ඔයා මේ මැජික් කැප්සියුල් එකම ගන්න ඕන ඇයි?🤔

ලියානා💕,

ඉගුරු,සුදුලූණු ,කරාබුනැටි,මදුරුතලා,කොත්තමල්ලි කියන ස්වභාවික ශාක සාරවල එකතුවකින්ම පමනක් නිශ්පාදනය කරන නිශ්පාදනයක් නිසා🍃
💄කුරුලෑ ඇතිවීම
💄මුහුනේ ඇති අදුරුපැහැ ලප කැළැල් ඇති වීම
💄හිසකෙස් ගැලවීයාම
💄ඇස් යට කලු වීම
💄සම රැලිවටීම
💄දත්වල අවපැහැය වලක්වා ගැනීමට
💄පිග්මන්ටේශන්
💄බ්ලැක් හෙඩ්ස් / වයිට් හෙඩ්ස්
💄නලළ දෙපස අවපැහැයට
💄බ්ලීජින් අධිකව අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කිරීම නිසා විනාශවී ඇති සම යතාතත්වයට පත්කරගැනීමට අවාථවක් තියෙනවා

ලියානා කැප්සියුල් දිනපතා භාවිතය මගින් ඔබට ගැටලුවක්ව පවතින ඉහතින් සදහන් කල ගැටලු වලට අමතරව බොහෝමයක් රූපලාවණ්‍යය ගැටලුවලට සාර්ථක විසදුමක් ලබාගැනීම හැකියාව ඇත ,එක් එක් ගැටලුවට වෙන වෙනම නිශ්පාදන භාවිතා නොකර ලියානා කැප්සියුල් එක පමනක් භාවිතාකර විසදුම් ලබාගතහැකි වීම මගින් ඔබගේ මුදල් අනවශ්‍ය ලෙස නාස්තිනොකර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.
ඔබට මෙවන් ගැටලු ඇත්නම් දිනපතා රාත්‍රී කෑමට පසු ලියානා කැප්සියුල් එකක් භාවිතාකර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

මීට අමතරව පහත ප්‍රතිලාභ අපේක්ෂා කරන අය සදහා ලියානා දිනපතා භාවිතය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක

❇️සම පැහැපත් කරගැනීමට
❇️අධික ඔසප් වේදනාවට
❇️ස්වභාවිකව නිශ්පාදනය වන කොලජන් ආරක්ශා කර ගැනීමට
❇️ශරීරයට දැනෙන අදික තෙහෙට්ටුව මගහරවාගැනීමට
❇️මලබද්ධය සහිත අයට

එමෙන්ම ඔබ පහත පුරුදුවලට ඇබ්බැහිවූ අයකු හෝ හුරුවූ අයකුනම් ,

⭕දිනපතා අධිකව නිදිවරන
⭕මත්පැන් හෝ මත් ද්‍රවය භාවිතාකරන
⭕බ්ලීජින් අධික වයිටින් ක්‍රීම් භාවිතාකරන

තවද ඔබට පහත සදහන් ශරීර අපහසුතා ඇත්නම් ලියානා දිනපතා භාවිතාකිරීම ඉතාම සුදුසුයි

⭕ශරීරය,අත් පා සුදුමැලි වීම
⭕එක දිගට එක් වැඩක් කරගන යාමට ඇති අපහසුනම් ⭕නිසිපරිදි නින්ද නොයෑම
⭕මාසික ඔසප් වේදනාව ඇති වූ විට අධික ලේ වහනය වීම ⭕අලසබව

දිනපතා රාත්‍රී ආහාර වේලෙන් පසු ලියානා එක් කැප්සියුල් එකක් භාවිතය මගින් මාස 03-04 කාලයක් භාවිතයේදී සාර්තක ප්‍රතිඵල ලබා ගත හැක.
තවද මාසික ඔසප් වේදනාව ඇතිවූ පලමු දිනයේදී ,උදේ,දවල්‍,රාත්‍රියේ කෑමට පසු ලියානා කැප්සිවුල් දෙක බැගින්ද භාවිතයට ගැනීම මගින් වඩාත් සාර්තක සහ හොද ප්‍රතිඵල ලබාගත හැක

ලියානා නිශ්පාදනය ඔබගේ නිවසටම කුරියර් ගාස්තු අයකිරීමකින් තොරව ගෙන්වා ගැනීමට අදම අමතන්න

📞076 406 8037 | ☎️0912 249 015

20/09/2025

අපි අද කතා කරන්නේ ලියානා Beauty Capsule එකේ සුවිශේෂි අමුද්‍රව්‍යක් වන කරබුනැටි ගැනයි🌿✨

පසුගිය සතියේ අපි කතා කළා Liana Beauty Capsule එකේ අඩංගු අමුද්‍රව්‍යක් වන සුදු ලූණු ගැන.
අද අපි ඔබට හඳුන්වා දෙන්නේ Liana Beauty Capsule එකෙහි අඩංගු තවත් වටිනා සහ සුවදායක අමුද්‍රව්‍යයක් වන කරබුනැටි ගැනයි 🌰💛

කරබුනැටි වසර ගණනාවක් තිස්සේ අතීතයේ සිටම කුළුබඩුවක් ලෙසත් සෞඛ්‍යය සහ රූපලාවණ්‍යය කටයුතු සඳහාත් භාවිතා කරන ලද අමුද්‍රව්‍යයකි
එහි අඩංගු Vitamin E, Omega-3 fatty acids, Zinc, Magnesium සහ Antioxidants මගින්
ඔබේ ශරීරයට සහ සමට සුවිශේෂි ගුණ විශාල ප්‍රමාණයක් ලබා දෙයි.

✨ Liana Beauty Capsule තුළ අඩංගු කරබුනැටි වල ප්‍රධාන ගුණාංග

🌿 සමෙහි තෙතමනය රඳවා තබා ගැනීම, මෙමගින් සම වියලීම අවම කර PH අගය තුලනය කර සම නීරෝගිමත් සහ නැවුම්ව තබා ගනී

💆‍♀️කෙස් ගසෙහි මුල ශක්තිමත් කරමින් ගැලවීම සහ වැටීම දුර්වර්ණ අඩු කරයි.

💅 දුර්වර්ණ සහ සවි ශක්තියෙන් අඩු නියපොතු වල පවතින දුර්වලතා වලක්වා, සෞඛ්‍ය සම්පන්න සහ අලංකාර නියපොතු ලබා දෙයි

⚡ සමේ පැහැපත් බව සහ ආලෝකමත් ගතිය වැඩි කර, අඳුරු ලප කැළැල් අඩු කරයි

🩸 කරබු නැටි වල ඇති විශේෂ ලක්ශනයක් වන්නේ රුධිර සංසරණය වැඩි කර සමට නව ජිවයක් ලබා දීමයි

🛡️ කරබු නැටි වල අඩංගු සුවිශේශි ගුණාංගයක් වන ඇන්ටි-ඇක්සිඩෙන්ට් මගින් සම වයසට යාම මන්දගාමී කර තරුණ පෙනුම රැක දෙයි

💪 ශරීරයට අවශ්‍ය අතිරේක ශක්තිය සහ පෝෂණය කරබුනැටි මගින් ලබා දෙයි

Liana Beauty Capsuleතුළ අඩංගු කරබුනැටි මගින්,
ඔබේ රූපලාවණ්‍යය සහ සෞඛ්‍යය ගැටලු වලට නිරන්තර විසදුම් ලබා දෙන අතර ඔබගේ සෞඛ්‍ය සහ බාහිර පෙනුම රැකගැනීම සිදු කරනු ලබයි🌿💖
ඔබගේ රූපලාවන්‍ය සහ සෞඛ්‍ය ගැටලු සදහා නිත්‍ය විසදුමක් ලබා ගැනීම අදම ලියානා සමඟ එකතු වන්න.

ලියානා නිශ්පාදනය ඔබගේ නිවසටම කුරියර් ගාස්තු අයකිරීමකින් තොරව ගෙන්වා ගැනීමට අදම අමතන්න

📞076 406 8037 | ☎️0912 249 015

16/09/2025

ලියානා භාවිතාකර ප්‍රතිඵල ලැබූ දහස්ගනනක්වූ ආදරණීය පාරිබෝගික ඔබගේ අදහස් අප ඉපැයූ වටිනාම වත්කමයි . ලියානා භාවිතයෙන් ඔබ ලැබූ ප්‍රතිඵල ගැන අදහස් දැක්වූ සැමට අපගේ ස්තූතිය!💕

ඔබට පැවති රූපලාවණ්‍යය හෝ ශාරීරික ගැටලුව වැනිම ගැටලුවක් සහිත අයකුට ලියානා නිශ්පාදනය භාවිතාකර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ඔබගේ අදහස් ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.🥰

Industry Expo Sri Lanka 2025 🤩MeGha Caring සමාගමේ සාඩම්බර නිශ්පාදනයන් වනMeGha Primal,MeGha Liana,MeGha Vac Recover යන නි...
16/09/2025

Industry Expo Sri Lanka 2025 🤩

MeGha Caring සමාගමේ සාඩම්බර නිශ්පාදනයන් වන
MeGha Primal,
MeGha Liana,
MeGha Vac Recover යන නිශ්පාදන සමඟ සැප්තැම්බර් 18 සිට 21 දක්වා BMICH Hall C 02 හි වෙළද කුටි අංක 12 හීදි අප හා සම්බන්ධ විය හැකිය.🥰

එහිදි ඔබට සුවිශේෂි වට්ටම් සහිතව අපගේ සියලුම නිශ්පාදන මිලදි ගැනීමටත් අප සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් ද හැකියාව ඇත.💕

16/09/2025

👓✨ ඔන්න කණ්ණාඩිය බදු අරන් ඉන්නවා කියලා බැනුම් අහපු කාලෙ ඉවරයි! 🚫🙅‍♂️

🧑‍🦱💇‍♂️ පිරිමි ඔබට විශේෂයෙන්❤️‍🔥

කොණ්ඩෙ 💆‍♂️💯✨ ලස්සනට තියා ගන්න නම්,
🍀🥤 ඔන්න Liana එකක් බොන්නම වෙනවා! 🌿💚

ලියානා / liana🩷🤍
💕ලියානා මා ළගින්මයි💕

📞📲 Call / WhatsApp Now: 076 7136637

12/09/2025

ලියානා Beauty Capsule එකේ සෞඛ්‍ය රහස - සුදු ළූණු🌿✨

පසු ගිය සතියෙහි අපි කතා කළා Liana Beauty Capsule එකෙහි ඉගුරු කියන සංයෝගය ගැන,ඉතින් අද අපි කතා කරමු Liana Beauty Capsule එකේ අඩංගු තවත් සුවිශේෂි අමුද්‍රව්‍යයක් වන සුදු ළූණු ගැන සහ
සුදු ළූණු වලින් ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා

ලියානා Beauty Capsule තුළ අඩංගු සුවිශේෂ අමුද්‍රව්‍යක් තමයි සුදු ළූණු කියන්නේ,ඈත අතීතයේ ඉදලම සුදු ළූණු සෞඛ්‍යය ගැටලු වලටත් රෑපලාවන්‍ය කටයුතු වලට වගේම ආහාරයක් ලෙස භාවිතා කළ බවට වාර්ථා වෙලා තියෙනවා.සුදු ළූනු රූපය ලස්සන කර ගන්න වගේම සෞඛ්‍ය සුරක්ෂිත කර ගන්නත් භාවිතා කර තිබෙනවා.සුදු ළූණු වල අඩංගු සුවිශේෂි ගුණාංග නිසා ඔයාගේ ශරීරය තුළ බොහෝ වෙනස්කම් සිදු කරනවා.

