Divine guidance

  • Home
  • Divine guidance

Divine guidance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divine guidance, Astrologist & Psychic, .

🔮 Intuitive Tarot Reader | Channeling truth with love

💫 Guiding souls through clarity, healing & transformation

🌙 DM for personal readings whatsapp 0771926021

03/09/2025

“Feeling stuck? 🌙 The 8 of Cups is telling you it’s time to let go and walk towards something better. Discover how to release the past and embrace your new journey! ✨අදහස් / attachment අතහැරගෙන, නව මාර්ගයක් අරඹන්න 8 of Cups ඔබට කියනවා. Emotional growth සහ self-discovery energy එක ඔබේ ජීවිතයට අරගෙන එන්න!”

27/08/2025

යම් දෙයක් අවසාන වෙනවා කියන්නේ, නව ආරම්භයකට පිවිසෙන්නයි. ✨“Death” card එක කියන්නේ අවසානයක් නෙමෙයි – එය අලුත් ජීවිත පන්තියක් ආරම්භ කරන සංකේතයක්.ඔයාගේ ජීවිතේ මේ මොහොතේත් වෙනස්කම්, නව අවස්ථා, අලුත් පථයක් ආරම්භ වෙනවා කියලා මේ reading එකෙන් පේනවා 💫👉 ඔබත් මේක බලලා තමන්ට connect වෙන එකක් තියෙනවද කියලා comment කරන්න.

19/08/2025

✨ “Ace of Wands” – නව ආරම්භයේ කාඩ්පත 🃏🔥ඔයාගේ ජීවිතයට අලුත් අවස්ථාවක්, ආශාවක්, සහ energy boost එකක් එනවා කියලා පෙන්වනවා.ඔයා මේ තරමට වාසනාවන්තද? 💫👉 ඔබටත් මේ vibe එක දැනෙන්නෙ නම් ❤️ react කරන්න & share කරන්න 🌹

14/08/2025

09/08/2025

🃏 The Magician card එකෙන් ලැබෙන පණිවිඩය — ඔබට අවශ්‍ය දේවල් සාක්ෂාත් කරගන්න ශක්තියත්, අවස්ථාවත් මේ මොහොතේම තියෙනවා. 💫🔥 විශ්වය ඔබේ අතට ගෙන එන අවස්ථාව අල්ලාගන්න.❤️ Positive vibes | Divine Guidance | Tarot Message

05/08/2025

ඔයාගේ ජීවිතේ නිතරම දිස්වෙන අංක, සිහිනයක්, හෝ හදිසි හැඟීමක් තියෙනවද?එවා හැම එකම විශ්වයෙන් ලැබෙන සඟවුණු පණිවිඩයක්.අද ඔබට එන මෙම පණිවිඩය, ඔබේ මඟපෙන්වීමක් විය හැක…😇 විශ්වයේ රහස් හොයාගන්න, ඔබේ තුල තියෙන ශක්තිය අවදි කරන්න –හදවතින් ඇහුම්කන් දියෙන්න… Universe එක කතා කරනවා.👉 ඔබට මේ පණිවිඩය දැනෙන්නෙ නම්, comment එකක ❤️ දාන්න.📩 Private Reading එකක් book කරන්න: 0771926021

03/08/2025

🔱 ශ්‍රී ගණපති බපා මෝරියා! 🙏අඳුරුකම ඉවත් කර, ආලෝකය දෙන්නට,අපේ සියළු අරමුණු සාර්ථක කරන්නට,අවාසිය දුර කර, ආශිර්වාදයෙන් පිරුණු දිවියක් ලබාදෙන්නට,විධිපති දේවයාණන් වහන්සේ — ශ්‍රී ගණේෂා!🪔 අද දවසේ ආරම්භය, විද්‍යා, බුද්ධි, හා සාර්ථකත්වයේ සංකේතය වන ගණේෂාණන් වහන්සේට පූජා කිරීමෙන් කරමු.ඔබගේ ජීවිතය ගණේෂාගේ ආශීර්වාදයෙන් සතුටින් පිරේවා! 💫

🔸 🙏 ශුභ ගණේෂ් වන්දනා!
🔸

31/07/2025

🧿✨ අද ඔබට ලැබුණු දෛව පණිවිඩය ✨🧿“ඔබගේ අභ්‍යන්තර ශක්තිය විශ්වාස කරන්න. ඔබට අවශ්‍ය සියල්ල ඔබ තුලම ඇත.”👉 තවත් tarot messages දැනගන්න, පිවිසෙන්න My Divine Guidance YouTube චැනලයට.

27/07/2025

ඔයාගෙ හෙට දවස කොහොමද ටැරෝ වලින් බලමු

25/07/2025

🔮 Divine Guidance“ඔබේ හදවතේ ඇඟවීම්ට, ආත්මයේ පණිවිඩවලට, සහ ජීවිතයේ මගපෙන්වීම්වලට මෙහිදී පිළිතුරු ඇත.අදම ඔබේ ටැරොට් කියවීම ලබාගෙන ඔබේ ජීවිතය සඳහා නව ආලෝකයක් සොයා ගන්න.💫 ආදරය, ජීවිතය, සහ ආත්මිකත්වය සදහා Divine Guidance ඔබ සමඟයි.

100% නිවැරදි අනාවැකි කියන ටැරො ගැන තාමත් දන්නේ නැද්ද…
21/07/2025

100% නිවැරදි අනාවැකි කියන ටැරො ගැන තාමත් දන්නේ නැද්ද…

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Divine guidance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divine guidance:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram