Aiming Stars

Aiming Stars Path to infinite possibilities !
අනන්තයම සීමාව වූ ජයග්‍රහණයේ මාවත !

👧‍👦 මනා පෞරුෂත්වයකින් සහ නායකත්ව හැකියාවන්ගෙන් පිරිපුන් දරුවකු රටට දායාද කරන්න, වයස අවුරුදු 10-18 දරුවන්ගේ නායකත්ව කුසලත...
03/01/2024

👧‍👦 මනා පෞරුෂත්වයකින් සහ නායකත්ව හැකියාවන්ගෙන් පිරිපුන් දරුවකු රටට දායාද කරන්න, වයස අවුරුදු 10-18 දරුවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් මත පදනම් ව සැකසු එක්දින වැඩමුළුව.

𝗔𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆 𝗕𝗮𝘀𝗲𝗱, 𝗢𝗻𝗲-𝗱𝗮𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗮𝗰𝘁𝗶𝘃𝗲 𝗪𝗼𝗿𝗸𝘀𝗵𝗼𝗽 𝗼𝗻 𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀𝗵𝗶𝗽 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁.

🗓️ ජනවාරි මස 14, පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා.
(HNB Bank Building, Kohuwala)

✅ Course fee: 3000 LKR

ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා අමතන්න
👉 0777 186 056

Wishing you a joyful New Year filled with laughter, love, and exciting adventures! 🎉✨ Cheers to new beginnings and makin...
30/12/2023

Wishing you a joyful New Year filled with laughter, love, and exciting adventures! 🎉✨ Cheers to new beginnings and making unforgettable memories in 2023! 🥳

28/12/2023

අපේ පොඩ්ඩන්ට තියෙන්නේ අමුතුම නිර්මාණශීලී හැකියාවන් ...

අපේ වෙබ් අඩවිය : www.flexlearn.lk

(Video credit to original creator)

Wishing you a Merry Christmas filled with love, joy, and all the warmth of the holiday season! 🎄🎅✨
24/12/2023

Wishing you a Merry Christmas filled with love, joy, and all the warmth of the holiday season! 🎄🎅✨

22/12/2023

අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදිහට ඔබේ දරුවාගේ Knowledge / Skills Gap ගැන අවධානයෙන්ද ඉන්නේ ?

අපගේ වෙබ් අඩවිය : www.flexlearn.lk

01/12/2023

හොඳ කණ්ඩායමක් හදන එකේ රහස තමයි, කණ්ඩායමේ සාමාජිකයින් අතර පැවතිය යුතු දැඩි විශ්වාසය (Trust) ...

Trust Building ...

පුංචි නායකයන් අතර විශ්වාසය ඇති කරන්න කරපු ක්‍රියාකාරකම් ...

අපගේ වෙබ් අඩවිය : www.flexlearn.lk

කණ්ඩායම් ක්‍රීඩාවකින් ජීවිතයට ගොඩක් දේවල් කියල දෙනව...🤼පුංචි කාලෙදී කණ්ඩායම් ක්‍රීඩාවට යොමුවීමෙන් කණ්ඩායම් හැඟීම් වර්ධනය...
27/11/2023

කණ්ඩායම් ක්‍රීඩාවකින් ජීවිතයට ගොඩක් දේවල් කියල දෙනව...🤼

පුංචි කාලෙදී කණ්ඩායම් ක්‍රීඩාවට යොමුවීමෙන් කණ්ඩායම් හැඟීම් වර්ධනය කිරීම , දරා ගැනීමේ හැකියාව , නායකත්ව හැකියාවන් සංවර්ධනය මෙන්ම ජය පරාජය හමුවේ නොසැලී සිටීමට කුඩා දරුවන් පුහුණු කල හැකියි.👬👬

ඔබගේ දරුවාට හැමදාම දිනන මානසිකත්වය නොව මෙම ආකල්පමය වෙනස ක්‍රීඩාව තුලින් ඇතිකරන්න හැම විටම උත්සාහ කරන්න ...👍

එවිට කණ්ඩායම් ක්‍රීඩාවකින් ජීවිතයට ඉතාමත් විශාල පාඩමක් ඉගෙන ගනීවි..🙏

14/11/2023

💪 ළමයින්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සහයෝගීතාවය ඉගැන්වීම: දීප්තිමත් අනාගතයක් සඳහා හැකි තරම්ම කලින්ම ආරම්භ කරන්න. 🎯

(Video Credit to Original Creator)

හොඳ නායකයෙක් වෙන්න පළමුවෙන්ම තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ...එතකොට තමයි අභියෝගාත්මක දේවල්වලට මුහුණ දෙන්න පුළු...
13/11/2023

හොඳ නායකයෙක් වෙන්න පළමුවෙන්ම තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ...එතකොට තමයි අභියෝගාත්මක දේවල්වලට මුහුණ දෙන්න පුළුවන්.

ඒවගේම තමයි ඒවගේ අභියෝග භාරගන්න තමන්ගේ කණ්ඩායම ගැන හොඳ විශ්වසයකුත් තියෙන්න ඕනෑ...

නිවාඩු ඉරිදා දවසේ මගේ කණ්ඩායමත් එක්ක වයස අවුරුදු 10 - 18 දක්වා දුවලා පුතාලගේ නායකත්ව සහ කණ්ඩායම් හැඟීම් වර්ධනය කරන්න කරපු වැඩසටහන තමයි මේ...

ඇත්තටම කිවුවොත් මේකතමයි ආකල්පමය වෙනසකට හොඳම වයස...

අනාගත නායකත්වයට අඩිතාලම දාපු පුංචි නායකයෝ හැමෝට සුභ අනාගතයක් !!!

නායකත්වය සහජයෙන් ලැබෙන හැකියාවක්ද ?...නැත්නම් පුහුණු කරන්න පුළුවන් දෙයක්ද ?...🤔මගේ අත්දැකීම නම් නායකත්වය විවිධ පුද්ගලයන්...
13/11/2023

නායකත්වය සහජයෙන් ලැබෙන හැකියාවක්ද ?...නැත්නම් පුහුණු කරන්න පුළුවන් දෙයක්ද ?...🤔

මගේ අත්දැකීම නම් නායකත්වය විවිධ පුද්ගලයන් තුල විවිධ මට්ටමින් පිහිටලා තියෙනවා කියන එක. නිවැරදි පුහුණුවක් මගින් මේක වැඩි දියුණු කරන්න පුළුවන්. මේ ගැන තම තමන්ගේ දැනුම හා අත්දැකීම් මත විවිධ අදහස් දරන්න පුළුවන්...

හැබැයි අපි බොහෝ දුරට නායකත්ව හැකිය සංවර්ධනය කරන්න පටන්ගන්නේ රැකියාවක් කරගෙන යනකොට...මොකද එතැනදී අවශ්‍ය මට්ටමට Perform කරන්න බැරි වෙනකොට මේ දුර්වලතාවය කැපිල පේන්න පටන්ගන්නවා.

පුහුණුකරුවෙක්, ඒ වගේම පුහුණු කළමනාකරුවෙක් හැටියට මගේ අදහස, අපි නායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම මෙච්චර දුරක් එන්න කලින්, එහෙනම් පාසල් අවදියේදීම පටන්ගන්න ඕන කියන එක. මේකට පටන්ගැන්මක් හැටියට 2023.09.10 දින කොහුවලදී අවුරුදු 10 - 18 දක්වා ළමුන් 36 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාකාරකම් පාදක කරගත් නායකත්ව පුහුණුවක් පැවැත්වුවා.

විවිධ වයස් වල , ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි පිරිසක් සමඟ කණ්ඩායම් හැඟීමෙන්, දැඩි අධිෂ්ටානයෙන්, අභියෝගයන්ට මුහුණ දෙමින්, තමන්ගේ අදහස් නිවැරදිව සන්නිවේදනය කිරීම තුලින් ඔවුන් පොදු අරමුණක් කරා සාර්ථකව ලඟා වෙන්න තම කණ්ඩායම් මෙහෙයවුවා.

මේ ඔවුන් ගතකල ඒ සුවිශේෂී දවසේ අවස්ථා කිහිපයක් ...

13/11/2023

තරුවෙන් නොනැවතී ...
අනන්තයම සීමාව වූ ජයග්‍රහණයේ මාවත !

Address

1st Floor, JJC Shopping Complex
Colombo
10100

Alerts

Be the first to know and let us send you an email when Aiming Stars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Aiming Stars:

Share