CDEM Hospital

  • Home
  • CDEM Hospital

CDEM Hospital Welcome to Center for Diabetes Endocrinology and Cardio Metabolism (Pvt) Ltd

CDEM Homagama Laboratory (හෝමාගම රසායනාගාරය)🔬CDEM රසායනාගාර විසින් නිවැරදි වාර්තා, සාධාරණ මිලකට ඉක්මනින් ඔබ අතට ලබා දීමට...
04/03/2026

CDEM Homagama Laboratory (හෝමාගම රසායනාගාරය)🔬

CDEM රසායනාගාර විසින් නිවැරදි වාර්තා, සාධාරණ මිලකට ඉක්මනින් ඔබ අතට ලබා දීමට කටයුතු කරයි.

◼️රසායනාගාර සේවය
◼️විශේෂඥ වෛද්‍ය Channeling සේවය
◼️නිවසට පැමිණ සාම්පල එකතු කිරීම

Address: NO: 24/2, Galawila Road, Homagama

📍Google Map Location: https://maps.app.goo.gl/FyjXueVbkKec2Fd29

Contact Homagama Lab:
📞011 759 2862
📞074 250 4767

Care Line: 0117 463 600

28/02/2026

ඔබත් ලි‍ංගික බෙලහීනතාවය (පිරිමි ලිංගේන්ද්‍රයේ ඇතිවන ප්‍රාණවත් වීමේ දුර්වලතාවය) නිසා පීඩා විඳිනවා ද? 🩺

දියවැඩියාව, හෘදයාබාධ, හෝමෝන වෙනස්කම්, දුම්පානය/මත්පැන්, සහ මානසික ආතතිය වැනි කායික හා මානසික සාධක මේ සඳහා හේතු වේ.

✅ Shock Wave Treatment මඟින් ඔබට මෙම තත්ත්වය මඟ හරවා ගත හැකිය.

සුපුරුදු ලෙස ජීවිතය විඳින්න CDEM වෙත පැමිණෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0117 463 600

Comprehensive Cancer Screening and Detection Packages 🎗️👩‍⚕️CDEM Hospital මඟින් පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහාවිශේෂ පිළි...
17/02/2026

Comprehensive Cancer Screening and Detection Packages 🎗️👩‍⚕️

CDEM Hospital මඟින් පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා
විශේෂ පිළිකා පරීක්ෂණ පැකේජ 2ක් ..

Inclusive of blood tests, scans, x-rays and medical examination for detection of common cancers in men and women.

පිළිකාව කල්තියා හඳුනාගැනීමෙන් ප්‍රතිකාර සාර්ථකත්වය වැඩි කරගත හැකි බැවින්,
ඔබගේ සෞඛ්‍යය වෙනුවෙන් අදම පරීක්ෂාවක් කරගන්න.

1️⃣ Comprehensive Cancer Screening Package for Men
▪️Full Blood Count
▪️ESR
▪️TSH
▪️Alfa-Fetoprotein (liver)
▪️CEA (Colon & Re**al)
▪️CA 19.9 (pancreas)
▪️PSA (for men)
▪️Stool Occult Blood (colon)
▪️US Scan of whole abdomen with Pelvis
▪️Chest X-Ray with Report
▪️Body Mass Index / Distant Vision
▪️Medical History, Physical Examination, and Report Discussion by a Medical Officer

2️⃣ Comprehensive Cancer Screening Package for Women
▪️Full Blood Count
▪️ESR
▪️TSH
▪️Alfa-Fetoprotein (liver)
▪️CEA (Colon & Re**al)
▪️CA 125 (for women)
▪️CA 19.9 (pancreas)
▪️Stool Occult Blood (colon)
▪️US Scan of whole abdomen with Pelvis
▪️Chest X-Ray with Report
▪️Breast Examination
▪️Breast Scan
▪️Pap Smear
▪️Body Mass Index / Distant Vision
▪️Medical History, Physical Examination, and Report Discussion by a Medical Officer

Explore Our Health Packages: https://cdem.lk/health-packages/

📞 වැඩි විස්තර සඳහා අමතන්න.: 0117 463 600

CDEM Diabetic Shoes.....Diabetes Affects Foot Health SilentlyStep into Comfort & Protection 👣 දියවැඩියාවෙන් පෙළෙන පුද්ගල...
11/02/2026

CDEM Diabetic Shoes.....
Diabetes Affects Foot Health Silently
Step into Comfort & Protection 👣

දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ දුර්වල රුධිර සංසරණය සහ ස්නායු සංවේදීතාව හේතුවෙන් පාද ගැටළු ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. එබැවින් ආරක්ෂිත පාවහන් පැළඳීම ඔබේ පාද නිරෝගීව හා ක්‍රියාශීලීව තබා ගැනීමට වැදගත් වේ.

CDEM Diabetic Shoes ඔබට වඩාත් සුදුසු වන්නේ ඇයි?
🔹 සංවේදී සම සහ ස්නායු ආරක්ෂා වන පරිදි සැකසූ මෘදු, කුෂන් කළ අභ්‍යන්තරය
🔹 ශරීර බර ඒකාකාරී ලෙස විහිදී යාමට පහසු වන පරිදි අමතර ගැඹුර සහිතව සහ පීඩනය අඩුවන පරිදි ඇති සැකැස්ම
🔹 දිනපතා භාවිතයට ගැලපෙන පරිදි වැඩි දියුණු කළ සුවපහසු සැකැස්ම
🔹 ඔබට ගැලපෙන නවීන, සුවපහසු සපත්තු යුවළ තෝරා ගන්න.

👉 පාදවල ගැටළු දැනටමත් තිබේ නම් → සුව කිරීමට සහාය වේ.
👉 තවමත් පාදවල ගැටළු නොමැති නම් → අනාගත සංකූලතා වළක්වා ගැනීමට උපකාරී වේ.

අපගේ CDEM Hospital හෝ CDEM කඩවත ශාඛාවෙන් CDEM Diabetic Shoes මිලදී ගැනීමේ හැකියාව ඇත.

📍CDEM Hospital
නොරිස් කැනල් පාර, කොළඹ 10
🔗: https://maps.app.goo.gl/dn9tpceaDVhzPSzr8

📍CDEM කඩවත ශාඛාව
නො. 167/6, නුවර පාර, කඩවත
🔗: https://maps.app.goo.gl/V5azw7cr1dRRNBKB7

ඔබේ පාද නිවැරදිව රැකබලා ගන්න.🩺

📞For more information: 0117 463 600

World Cancer Day - "United by Unique"🎗️ඔබ දන්නවාද?කලින් හඳුනාගත් විට, බොහෝ පිළිකා වළක්වා ගත හැකි හෝ සාර්ථකව ප්‍රතිකාර කර...
04/02/2026

World Cancer Day - "United by Unique"🎗️

ඔබ දන්නවාද?
කලින් හඳුනාගත් විට, බොහෝ පිළිකා වළක්වා ගත හැකි හෝ සාර්ථකව ප්‍රතිකාර කර සුවකළ හැකි බව.

නිතිපතා සෞඛ්‍ය පරීක්ෂාවන් සහ රෝගකාරක පිලිබඳ දැනුවත්භාවය ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කිරීමෙහි ලා වැදගත් වන අතර කාලෝචිත සත්කාර ඉක්මන් සුව වීමට උපකාරී වේ.

අපි ලෝක පිළිකා දිනයේදී, රෝගීන්, සුවපත් වූවන්, ඔවුන්ගේ පවුල් සහ රැකබලා ගන්නන් සමඟ සිටිමින් ඔවුන් දිරිමත් කරමු.

💙 United by unique stories, needs, and hope.
Together, awareness leads to action and life saving care.

Celebrating 78 years of freedom, unity, and the Sri Lankan spirit. Happy Independence Day!🇱🇰
04/02/2026

Celebrating 78 years of freedom, unity, and the Sri Lankan spirit.
Happy Independence Day!🇱🇰

Congratulations to Dr. Manilka Sumanathilaka We extend our heartfelt congratulations to Dr Manilka Sumanathilaka, Consul...
03/02/2026

Congratulations to Dr. Manilka Sumanathilaka

We extend our heartfelt congratulations to Dr Manilka Sumanathilaka, Consultant Endocrinologist, on being appointed as the 132nd President of the Sri Lanka Medical Association.

This prestigious achievement reflects your exceptional leadership, dedication to medical excellence, and lifelong commitment to advancing healthcare in Sri Lanka. We are truly proud to have you as one of our esteemed consultants.

Wishing you a successful and inspiring tenure ahead.

Congratulations to Prof. Ajith Malalasekara Warm congratulations to Prof. Ajith Malalasekara, Consultant Urological Surg...
03/02/2026

Congratulations to Prof. Ajith Malalasekara

Warm congratulations to Prof. Ajith Malalasekara, Consultant Urological Surgeon and Professor in Urology, on being appointed as the President of the College of Surgeons of Sri Lanka.

This remarkable milestone is a testament to your outstanding expertise, academic excellence, and invaluable contribution to the surgical field in Sri Lanka. We are honored to celebrate this achievement with you.

Wishing you continued success and impactful leadership in this distinguished role.

ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා! 🤍
01/02/2026

ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා! 🤍

හෘද රෝග සඳහා ශල්‍යකර්මයකින් තොර විසඳුමක් තියෙන බව ඔබ දන්නවාද❓කිරීටක ධමණි වල අවහිරතාවයන් (Coronary Blockages) හේතුවෙන් හෘ...
31/01/2026

හෘද රෝග සඳහා ශල්‍යකර්මයකින් තොර විසඳුමක් තියෙන බව ඔබ දන්නවාද❓

කිරීටක ධමණි වල අවහිරතාවයන් (Coronary Blockages) හේතුවෙන් හෘද පේශි වලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවීම හෘද රෝග සඳහා ප්‍රධාන හේතුවකි.
මෙය දීර්ඝකාලීනව පවතින්නේ නම් හෘදයාබාධ (Heart Attack) දක්වාත් මඟ පාදයි.

✅ ලෝකයේ දියුණු රටවල් පිළිගත්, FDA අනුමත කර ඇති EECP (Enhanced External Counter Pulsation) ප්‍රතිකාරය, හෘදයාබාධ සඳහා ශල්‍යකර්ම රහිත (Non-Surgical) ප්‍රතිකාරයක් ලෙස භාවිතා වේ.

EECP යනු පාද වලට විශේෂ පීඩන උපාංග (Pressure Cuffs) යෙදීම මඟින් හෘදයට රුධිර ප්‍රවාහය වර්ධනය කරන ශල්‍යකර්ම රහිත ප්‍රතිකාරයකි.

EECP මඟින්;

1. දැනට භාවිතා නොවන රුධිර වාහිනී විවෘත කිරීම.
දුර්වල හෘද පේශිවලට උපදේශක වාහිනී මාර්ග (Collateral Vessels) යළි ක්‍රියාශීලී කරයි.

2. අළුතින් රුධිර වාහිනී මතුකිරීම (Neovascularization)
ඇතැමුන්ට හෘදයාබාධ ඇති වූ පසු, ශරීරය තුළ නව කුඩා රුධිර වාහිනී ඇති කරමින්, හෘදයට අමතර රුධිර මාර්ගයක් සකස් කරයි.

EECP Therapy වෙතින් ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ ලබන්නේ පහත සඳහන් රෝගීන් වේ:

▪️ පපුවේ වේදනාව (Angina) ඇති රෝගීන්
▪️ Coronary Artery Disease (CAD) ඇති රෝගීන්
▪️ Bypass Surgery හෝ Stent කිරීම සඳහා සුදුසු නොවන රෝගීන්
▪️ Bypass හෝ Angioplasty කිරීමෙන් පසුද පපුවේ වේදනාව පවතින රෝගීන්
▪️ තෝරාගත් Heart Failure ඇති රෝගීන්

👉 මේ සියල්ල හේතුවෙන් Bypass Surgery හෝ Stent ප්‍රතිකාර වලට වඩා EECP Therapy වඩාත් ඵලදායී වේ.

EECP Therapy හි ප්‍රධාන වාසි:
✔ ශල්‍යකර්මයක් අවශ්‍ය නොවේ
✔ එන්නත් කිරීම් අවශ්‍ය නොවේ
✔ රෝහල් ගතවීම අවශ්‍ය නොවේ
✔ පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව අඩු කරයි

Care Your Heart. Choose EECP. Choose CDEM.💙

වැඩි විස්තර සදහා අමතන්න:
📞0117 463 600 | 076 211 6965

All Leading Consultants, Under One Destination🩺Meet Your Medical Specialists at CDEM💙CDEM හි විශ්වාසදායක වෛද්‍ය චැනලින් ...
29/01/2026

All Leading Consultants, Under One Destination🩺
Meet Your Medical Specialists at CDEM💙

CDEM හි විශ්වාසදායක වෛද්‍ය චැනලින් සේවාව සමඟ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර දැන් සහනදායී මිලකට, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ඔබට ලබා ගත හැක. පුළුල් පරාසයක විෂයයන් හරහා පළපුරුදු විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඇත.

👉 වෛද්‍ය උපදේශන සඳහා Audio Consultation සේවාව ද CDEM Hospital වෙතින් පිරිනැමේ.

Our Specialist Services Include:
🔸 Cardiologists & Chest Specialists
🔸 Endocrinologists, Diabetologists (Adult & Paediatric)
🔸 Nephrologists
🔸 Urologists, Sexual Medicine & Venereologists
🔸 Gynecologists, Family Planning, Reproductive & Female Sexual Health Specialists
🔸 Gastroenterologists
🔸 Dermatologists & Venereologists
🔸 Neurologists & Neuro Physicians
🔸 Psychiatrists, Counselors & Mental Health Specialists
🔸 General Physicians, Family Physicians & Internal Medicine Specialists
🔸 General Surgeons, Plastic Surgeons, Vascular & Transplant Surgeons
🔸 Paediatricians & Paediatric Specialists
🔸 Ophthalmologists & Eye Surgeons
🔸 Radiologists & Chemical Pathologists
🔸 Hematologists
🔸 Rheumatologists
🔸 Physiotherapists & Sports Medicine Specialists
🔸 Nutritionists

📍CDEM Main Branch
Norris Canal Road, Colombo 10
🔗: https://maps.app.goo.gl/dn9tpceaDVhzPSzr8

📍CDEM Kadawatha
No. 167/6, Kandy Road, Kadawatha
🔗: https://maps.app.goo.gl/V5azw7cr1dRRNBKB7

📞 ඔබේ වෛද්‍යවරයා චැනල් කිරීමට අදම අප අමතන්න:
0117 463 600

CDEM කඩවත රෝහල🏥ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි.සාධාරණ මිලකට, ඉතාමත් විශ්වසනීය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ලබාදීමට CDEM කඩ...
26/01/2026

CDEM කඩවත රෝහල🏥
ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි.

සාධාරණ මිලකට, ඉතාමත් විශ්වසනීය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ලබාදීමට CDEM කඩවත ශාඛාව සූදානම්.

අපගේ සේවාවන්:
✅ වෛද්‍ය උපදේශන සේවා (Consultation Channeling Services)
✅ Wound Care & Foot Care
✅ වෛද්‍ය රසායනාගාර සේවාවන්
✅ නිවසට පැමිණ සාම්පල එකතු කිරීම
✅ ෆාමසි සේවාව
✅ බාහිර රෝගී ඒකක සේවා (OPD)
✅ ECG පරීක්ෂණ

👉රෝගීන් සඳහා කැපවූ සේවාවක් වෙනුවෙන්, සෑම දිනකම උදෑසන 6 සිට සවස 7 දක්වා විවෘතව පවතී.

විශ්වාසය | නිරවද්‍ය ප්‍රතිඵල | සත්කාරශීලී සේවාව

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0117 463 600 | 077 252 2529

📍 Google Map Location:
https://maps.app.goo.gl/BcazXHS6XuB5fnnp6

📌 ලිපිනය: NO: 167/6, නුවර පාර, මහර, කඩවත

Address

No 21, Norris Canal Road

01000

Telephone

+94117463600

Website

https://www.tiktok.com/@cdemhospital, https://www.instagram.com/cdem_hospital/

Alerts

Be the first to know and let us send you an email when CDEM Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to CDEM Hospital:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram