WonderHerb Naturals

WonderHerb Naturals Wonderherb Naturals is a Sri Lankan company dedicated to crafting the finest evidence-based Ayurvedic products.

සියලු කටයුතු සාර්ථක වන, සාමය, සතුට සහ දීඝායු පිරි නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි WonderHerb Naturals හි අපි ප්‍රා...
13/04/2026

සියලු කටයුතු සාර්ථක වන, සාමය, සතුට සහ දීඝායු පිරි නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි WonderHerb Naturals හි අපි ප්‍රාර්ථනා කරමු! ✨🙏

Are you suffering from chronic skin conditions such as Psoriasis, Eczema, Itching, Skin Inflammation, or Dry Scaly Skin?...
07/04/2026

Are you suffering from chronic skin conditions such as Psoriasis, Eczema, Itching, Skin Inflammation, or Dry Scaly Skin?😔

✨ Clinically proven psoriasis relief, made from traditional Sri Lankan herbal medicine.
✨ Relieves inflammation and irritation from psoriasis, eczema, lichen planus, ichthyosis, and other chronic skin conditions.
✨ Soothes itching, reduces redness, and helps prevent flaking, promoting calmer and healthier-looking skin.
✨ Safe for daily use, keeps skin moisturized and comfortable without side effects.

Place your order 👇🏻

www.wonderherbnaturals.com
or
Contact us – 076 685 9587

☘️ Psoragen 50g – Rs. 1,980/-
🚚 Delivery charge islandwide – Rs. 200/-

පොතු කබර, දද , කුෂ්ඨ,කොරල සහ සමේ  ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්  නිසා ඔයා කනස්සල්ලට  පත්වෙලා ද?😔✨       පොතු කබර , දද  , කුෂ්ට...
07/04/2026

පොතු කබර, දද , කුෂ්ඨ,කොරල සහ සමේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් නිසා ඔයා කනස්සල්ලට පත්වෙලා ද?😔

✨ පොතු කබර , දද , කුෂ්ට සහ සමේ අධික වියලීම මෙන්ම කොරල වැනි සමෙහි ඇතිවන තත්වයන් අඩුකරයි .
✨ සමේ මතුපිට ඇතිවෙන කැසීම් හා රතු පැහැ ගැන්වී ප්‍රදාහයට පත්වීම අඩු කරයි.
✨ Psoragen සම ආලේපනය සමට ඉක්මනින් අවශෝෂණ වීම නිසා සමේ වියළීම අඩු කරයි.
✨ ඕනෑම තැනක හෝ අවස්ථාවක පහසුවෙන් භාවිතා කර හැකිය.
✨ ස්වභාවික දේශීය ශාක සාර වලින් නිෂ්පාදනය කරන නිසා ඉතා විශ්වාසදායිව අතුරු ආබාධ වලින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකිය.

🌿 ශ්‍රී ලාංකීය ආයුර්වේදීය නිෂ්පාදනයකි

☘️ Psoragen 50g – Rs. 1,980/-

🚚 දිවයින පුරා බෙදාහැරීම – රු. 200/-

Order කරන්න 👇🏻

www.wonderherbnaturals.com
අමතන්න - 076 685 9587

Do you feel like your memory is getting weaker with age?✨ VitaMem™ –  supports and strengthens your memory✔ Improves mem...
07/04/2026

Do you feel like your memory is getting weaker with age?

✨ VitaMem™ – supports and strengthens your memory

✔ Improves memory
✔ Relieves stress & anxiety
✔ Calms the mind
✔ Boosts immunity

🌿 100% Natural Ayurvedic product
🇱🇰 Registered with the Department of Ayurveda, Sri Lanka
Reg No: AyuTech/02/01/PB/25/1730

🛒 Order today:
🌐 www.wonderherbnaturals.com

📲 076 685 9587

💊 VitaMem Sizes:
• 60 Capsule Bottle – Rs. 1,950/-
• 120 Capsule Bottle – Rs. 2,900/-

🚚 islandwide delivery Rs. 200/- only

වයසට යනවත් එක්ක ඔයාගේ මතකය අඩුවෙනවා වගේ දැනෙනවා ද ?✨VitaMem, ඔබේ මතකය ශක්තිමත් කරන හොදම අභ්‍යන්තර සත්කාරය ✔ මතක ශක්තිය  ...
07/04/2026

වයසට යනවත් එක්ක ඔයාගේ මතකය අඩුවෙනවා වගේ දැනෙනවා ද ?

✨VitaMem, ඔබේ මතකය ශක්තිමත් කරන හොදම අභ්‍යන්තර සත්කාරය

✔ මතක ශක්තිය වර්ධනය කරයි
✔ ආතතිය හා කාංසාව සමනය කර මනස සන්සුන් කරයි
✔ නින්දේ ගුණාත්මකභාවය වැඩි කරයි

🌿 100% ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදනයකි.

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධයකි .
Reg No: AyuTech/02/01/PB/25/1730

🛒 Order කරන්න:
www.wonderherbnaturals.com

📞 අදම අමතන්න: 076 685 9587

💊 VitaMem ප්‍රමාණ:
• 60 කැප්සුල් බෝතල – රු. 1,950/-
• 120 කැප්සුල් බෝතල – රු. 2,900/-
🚚 දිවයින පුරා බෙදාහැරීම රු. 200/- පමණි

ඔයා කොච්චර නිදාගන්න උස්සාහා කරත් නින්ද යන්නේ නැද්ද? ඒ නිසා මනසත් තෙහෙට්ටු වෙලා ද?✨VitaMem™✔ මතක ශක්තිය  වර්ධනය කරයි. ✔ ආ...
30/03/2026

ඔයා කොච්චර නිදාගන්න උස්සාහා කරත් නින්ද යන්නේ නැද්ද?
ඒ නිසා මනසත් තෙහෙට්ටු වෙලා ද?

✨VitaMem™
✔ මතක ශක්තිය වර්ධනය කරයි.
✔ ආතතිය හා කාංසාව සමනයකර මනස සන්සුන් කරයි.
✔ නින්දේ ගුණාත්මකභාවය වැඩි කරයි.

🌿 100% ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදනයකි.
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධීය අතිරේකයකි.
Reg No: AyuTech/02/01/PB/25/1730

🛒 Order කරන්න:

www.wonderherbnaturals.com

📞 අදම අමතන්න: 076 685 9587

💊 VitaMem™ ප්‍රමාණ:
• 60 කැප්සුල් බෝතල – රු. 1,950/-
• 120 කැප්සුල් බෝතල – රු. 2,900/-

🚚 දිවයින පුරා බෙදාහැරීම රු. 200/- පමණි

WondeHerb Naturals විසින් ඔබ වෙත හදුන්වාදෙන   PENTALONTM✨✔රුධිරය පිරිසිදු කර සමේ රෝග සුව කරයි.✔ප්‍රතිශ්ක්තිකරණය ඉහළ නංවය...
16/03/2026

WondeHerb Naturals විසින් ඔබ වෙත හදුන්වාදෙන PENTALONTM✨

✔රුධිරය පිරිසිදු කර සමේ රෝග සුව කරයි.
✔ප්‍රතිශ්ක්තිකරණය ඉහළ නංවයි.
✔කෙටි කාලීන හා නිදන්ගත අක්මා රෝග සුව කරයි.
✔ රක්තවාතය, වාත කැක්කුම් සහා සන්ධි ආබාධ කළමනාකරණය කරයි.
✔ඔසප්වීමේ අක්‍රමිකතා සහ සුද යෑම වැලැක්වීමට සහය වීම.

💊 60 Tablets – Rs. 1,400.00

📦 Order කරන්න:

🌐www.wonderherbnaturals.com එකෙන් හෝ 📲076 685 9587 එකට WhatsApp කරන්න.

🌿WondeHerb Naturals විසින් ඔබ වෙත හදුන්වාදෙන TriphalCare TM✅  සිරුරේ බර කළමනාකරණය කරයි ✅  ආහාර ජීර්ණයට සහ මලපහ පිටවීම පහ...
16/03/2026

🌿WondeHerb Naturals විසින් ඔබ වෙත හදුන්වාදෙන TriphalCare TM

✅ සිරුරේ බර කළමනාකරණය කරයි
✅ ආහාර ජීර්ණයට සහ මලපහ පිටවීම පහසු කරයි.
✅ දිගුකල් පවත්නා සමේ රෝග කළමනාකරණය කරයි
✅ කොලෙස්ටරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට උපකාරිවේ

💊 60 Tablets – Rs. 1,250.00

📦 Order Now
🌐 www.wonderherbnaturals.com

📲 WhatsApp: 076 685 9587

✨ Introducing Pentalon™ for Your Systemic Health ✨Support your body from within with a formula designed to help manage:✔...
16/03/2026

✨ Introducing Pentalon™ for Your Systemic Health ✨

Support your body from within with a formula designed to help manage:

✔ Chronic skin disorders
✔ Blood purification & detoxification
✔ Gout & inflammatory joint conditions
✔ Burning sensations & excess body heat
✔ Acne & recurring skin eruptions

💊 60 Tablets – Rs. 1,400.00

📦 Order:

🌐www.wonderherbnaturals.com

WhatsApp 📲076 685 9587

🌿INTRODUCING TriphalCareTM  for Your Better Gut Health ✅       Supports healthy weight management  ✅    Helps in digesti...
16/03/2026

🌿INTRODUCING TriphalCareTM
for Your Better Gut Health

✅ Supports healthy weight management
✅ Helps in digestion and bowel movements
✅ Aids in managing chronic skin disorders
✅ Anti-inflammatory and detoxifies blood
✅ Supports in maintaining healthy cholesterol levels

💊 60 Tablets – Rs. 1,250.00

📦 Order Now

🌐 www.wonderherbnaturals.com

📲 WhatsApp: 076 685 9587

✨ WonderHerb Naturals – Medicare 2026 අත්දැකීමප්‍රථම වතාවට WonderHerb Naturals අප  Medicare 2026 ජාත්‍යන්තර සුවසේවා ප්‍ර...
11/03/2026

✨ WonderHerb Naturals – Medicare 2026 අත්දැකීම

ප්‍රථම වතාවට WonderHerb Naturals අප Medicare 2026 ජාත්‍යන්තර සුවසේවා ප්‍රදර්ශනයට සහභාගී වීමට ලැබීම මහගු අවස්ථාවක් විය.

මෙම ප්‍රදර්ශනය තුළින් අපගේ නව ආයුර්වේද නිෂ්පාදන පෙළ හඳුන්වා දීමටත්,
වෛද්‍යවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ප්‍රදර්ශනයට පැමිණි නරබන්නන් සමඟ ඉතා සුහදශීලී ලෙස අදහස් හුවමාරු කර ගැනීමටත් අපට අවස්ථාව ලැබුණා.

මෙම අවස්ථාවේදී අපේ නව ආයුර්වේදීය නිෂ්පාදන ලෙස :

🌿 Psoragen™ – පොතු කබර, දද, කුෂ්ට සහා සමේ අධික වියලීම,සමේ මතුපිට ඇතිවෙන කැසීම් හා රතු පැහැ ගැන්වී ප්‍රදාහයට පත්වීම අඩු කිරීම සඳහා උපකාරිවේ.

🌿 Pentalon™ – රුධිරය පිරිසිදු කර සමේ රෝග සුව කරීම,ප්‍රතිශ්ක්තිකරණය ඉහළ නැංවීම මෙන්ම කෙටි කාලීන හා නිදන්ගත අක්මා රෝග සුව කිරීම සදහා උපකාරිවේ.

🌿 TriphalCare™ – සිරුරේ බර කළමනාකරණය කිරීම , ආහාර ජීර්ණයට සහ මලපහ පිටවීම පහසු කිරීම්, දිගුකල් පවත්නා සමේ රෝග කළමනාකරණය කිරීම සදහා මෙන්ම කොලෙස්ටරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට උපකාරිවේ.

අපගේ මෙම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට විවිධ අයුරින් සහය දුන් සියලු දෙනාටම අප හෘදයාංගමව ස්තුතිවන්ත වෙමු!

ඉදිරියේදීත් මෙවැනි අවස්ථාවන් තුලින් ඔබ සැම හමුවීමට WonderHerb Naturals අපි බලාපොරොත්තු වෙමු .💚

08/03/2026

Get FREE doctor consultations for general health concerns and skin concerns at the Medicare 2026 International Healthcare exhibition. Come visit stall N5 and get exclusive discounts ane healthcare tips from us today. Don't miss this chance.

Location- BMICH Medicare Exhibition
Time- 10 am to 7pm
Date- 8th March 2026 (today)

Address

Colombo
10120

Alerts

Be the first to know and let us send you an email when WonderHerb Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share