ඉතින් ලියානා තුළ අඩංගු සුදු ළූණු නිසා ලියානා භාවිතයෙන් ඔබේ ශරීරයට ලැබෙන වටිනා ප්‍රතිලාභ මෙන්න 👇

🩸1. රුධිර ගමන වැඩි කරයි

සුදු ළූණු ඔබේ රුධිර ගමන පහසු කරනවා සහ සමාන්‍ය තත්වයට ගෙන එනවා. මෙය සමේ සෞඛ්‍යය ගැටලු වලට වගේම, ශරීරයේ සම්පූර්ණ ශක්තියත් වැඩි කිරීමට උදව් කරනවා.

🛡️ 2. ප්‍රතිශක්තිකරණ වැඩි කිරීමට

රෝග වලට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිකරණ බලය වැඩි කරයි. නිතරම සෙම්ප්‍රතිශ්‍යා තත්වයන්, සෙම රෝග සහ සමෙහි ඇතිවන ආසාදන වලින් ඔබව ආරක්ෂා කරයි.

🫀3. හදවත සුරකින්නා

සුදු ළූණු හදවතේ සෞඛ්‍යය රැක ගැනීමට විශාල සහයක් දක්වනවා කියලා ඔයා දන්නවද?

* සුදු ළූණු භාවිතය නිසා හදවතෙහි කොලෙස්ටරෝල් තත්වය අඩු කරනවා
* රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට ගෙන එනවා

🌿 4.ශරීරයේ අනවශ්‍ය ද්‍රව්‍ය සහ විෂ ඉවත් කරයි Detoxification

සුදු ළූණු ශරීරය අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කරනවා.
මෙම ක්‍රියාවලිය නිසා ඔබේ අභ්‍යන්තර සෞඛ්‍යය ආරක්ෂා වෙනවා වගේම ඔබගේ සම සුරක්ෂිත වෙනවා වගේම පැහැපත් කරයි.

✨ 5. සමෙහි තෙතමනය ආරක්ෂා කර සම නැවුම්ව තබයි

සුදු ළූණු තුළ ඇති ඇන්ටි-ඇක්සිඩන්ට් (Antioxidant) ගුණාංගය සම නැවුම්ව තබා ගන්නවා වගේම, සම පැහැපත් කිරීමටත් සහ සමෙහි ඇති වන වෙනත් ගැටලු අඩු කිරීමට උදව් වෙනවා

⚡6. ශරීරයේ බර අඩු කිරීමට සහය වෙනවා

ඔබ දන්නවාද ? සුදු ළූණු ශරීරයේ metabolism වැඩි කරමින්, ඔබ ලබා ගන්න ආහාර නිසා ශරීරයේ එකතු වන අධික මේදය දහනය කරන අතරම ඔබගෙ බර පාලනයට සහාය දක්වන බව.

ලියානා Beauty Capsule තුළ ඇති සුදු ළූණු ඔබේ ශරීරයට සහ සෞඛ්‍ය ගැටලු මෙන්ම රූපලාවන්‍ය ගැටලු වලට විසදුම් ලබා දෙමින් ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කරන අතරම ඔබව ලස්සනට තියාගන්නත් උපකාරී වන ලස්සන රහසක්
ශරීර අභ්‍යන්තර සෞඛ්‍යය මෙන්ම, ශරීරයේ පිටත සමෙහි සුන්දරත්වය, සහ විශ්වාසය එක්වරම ගොඩනගන ලියානා, ඔබේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට අප පවසන්නේ ඒ නිසයි🌿💛

ඒ නිසා අදම ලියානා සමග නිරෝගී සිරුරක් සහ ලස්සන සමක් සහිත දිවියක් අරඹන්න!
දිනපතා ලියානා භාවිතා කරන්න✨

ලියානා නිශ්පාදනය ඔබගේ නිවසටම කුරියර් ගාස්තු අයකිරීමකින් තොරව ගෙන්වා ගැනීමට අදම අමතන්න

📞076 406 8037 | ☎️0912 249 015

Address

MeGha Caring (Pvt) Ltd. 26th Floor, East Tower, World Trade Centre, Echelon Square
Colombo

Alerts

Be the first to know and let us send you an email when Liana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram