ඔබයි මමයි - Neurodiversity & Autism

ඔබයි මමයි - Neurodiversity & Autism Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඔබයි මමයි - Neurodiversity & Autism, Medical and health, No. 231, De Saram Place, Colombo 10, Colombo.

ඔටිසම් නැතිනම් Autism spectrum disorder (ASD) යනු පුද්ගලයකුට උපතින්ම උරුම වන ස්නායු සංවර්ධන තත්වයකි. එබැවින්, ඔටිසම් යනු පුද්ගලයකුගේ අනන්‍යතාවයකි. වැදගත් වන්නේ ඔටිසම් සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය එලෙසින්ම පිළිගැනීමයි.

15/03/2026

ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුති වන්ත වෙමු!
Laka Darmarathna Ash Dias Irudini Umali Thilakarathna Xavier Kanishka Kalana Gunasekara Rev.Bibiladeniye Mahanama theroBibiladeniye Mahanama Chinthana DharmadasaRasika Jayakody Viraj Perera


#වෙනස්කම්_වෙනස්ව_දකිමු

13/03/2026

සම්පුර්ණ වීඩියෝව - https://youtu.be/1xBi0MA4HQ0

#වෙනස්කම්_වෙනස්ව_දකිමු

එකට හේතුව මොකද කියල බලන්න සම්පුර්ණ වීඩියෝව - https://youtu.be/1xBi0MA4HQ0
12/03/2026

එකට හේතුව මොකද කියල බලන්න
සම්පුර්ණ වීඩියෝව - https://youtu.be/1xBi0MA4HQ0

සම්පුර්ණ කතාව lබලන්න -https://youtu.be/1xBi0MA4HQ0     #වෙනස්කම්_වෙනස්ව_දකිමු
11/03/2026

සම්පුර්ණ කතාව lබලන්න -
https://youtu.be/1xBi0MA4HQ0

#වෙනස්කම්_වෙනස්ව_දකිමු

පළවෙනි වතාවට ඔටිසම් තත්වය ගැන වෙනස්ම විදියෙ කතාබහක් අපි අලුත්ම මුහුණු වරකින් සිදු කරනවා,ඒකට මුල පුරන්නේ කවුරුත් දන්න කිය...
11/03/2026

පළවෙනි වතාවට ඔටිසම් තත්වය ගැන වෙනස්ම විදියෙ කතාබහක් අපි අලුත්ම මුහුණු වරකින් සිදු කරනවා,
ඒකට මුල පුරන්නේ කවුරුත් දන්න කියන සංජය ඇල්විටිගල. Sanjaya Elvitigala

අද රැ 8.30ට ලෑස්ති වෙලා ඉන්න බලන්න....

10/03/2026

පළමු වතාවට With Elvitigala

ඉක්මනට හමුවෙමු !

#වෙනස්කම්_වෙනස්ව_දකිමු

06/03/2026

busy කියන්නේ වචනයක් විතරයි!
Part 8

Dr. Hashan Pathiraja

23/02/2026

දරුවා මේ දේවල් කරනවද?
part 7
Like and Share

Dr. Hashan Pathiraja

23/02/2026

කණ්ඩායමක් එක්ක සෙල්ලම
දරුවගේ හැදුවා මේ ඔක්කොම !
Part 8
Dr. Sachitha de Silva

Like and share this

20/02/2026

දරුවන්ගේ බුද්ධිය Boost
කරන මෙන්න ගොඩක් අය නොදන්නා සෙල්ලම්!

Part 6
Dr. Hashan Pathiraja

20/02/2026

ඕනෑම දරුවෙක්ගේ ආත්ම විශ්වාසය / අභිමානය
ගොඩනගන සරලම විදිය !
Part 5

Dr. Sachitha De Silva

Address

No. 231, De Saram Place, Colombo 10
Colombo
01000

Telephone

+94112696697

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබයි මමයි - Neurodiversity & Autism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ඔබයි මමයි - Neurodiversity & Autism:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram