Treatment for your Diabetic Wounds.

Treatment for your Diabetic Wounds. Are you Suffering from Wounds or Ulcers due to your Diabetes??I can help you get rid of your Wounds.

13/12/2024
12/12/2024

දිගින් දිගටම මුහුණු පොතේ
අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන
සාවද්‍ය තොරතුරු පිලිබදව
ඔහු ගැන සහ ඔහු පක්ෂයට කළ සේවාව ගැන දන්නා අය නිහඩව සිටීම
ඔහුට කරන අසාධාරණයක් යයිි කල්පනා කර මේ ඔහු වෙනුවෙන් ලියැවුණු සටහනකි

ඔහු වර්ශ 2000 සිට 2004 දක්වා ප්‍රාදේශී සභා මන්ත්‍රී වරයෙක් ලෙසද
2004සිට 2012 දක්වා පලාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද
ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරමින් තේරී පත් වූ අතර
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස තේරී පත් විය.

ඔහුගේ
බිරිඳ බොරැල්ල රිජිවේ ආර්‍යා ළමාරෝහ‍ලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර දුව සහ පුතා ද වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් ලෙස මේ වන විට
රජයේ රෝහල වල සේවය කරනු ලබයි.

ඔහු 2022 වර්ෂය වන තෙක්
සපු ගස් කන්ද තෙල් පිරිපහදුවේ
සේවය කොට මේ වනවිට විශ්‍රාම ලබා සිටී

මේ වන විට ඔහුව විවේචනය කරනු ලබන්නේ ඔහුට නිසි අධ්‍යාපන සුදුසු කමක් නොමැතිව
Dr අසෝක රංවල කියා ව්‍යාජ ලෙස පෙනී සිටින තැනැත්තෙකු ලෙසයි.

ඒ සම්බන්ධයෙන් කෙටියෙන් කෙටි සටහනක් පහතින් ලියැවේ...

ඔහු කියා තිබෙන පරිදි
ඔහු උසස් පෙළ සමත් වී
කටුබැද්ද පීඨයට ඇතුලු වන්නේ 1979 කාල වකුවානුවේ දීය.

ඔහු ඉගෙන ගන්නේ කෙමිකල් ඉංජිනියරින් බව ඔහුගේ මිතුරන් දනිති.

දැන් මුහුණු පොතේ ප්‍රශ්නය වී ඇත්තේ කෙමිකල් ඉංජිනියරින් ඉගෙන ගත් ඔහු කෙමිකල් ඉන්ජිනියර් වරයෙකු නොවන්නේ ඇයි.

මේ ගැටලුව ලිහා ගැනීමට නම්
එවකට කටුබැද්ද පීඨය නම් කුමක්ද එහි උගන්වන්නේ මොනවාද ඉගෙන ගත් පසු ලැබෙන්නේ මොන සහතිකයද කියා අපි හඳුනාගත යුතුයි.

යටත් විජිත සමයේ
1890 වර්ශයේ ලංකාවේ ආරම්භ කරන පළවෙනි තාක්ෂණික විද්‍යාලය
මරදාන ටෙක්නිකල් කොලේජය බව ඔබ කවුරුත් අසා ඇත.

1893 අපේ රටේ පලමුවෙන්ම
NDT (National Diploma in Technology )පාඨමාලාව ආරම්භවෙන්නෙ මේ මරදාන ටෙක්නිකල් කොලේජ් එකේය.

එවකට ඒ පාඨමාලාව ට කියන්නෙ
JTO (Junior technical officer course) කියලා. 1960 මේ පාඨමාලාව
තවත් විෂය දැනුමෙන් සන්නද්ධ කරලා කැනේඩියානුය රජයේ ආධාර ඇතිව අරගෙන යනවා
කටුබැද්ද බොල්ගොඩ ගග මායිමේ අක්කර පනහක පමන විශාල භූමික
අලුතෙන් ගොඩනැගිලි ඉදිකරලා අලුත්ම තාක්ෂණික අධ්‍යාපනික ආයතනයක් හැටියට.

ඒ නව ආයතනයට කියන්නේ
Institute of Practical Training (IPT)කියලා.

මේ අතරතුර රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන හා නිෂ්පාදන කටයුතු වෙනුවෙන්
අත්‍යාවශ්‍ය සේවාවක්වූ
තාක්ෂණික හා ඉංජිනේරු විෂය පණ ගන්වන්න
1961 එවකට රජය පත් කරනවා තාක්ෂණික අධ්‍යාපනය ස්ථාවර කරන්න කොමිෂන් සභාවක්

මේ කොමිෂන් සභාවෙන් ලංකාවේ ඉස්සෙල්ලම ඉංජිනේරු පීඨයක් පටන් ගන්නවා 1963 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ.
මේ කොමිෂන් සභාවේ නිර්දේශ මත
Istitute of Practical Training Katubadda අද්‍යාපන ආයතනය
එහි උගැන්වෙන
විෂය මාලා නව ලොවට අවශ්‍ය තාක්ෂණය සපය හැකි ආකාරයෙන් යලිත් වරක් උසස් කොට
එහි තිබුණ භෞතික සම්පත්ම භාවිතා කරලා සංවර්ධනය කරලා
UNESCO ආධාර යටතේ 1966 එම ස්ථානයේම අලුතින් බිහි කරනවා

Ceylon College of Technology Katubedda යන නමින්.

ඊට වසර පහකට හයකට පසුව
පත්වන නව ජනරජය විසින්
පනවන 1972 university act no1
යටතේ ඉතා සීඝ්‍රයෙන් සංවර්ධනය වී අත්‍යවශ්‍ය ආයතනයක් බවට හඳුනාගෙන තිබුණා Ceylon College of Technology අධ්‍යාපන ආයතනය අයෙත් පාරක් පරිවර්තනය කරනවා
Katubedda Campus(කටුබැද්ධ පීඨය) යන නමින්.

ඉන්පසු ස්වාධීන ආයතනයක් ලෙස තාක්ෂණික ශිල්පීන් සඳහා උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන මෙම නව අද්‍යාපන ආයතනය
1974 දී Applied Science විශයත්
Ruber හා textile තාක්ශනික විශයත්
Meritime enjineering Country and City planning පාඨමාලා සහිත උගැන්වීම් කටයුතුත් ආරම්භකරනු ලැබුවා.

මෙහිදී අපට හොදින් මතක තබාගත යුතු කාරණාවව වන්නේ Ruber,Chemical,Textile engineering
උගන්වූවාට ඉගෙන ගත්තාට
තවමත් එය Diploma දාරීන් බිහිකරන පාඨමාලා පමණක් බවත් උපාධි හෝ පශ්චාත් උපාධි ලබාදෙන පාඨමාලා බවට එම තාක්ශනික පාඨමාලා කටුබැද්ද කැම්පස් යන ආයතනය තුල සංවර්ධනය නොවී ඇති බවත්.

ඉන්පසු 1977 පත් වූ නව රජය විසින්
ස්ථාපිත කරන 1978 act no 16 /139(1) විශ්ව විද්‍යාල නව අධ්‍යාපන පනත යටතේ
Katubedda Campus එක
මොරටුව විශ්ව විද්‍යාලය
(University of Moratuwa) නමින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස ස්ථාපිත කරනවා.

මෙම නව විශ්ව විද්‍යාලයේ
Physical and Applied Science ඒකාබද්ධ කොට
Faculty of Engineering ස්ථාපිත කරන්නේනේ 1983 වසරේ

1977 නව රජය විසින් සම්මත කරගන්නා 1978 act 16 අනුව
කටුබැද්ද කැම්පස් මොරටුව විශ්ව විද්‍යාලය ලෙස
පරිවර්තනය වන සංක්‍රාන්ති සමයේ
එනම් 1979 තමයි
අසෝක රංවල විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වෙන්නෙ

Chemical engineering ඉගෙන ගෙන
ලබා ගැනීමට හැකියාව තිබුණේ Diploma සහතිකයක් මිස
Chemical egineer නම් 1983න්
පසුව බිහි කරන ශිෂ්‍යයන්ට ලැබෙන උපාධි සහතිකය නොවන බව මෙම කියවන ඔබට පැහැදිලි වියයුතුය.

මීට අමතරව එවකට රුසියානු රජයේ ආධාර මත ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් කිහිපයක නිෂ්පාදන හා සේවා ආයතන තුළ පවත්වාගෙන යනු ලැබූ ඉතා ඉහළ ගුණාත්මක අගයක් සහිත Ceylon Petroluim ආයතනය තුළ ලබාදෙනු ලැබූ
වසර හතරක තෙල් පිරිපහ දුව සම්බන්ධ ලොව ඉතාම වටිනා තාක්ෂණික පාඨමාලාවද ඔහු සාර්ථකව නිමවා ලොව ඕනෑම රටක
අදටත් ඕනෑම තෙල් පිරි පහදු ආයතනයක් පිළිගන්නා තාක්ෂණික සහායතිකයද ලබාගෙන තියෙනවා.

දවල් කාලේ තමන්ගේ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබන මොහු රාත්‍රී කාලයේදී නිදි වරාගෙන වසර හතරක් තිස්සේ මෙම තාක්ෂණික පාඨමාලාවද හදාරනු ලැබුවා.

රටේ පවතින භීෂණය හමුවේ 1989 ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන්
තාවකාලි නිවාඩු ලබා ගන්නා මොහු අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගොස් 1994 වන විට ජපානයේ ඉහළ තාක්ෂණික විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ජීව රසායනය සම්බන්ධයෙන්ද ආචාර්‍ය වරයෙකු ලෙස තම දැනුම සන්නද්ධ කරගන්නා අශෝක රන්වල සහෝදරයා
1994 සිට 2000දක්වා
එම ජපානයේ තමන් ඉගෙනුම ලැබූ ආචාර්යවරුන් සමඟ එක්ව ලංකාවේද තම පරීක්ෂණ කටයුතුයි
මහ වැන මැද දවල් රෑ නොබලා වෙහෙස මහන්සිව සිදු කරනු ලැබූ ආකාරය ඔහුගේ හිතමිතුරන් හොඳින් දනී.

එසේ ඔහු උගෙන ගන්නා ලද
ජීව රසායන තාක්ෂණය මගින්
මේ වන විටත් එප්පාවල පොස්පේට් නිදියේ පොස්පේට්
ජෛව පොස්පේට් පොහොර ලෙස නිෂ්පාදනය කොට
අම්පාර කුරුණෑගල අනුරාධපුර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක්
ගොවි මහතුන්ට වී වගාව සහ අනෙකුත් බෝග වගා කටයුතු සඳහා ලබා දෙනු ලබනවා.

ඔහු රටට වැදගත් වැඩදායී උගතෙක්.

ඔහු වැනි අහිංසකයින්
විවේචනය කිරීමම
කාලය කා දමන අනුවන ක්‍රියාවක් සේ අපි දකිනවා.

ජීවිතයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී
එම පාර්ලිමේන්තුවේ
කතානායක දූරය හෙබවීමට
ඔහුට ලැබුණේ ඔහුගේ නිරහංකාර අහිංසක වැදගත් මහත්මා ප්‍රතිපත්ති අනුර කුමාර දිසානායක
ජනාධිපතු සහෝදරයා හොඳින් දන්නා නිසා වෙන්න පුලුවන්.

සාමාන්‍ය ජීවිතයේද කපටි කමින් වංචාවෙන් නොමේරූ ඔහු
කථානායක තොප්පිය
ගෙල වටේ ඔතා ගැනීම තුල
අපට පෙන්වා දෙන්නේ
ඔහුගේ අවංක භාවය ඔහුගේ ක්‍රියාව තුළ ඕනවටත් වඩා පවතින බවත්
වචනයෙන් හෝ ඇඳුමෙන්
ඔහුට අපිව අන්දන්නට හෝ රවටන්නට
හැකියාවක් හෝ උවමනාවක් නොමැති බවත්ය...
ගරු කථානායක ආචාර්ය අසෝක රංවල සහෝදරය, හපයක් බවට පත් කර ඇති රට වෙනුවෙන් ඔබේ දැනුමින් හැකියාවෙන් හැකි උපරිමය ලබාදීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

පුෂ්ප හේවගේ මහතා විසින් ලියන ලද ලිපියක්.

22/08/2024

සුබ උදෑසනක් මා දයාබර මිතුරු මිතුරියනි!!!
අද දින පෙ:ව 11.30ට මා ඔබව Live Video එකකින් හමු වීමට කැමැත්තෙන් සිටිමි. සැමට ඉතා ආදරයෙන් ගෟරවයෙන් මා සමග එකතු වන මෙන් ආරාදනා!!!!

22/08/2024

සුබ උදෑසනක් මා දයාබර මිතුරු මිතුරියනි!!!
අද දින පෙ:ව 11.30ට මා ඔබව Live Video එකකින් හමු වීමට කැමැත්තෙන් සිටිමි. සැමට ඉතා ආදරයෙන් ගෟරවයෙන් මා සමග එකතු වන මෙන් ආරාදනා කරන්නෙමි..

උම්බල මගේ account එක රෙස්රික්Restricted කරාට Of Vicපාහරයෝ දැනගනිල්ලා. අනුර AKD ගෙ Victory ජයග්‍රහනය උම්බලට Restrict නරන්...
20/08/2024

උම්බල මගේ account එක රෙස්රික්Restricted කරාට Of Vicපාහරයෝ දැනගනිල්ලා. අනුර AKD ගෙ Victory ජයග්‍රහනය උම්බලට Restrict නරන්න බැ බැ බැ බැ බැයාලුවා මෝඩයා බැ බැ බැ බැ මේ කෝම මගේ Profile එක Block කරත් අපි AKD ව ජනපති කරනවා කරනවා කරනවා මයි ලොක්කා මේ සැරේ.The Flowers Of Victory Will Bloom Tomorrow, On thorny Bushes Defeated Today!!!!!!!!!

22/07/2024
නාකි හම්පඩ ඇක්ත බොරැව කරන බොරැව ඇත්ත කරන හොර කන්කඩි නාකි හම්පඩ මහල්ලන්ට මේ රට නාවත බාර දෙනවා නමි උඹලා කරම් අමනයින් පිරිස...
06/07/2024

නාකි හම්පඩ ඇක්ත බොරැව කරන බොරැව ඇත්ත කරන හොර කන්කඩි නාකි හම්පඩ මහල්ලන්ට මේ රට නාවත බාර දෙනවා නමි උඹලා කරම් අමනයින් පිරිසක් ලෝකේ කොහේවත්ම නැත.

Address

Colombo
Colombo

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94706600457

Website

Alerts

Be the first to know and let us send you an email when Treatment for your Diabetic Wounds. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Treatment for your Diabetic Wounds.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram