Sasini Abeyrathna

Sasini Abeyrathna Graduate from University of Kelaniya Sri Lanka,
B. A. (Hons.) Degree in Psychology.

26/08/2025
22/08/2025

📌️ ඔබේ දරුවාට 👫👭🧑‍🤝‍🧑

🔴 අධික කෝපය
🔴 අසාමාන්‍ය දගකිරීම්
🔴 අධ්‍යන ගැටළු
🔴 මතකයේ ගැටළු
🔴 විවිධ දේවලට ඇති අසාමාන්‍ය බය

📌️ ඔබට,

🔴 පවුල් ආරවුල්
🔴 ආදර සබඳතා බිඳ වැටීම්
🔴 අධික ලෙස කේන්ති යාම
🔴 මානසික පීඩනය
🔴 අලස කම
🔴සමාජයට යෑමට ඇති බිය
🔴දරා ගැනීමට ඇති නොහැකියාව

ඉහත ඕනෑම තත්ත්වයක් මනෝවිද්‍යා උපදේශනය සහ මනෝ චිකිත්සන ක්‍රම හරහා ඔබට සුව කර ගැනීමට මනෝචිකිත්සක උපදේශිකා Sasini Abeyrathna අගෝස්තු 23/24 දෙදින පුරා Kurunegala කුරුණෑගලදී හමුවීමට අදම කතා කරන්න.

අමතන්න -☎️ 071 470 9915
074 345 8585

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

13/08/2025
24/07/2025

පාසල් දරුවන්ට ඇතිවෙන තත්ත්වයක් තමයි මේ භීතිකාව කියන්නේ,
🔴විශේෂයෙන්ම විභාග වලට ඇති බය නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ,

කොච්චර දක්ෂ දරුවෙක් වුනත් අවසානයේ විභාග භීතිකාවට ගොදුරු උනොත් විභාග ජයගන්න ඔවුන්ට නොහැකි වෙනවා,🤔

ශිෂ්‍යත්ව විභාගය අත ළඟ නිසා, දරුවාට මනෝවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ මනස සැහැල්ලු කර ගැනීමට මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න මහත්මිය හමුවන්න.
Psychotherapeutic counselor Sasini Abeyrathna
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシ #දරුවන්ගේගැටළු ゚viralシfypシ゚viralシalシ #මානසිකගැටලු

19/07/2025
16/07/2025
16/07/2025

Address

Colombo
Colombo
12138

Telephone

+94714709915

Website

Alerts

Be the first to know and let us send you an email when Sasini Abeyrathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sasini Abeyrathna:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram